IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


විනිසුරුවරුන් 75 කට ස්ථාන මාරු

දිවයින පුරා මහාධිකරණ, මහෙස්ත්‍රාත් හා දිසා අධිකරණ වල සේවය කළ මහාධිකරණ විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන් 75 දෙනෙකුට 2017 වර්ෂය සඳහා ලබා දුන් සේවා ස්ථාන මාරූ වීම් අනුව එම විනිසුරුවරුන් හෙට සිට (02) නව සේවා ස්ථාන වල රාජකාරී කටයුතු ආරම්භ කරන බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහාධිකරණ විනිසුරුවරුන් පස්දෙනෙකුටද දිසා විනිසුරුවරුන් 30 දෙනෙකුටද මහෙස්ත්‍රාත්වරුන් 29 දෙනෙකුටද එලෙස සේවා ස්ථාන මාරූ වීම් ලැබී ඇති බව පවසන අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග අධිකරණ සේවා කොමිසමේ අතිරේක ලේකම්වරයා ලෙස සේවය කළ ආර්.පී.ඩී.පී.පී. රත්නායක මහතාද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ගිහාන් පිළපිටිය මහතාද ඇතු`ථ මහෙස්ත්‍රාත්වරුන් ලෙස සේවය කළ 12 දෙනෙකු දිසා විනිසුරුවරුන් ලෙස උසස්වීම් ලබා ස්ථාන මාරූවීම් ලැබ ඇති බවද සඳහන් කරයි.

දිසා විනිසුරුවරුන් ලෙස කටයුතු කොට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස්වීම් ලැබු පස්දෙනෙකුද මහෙස්ත්‍රාත්වරුන් ලෙස අධිකරණ සේවයට සම්බන්ධ වු දසදෙනෙකුද නව පත්වීම් යටතේ සේවා ස්ථාන ලබාදී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

විනිසුරුවරුන් 75 කට ස්ථාන මාරු

ධම්ම Monday, 02 January 2017 05:51 AM

දැන්වත් බලමු අඩුගණනේ එක හොරෙක්වත් කොටුකරගන්න පුළුවන් වෙයිද කියලා. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 02 January 2017 06:06 AM

නීතියට ඉහළින් කිසිවක් නැත (නි)

:       0       0

පද්මිණී Monday, 02 January 2017 06:50 AM

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මකවන ආකාරය ගැන මට නම් කිසිම යුක්තිසහගත බවක් පෙනෙන්නේ නැහැ. කුමට එරට අධිකරණය නිතිය, සහ විනිසුරන් කියන නන්දා මාලිනියගේ ගීතය තවමත් ගැළපෙනවා. (නි)

:       0       0

නාමල් Monday, 02 January 2017 07:30 AM

පොලිසියටත් මෙය ක්‍රියාත්මක කළයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 112 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 4998 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4167 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6769 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 941 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1668 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site