ප්‍රථමවරට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරියෝ තිදෙනෙක් අද (21) විනිශ්චයාරූඪ වූහ.
එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිත්වය විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මියයි. චන්ද්‍රා ඒකනායක සහ ඊවා වනසුන්දර සෙසු විනිසුරුවරියෝ වූහ.
මෙම විනිසුරු මඩුල්ල විසින් මූලික අයිතිවාසිකම් හා අභියාචන පෙත්සම් 17ක් අද සලකා බැලූහ.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විනිසුරුවරියෝ තිදෙනෙක් එකට නඩු අසති
රාජු Friday, 22 February 2013 11:31 AM
පුෂ්පා, අපහාස කරන්න එපා. විනිසුරු තනතුරට එන්න තියෙන අමාරුව දන්නේ තවත් විනිසුරුවරයෙක් හෝ වරියක් පමණයි.(නදී)
සමන්තා Sunday, 24 February 2013 02:57 AM
මට පේන්නෙ රාජුත් නීතිඥයෙක්ද කොහෙද? පුෂ්පාගෙ අදහසේ කිසිම අපහාසයක් මට නම් පේන්නෙ නැහැ. නිරාන්, ඔබ කියන දේ හරියටම හරි. (නි)
සාලිය Friday, 22 February 2013 11:58 AM
කාන්තාවන්ට සම අවස්ථා දීම අගයකළ යුතුයි. බුදු දහමෙත් එය අනුමතයි.(නදී)
නිල් Friday, 22 February 2013 12:25 PM
කාලෙකින් දකින්න නොලැබෙන දෙයක් (දී)
නිරාන් Saturday, 23 February 2013 04:58 PM
පුෂ්පා කියනවා වගේ සමහරු මේකට අදහස් දාන්නේ කිසිම අවබෝධයකින් නෙමෙයි. (නි)
රාජීන්ද්ර Friday, 22 February 2013 02:16 PM
මෙය අධිකරණ ක්ෂේත්රය සුභවාදී මාවතකට ගමන් කරන බවට අගවන සුභ පෙර නිමිත්තකි. (නි)
රෝහිත Saturday, 23 February 2013 07:41 AM
මේකේ අදහස් දමන සමහර අය වගේ අය ඉන්නකල් ලංකාවට කවදාවත් ගොඩඒමක් නම් නැතිවෙයි (නි)
පුෂ්පා Friday, 22 February 2013 02:14 AM
සමහර රටවල ගැහැණු ළමයෙකුට පාසැලකට යන්නවත් බැරි මේ සමාජයේ මෙම සිදුවීම ඉතාම වටිනා ආදර්ශයක්. ලෝකයේ පළමුවැනි අගමැතිවරිය බිහිකළ අපේ රටේ කාන්තාවන්ට තිබෙන සැලකිල්ල මෙයින් මොනවට පැහැදිලි වෙනවා.(නදී)
පුෂ්පා Friday, 22 February 2013 04:52 PM
රාජු, ඔබට සිංහල තේරෙන්නෙ නැද්ද? මගේ අදහස්වල කොතනද අපහාසයක් ගැබ්වෙලා තියෙන්නෙ? අන් අයෙකුගේ ප්‍රකාශයක් විවේචනය කිරීමට පෙර එය හොඳට කියවා බලන්න. තේරුම් ගන්න අමාරුනම් කාගෙන් හරි තේරුම අහගන්න. (නි)
ආනන්ද Thursday, 28 February 2013 07:47 AM
පුෂ්පාගේ අදහසෙහි අපහාසයක් නැහැ. රාජුට මම හිතන්නේ අදහස තේරුම් ගන්ට බැරි වෙන්න ඇති. (නි)