IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


විනිසුරුවරුන් හදිසියේම කොළඹට

දිසා විනිසුරුවරුන් හා මහේස්ත‍්‍රාත්වරුන් සඳුදා කොළඹ හදිසි රැස්විමකට කැඳවා ඇතැයි දැන ගන්නට ඇත. නිවාඩු දිනයක් වුවත් අධිකරණ සේවා කොමිසම අද (ඉරිදා) වැඩ කළ බව ද දැනගන්නට ඇත. මේ අතර මෙම රැස්වීම නිසා අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවීමට ඉඩ ඇති බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාටද දන්වා ඇත. විනිසුරුවරුන්ගේ මෙම ක‍්‍රියාමාර්ගය නිසා නඩු කියන්නන් සහ සාක්කිකරුවන් ඇතුළු මහජනයා නිසැකවම දැඩි අපහසුතාවකට පත්වන බවත් එම ප‍්‍රමාදය හේතුවෙන් යුක්තිය පසිඳලීම පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතුවන බවත් ඇමැති කියා සිටී. ජනතාවගේ අයිතිය පිළිබඳව වගකීමක් ඇත්තවුන් මෙවැනි ක‍්‍රියාමාර්ග නොගත යුතු බව ඔහු පවසයි.



අදහස් (0)

විනිසුරුවරුන් හදිසියේම කොළඹට

කමලා Monday, 03 December 2012 12:56 AM

ඉරිදා වැඩකලා කිව්වහම පුදුමයි (දී)

:       0       0

නිමල් Monday, 03 December 2012 01:00 AM

විනිසුරු වරු වෙනුවෙන් අපි (දී)

:       0       0

දුව Monday, 03 December 2012 04:38 AM

අපි ඔක්කොම මිනිස්සු පුළුවන් මිනිහ බැරි මිනිහට උදවු කිරීම තමයි වැදගත් (දී)

:       0       0

පාලි Monday, 03 December 2012 05:20 AM

මහ ජනයාට සේවය කරන්න වෙලාවක් කලාවක් නැහැ (දී)

:       0       0

කරුන Monday, 03 December 2012 07:38 AM

විනිසුරුවරුත් දැන් පාරට ඇවිත් (දී)

:       0       0

කුවේණි Monday, 03 December 2012 08:11 AM

අපි වෙනුවෙන් (දී)

:       0       0

අබේ Monday, 03 December 2012 08:55 AM

මමනම් කියන්නේ කට්ටියම එකතු වෙලා තීරණයක් ගන්න එක තමයි හොද (දී)

:       0       0

නාලක Monday, 03 December 2012 09:10 AM

විනිසුරුතුමණි, හොඳට හිතලා වැඩ කරන්න . කාටවත් බනින්න එපා. ජය වේවා .(ස)

:       0       0

වසන්ත Monday, 03 December 2012 09:45 AM

යුක්තිය පසිදලීම ලංකාවේ කඩ වැටිලා බොහෝ කල් .ඒ කඩා වැටීම නවත්ත්තන්න ගන්නා මේ වෑයමට ජනතාවගේ ආශීර්වාදය තියෙනවා . (ස)

:       0       0

ප්‍රවීනා Monday, 03 December 2012 09:42 AM

ඒක හොදයි (දී)

:       0       0

කීර්ති Monday, 03 December 2012 09:46 AM

අපි වෙනුවෙන් විනිසුරුවන් (ස)

:       0       0

රවින්ද්‍ර Monday, 03 December 2012 09:51 AM

ජනතාව වෙනුවෙන් පෙළ සැදෙන්න (දී)

:       0       0

සමන් Monday, 03 December 2012 10:22 AM

අනේ මෝඩ මිනිසුනේ ඇයි ප්‍රවෘත්තියක් බාගෙට තේරුම් ගන්නේ. මෙගොල්ලොන්ට රැස්වීමක් තියල කියල තියෙන්නේ වැඩ වර්ජනයක් කරන්න කියල. සම්පුර්ණ ප්‍රවෘත්තිය දෙතුන් පාරක් කියවන්න.(ස)

:       0       0

අතුල Monday, 03 December 2012 10:31 AM

ජනතාවට ජයවේවා (දී)

:       0       0

අචිනි Monday, 03 December 2012 11:27 AM

ඉරිදා වැඩ කළා කියන අහන්නත් සතුටුයි (දී)

