මන්නා පහරකින් වෙන්වී ගිය දකුණු අතක් බද්ධ කොට බරපතල තුවාල ලැබූ අනෙක් අතට පැය දහයක සැක්කම් කිහිපයක් කිරීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වූහ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරුණජිත් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
අමිල සසංක ,තුෂාන් බෙනරගම යන වෛද්‍ය ශල්‍යකර්මය සිදු කළහ. කුරුණෑගල නවරත්න හන්දියේ රන්ජනී දමයන්ති (28) නම් දෙදරු මවට මෙම සැත්කම සිදු කැරිණි. වෙන්වූ අත අයිස් බෑගයක දමා රෝහලට ගෙනවුත් තුබූ බව වෛද්‍යවරු කියති.
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
වෙන්වූ අත බද්ධ කරයි
අනුර Saturday, 08 October 2011 04:53 PM
මේවා සුව කරන දොස්තරලාට බුදු බව ලැබෙන්න ඕන
රංග Saturday, 08 October 2011 04:39 PM
ඇත්තෙන්ම ලංකාවෙ දොස්තර මහත්වරුන් ගැන ගොඬක් සතුටුයි සුබ පැතුම්
කළු සුදු Saturday, 08 October 2011 05:14 PM
ලේ තියන පින්ර්‍තූර කළු සුදු දැම්මනං හොඳයි නේද?
රුවන් Saturday, 08 October 2011 06:40 PM
ගොඬක් සතුටුයි සුබ පැතුම්
අතුල Saturday, 08 October 2011 06:46 PM
අත කැපුනේ කොහොමද කියන එකට වඩා හැදුව එක ගොඩක් වටිනවා