IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


විනිසුරුට පික්පොකට් ගැසූ සෙබළෙක් රිමාන්ඩ්

කොළඹ කොටුව දුම්රිය පොළේ දී වවුනියා මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතාගේ පොකැට්ටුව සොරකම් කළ බව කියන හමුදා බුද්ධි අංශ සෙබළකු වන ආර්.ඒ. දිනේෂ් හා සුනිල් සිල්වා ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග කෙළේය. ඔහුගේ පසුම්බියේ ඇමෙරිකා ඩොලරයක් හා ඕස්ට්‍රේලියා ඩොලර් 50ක් තිබූ බව පොලිසිය සොයාගෙන ඇත.



අදහස් (0)

විනිසුරුට පික්පොකට් ගැසූ සෙබළෙක් රිමාන්ඩ්

කිර්ති Tuesday, 04 December 2012 12:48 AM

මොකද්ද මනුස්සයෝ ඒ කර ගත්තේ (දී)

:       0       0

රංජිත් Tuesday, 04 December 2012 06:19 AM

අනේ පව් වැරදිලා වෙන්න ඇති (ස)

:       0       0

වන්නි Tuesday, 04 December 2012 07:22 AM

දඩුවම් නොදී ඉදිද (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 04 December 2012 07:48 AM

අපේ රණ විරුවන්? (ස)

:       0       0

චන්දන Tuesday, 04 December 2012 08:04 AM

බෆලෝ සෝල්ජර්ස් කියන සිංදුව මතක් වෙනවා (ස)

:       0       0

සෑම් Tuesday, 04 December 2012 09:33 AM

අදකාලේ ආරක්ෂක අංශයේ අයත් කරන්නේ හරි හරි විකට වැඩ තමා..... මෙජර්ලා ගුටි කාලා ඉස්පිරිතාලේ යනවා, ඊට පස්සේ ගුටි කපුවා අමතක වෙනවා.... සෙබළු පික්පොකටුත් ගහනවා... මෙසියල්ලෙන් රටේ යහ පාලනයෙත්, විනීත බවෙත්, හැදියවෙත් ආශ්චර්‍යය එලට පෙන්නනවා.........(ස)

:       0       0

රොෂාන් Monday, 03 December 2012 05:19 PM

බුද්ධි අංශයේ වැඩ නියමයි .(ස)

:       0       0

රත්නායක Monday, 03 December 2012 05:27 PM

රට ඉඳලා එන ගමන් වෙන්න ඇති ඕක උනේ , නැත්නම් ඉතින් රුපියල්නේ තියෙන්න ඕනි .(ස)

:       0       0

සමන් Tuesday, 04 December 2012 09:34 AM

ඉහලින් ආපු උපදෙස් අනුව කර වැඩක්ද .(ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 03 December 2012 06:02 PM

මහේස්ත්‍රාත්වරුන්ගෙ පොකැට්ටුවටත් විදින රටක් නේ මේක! හැබැයි මේක කුමන්ත්‍රනයක් වෙන්නත් ඉඩ තියෙනවා මොකද මෙයා ඇවිල්ල තියෙන්නේත් දෝෂයක් හරිගස්සන්න නේ ! .(ස)

:       0       0

සිල්වා Monday, 03 December 2012 06:22 PM

දෙයියෝ සාක්කි .(ස)

:       0       0

නිර්මාල් Monday, 03 December 2012 06:33 PM

අයියෝ හමුදාවට ගිය කලක්..(ස)

:       0       0

රාජා Tuesday, 04 December 2012 03:15 PM

පොකැට්ටුව කාගෙද කියනඑක නෙවෙයි ප්‍රශ්නේ. පොකට් ගහල තියෙන්නෙ හමුදාවෙ කෙනෙක්නන් උපරිම දඬුවම් දෙන්නඕනෙ, මොකද මෙහෙම අය අපේ හමුදාව අපකීර්තියට පද්කරන හන්දා..(ස)

:       0       0

මාධව Monday, 03 December 2012 07:11 PM

මේවා දැන දැන කරන වැරදී (දී)

:       0       0

ෂෙරිෆ් Monday, 03 December 2012 07:27 PM

නැති කමටද දන්නේ නැහැ කලේ (දී)

:       0       0

චතුල වෙරෝනා Monday, 03 December 2012 07:33 PM

වව්නියා ඉදල මොන එහෙකට මෙහෙ ආවද? මෙමෙ විදේශ මුදල් ලෑබු‍ණේ කොහොමද ?? .(ස)

:       0       0

ඇන්ටන් Monday, 03 December 2012 07:35 PM

හමුදාවේ මේ වගේ අයත් ඉන්නවද ?? .(ස)

:       0       0

ෆෙරොස් Monday, 03 December 2012 07:29 PM

හමුදා බුද්ධි අංශයේ අය මෙහෙමනම් අනිත් අය කොහොම ඇද්ද ?.(ස)

:       0       0

ෂලින් Tuesday, 04 December 2012 03:44 PM

ඉතින් දෙවියනේ අනිත් අය ගැන මොන කතාද ?.(ස)

:       0       0

චානක Monday, 03 December 2012 07:30 PM

අයියෝ සල්ලි

:       0       0

ශාන්ත Monday, 03 December 2012 09:20 PM

ලේසි වන එකක් නැහැ (දී)

:       0       0

බුද්ධික Tuesday, 04 December 2012 01:09 PM

නැති ප්‍රශ්නයක් නේ දාගෙන තියෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 251 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 639 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 664 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1110 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site