:       0       0

සමන් Monday, 03 December 2012 06:14 PM

'ඉන්ද්‍රජිත් මහත්තයා'> මොකක්ද අධිකරණයට කරන අපහාසය? කවුරු උනත් අයථා අන්දමට මුදල් උපයල තියෙනවනම් ඒවාට දඩුවම් දෙන එක වැරදිද? එහෙම නැතුව ඒ පුද්ගලයා නිර්දෝශ නම්, මුදල් උපයපු ආකාරය විනිවිද භාවයෙන් යුතුනම් ඇයි පරීක්ෂණ වලට බය වෙලා වර්ජන වලය යන්නේ? විශේෂයෙන්ම අධිකරණ පද්දතියට සම්බන්ධ කෙනෙක් අයථා ලෙස මුදල් ලබාගෙන නීතියට පටහැනිව අසාධාරණ තීන්දු දුන්නොත් අධිකරණ පද්දතියේ ඇති පැවැත්ම මොකක්ද? එක ජනතා හිතකරද? ඉතින් ඇයි කලබල වෙන්නේ? ටිකක් ඉවසීමෙන් බලාගෙන ඉදිමු (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 03 December 2012 11:46 AM

"සමන් 2012-12-03 10:22:06 අනේ මෝඩ මිනිසුනේ ඇයි ප්‍රවෘත්තියක් බාගෙට තේරුම් ගන්නේ. මෙගොල්ලොන්ට රැස්වීමක් තියල කියල තියෙන්නේ වැඩ වර්ජනයක් කරන්න කියල." ඔන්න මොලේ තියෙන එකම මිනිහා කමෙන්ට් කරලා! ඔයා මේ පහුගිය ටිකේ කොයි ලෝකෙද හිටියේ? අධිකරණයට එරෙහිව මේ කරගෙන යන අපහාස වලට විරුද්ධව විනිසුරු වරු පියවරක් ගන්න හොඳ නැති නම් ඔයා ඉදිරිපත් වෙලා වත් වැඩේ පටන් ගන්නවද ? (දී)

:       0       0

රමේෂ් Monday, 03 December 2012 11:55 AM

ඒ මොකටද (දී)

:       0       0

අජිත් Monday, 03 December 2012 12:33 PM

හදිසියේම කියුවට හදිසියේම නෙවෙයි නේද (දී)

:       0       0

ලාල් Sunday, 02 December 2012 07:43 PM

අයියෝ සල්ලි

:       0       0

කුමුදු Sunday, 02 December 2012 07:56 PM

ජනතාවට හොදක් වෙන නිසා කමක් නැහැ (දී)

:       0       0

අංජන Monday, 03 December 2012 02:06 PM

ගිය අවුරුදු වල හදිස්සියේම ඉරිදා නිවාඩු සදුදාට දාල දෙනකොටයි ඔය කියන අහිංසක මිනිස්සු රස්තියාදු වෙන එක ගැන හිතුවද? (දී)

:       0       0

රත්නායක Sunday, 02 December 2012 08:32 PM

හොද වැඩක්. මිනිස්සු අමාරුවේ නොදාන එකගන සන්තෝසයි (දී)

:       0       0

අජිත් Sunday, 02 December 2012 08:39 PM

ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

සිල්වා Sunday, 02 December 2012 08:58 PM

කරලා තියෙන වැඩේනම් උතුම් වැඩක් (දී)

:       0       0

අසේල Sunday, 02 December 2012 09:17 PM

ලංකාවේ වටිනාම මිනිස්සු (දී)

:       0       0

කිර්ති Monday, 03 December 2012 09:51 PM

ණඩු අතරමග නැවතී (දී)

:       0       0

කීර්ති Monday, 03 December 2012 09:58 PM

යුක්තිය පසිදලීම ලංකාවේ කඩ වැටිලා බොහෝ කල් .ඒ කඩා වැටීම නවත්ත්තන්න ගන්නා මේ වෑයමට ජනතාවගේ ආශීර්වාදය ලැබේවා .(ස)

:       0       0

ටිකිරි Monday, 03 December 2012 09:59 PM

කරලා තියෙන වැඩේනම් උතුම් වැඩක් . .(ස)

:       0       0

අමිල කටුනායක Sunday, 02 December 2012 09:48 PM

පෙරකදෝරුවන්ට ප්‍රශ්නයක් නෑ .(ස)

:       0       0

මධූ Sunday, 02 December 2012 09:59 PM

කට්ටිය බය වෙලා හොඳටම. සාධාරණයට ජය .(ස)

:       0       0

මොහොමඩ් Monday, 03 December 2012 12:05 AM

ජනතාව වෙනුවෙන් ගත්ත තීරණයක් (දී)

:       0       0

අරුණ Monday, 03 December 2012 12:20 AM

විනිසුරුවරුන්ට ජයවේවා (දී)

:       0       0

උපුල් Monday, 03 December 2012 12:24 AM

රටක් වෙනස් කරන්න පුළුවන් පිරිසක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 253 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 642 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 666 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1111 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site