IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


විනිසුරුවරු හෙට වැඩ වරති

අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීමේ සිද්ධියට විරෝධය පලකිරීම සඳහා හෙට (8) විනිසුරුවරුන් තම දෛනික රාජකාරිවලින් ඉවත්වීමට අධිකරණ  සේවා නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇත.



අදහස් (0)

විනිසුරුවරු හෙට වැඩ වරති

චන්දිම Sunday, 07 October 2012 11:17 PM

මේකත් අන්තිමට අර මේජර් කේස් එක වගේ වෙයිද? (නි)

:       0       0

සිල්වා Sunday, 07 October 2012 11:40 PM

අයියෝ සල්ලි

:       0       0

සේනානායක Sunday, 07 October 2012 11:54 PM

බලාගෙනයි. (නි)

:       0       0

ෆාතිමා Sunday, 07 October 2012 11:53 PM

මොකද්ද හේතුව

:       0       0

ආරියසේන Monday, 08 October 2012 12:14 AM

අන්න වැඩ

:       0       0

පුබුදු Monday, 08 October 2012 12:17 AM

ජයවේවා

:       0       0

ලක්මාල් Monday, 08 October 2012 12:11 AM

කවුද මේ ජනක කියන්නේ

:       0       0

බුද්ධික Monday, 08 October 2012 12:58 AM

ජානක මහතාණෙනි, ඔබතුමාගේ සමාජය පිළිබද දැනීම ඔබතුමාගේ ප්‍රතිචාරයෙන් පෙනේ. මේවාට අදහස් දක්වන්න කලින් අඩුම ගානේ රටේ වෙන්නේ මොනවද කියලා දැනගන්න ඉරිදා පත්තරටක්වත් කියවන්න. (නි)

:       0       0

රංජිත් Monday, 08 October 2012 01:01 AM

ලංකාවේ අධිකරණ පද්ධතිය යනු සාමාන්‍ය මිනිසුන් උදෙසා නම්, වහළක් නැති ගෙයක් මෙන්ය. (නි)

:       0       0

ලකිත Monday, 08 October 2012 01:44 AM

අපිට තමයි ප්‍රශ්නේ

:       0       0

විතානගේ Monday, 08 October 2012 02:10 AM

ජනක, ඔබ හරි. (නි)

:       0       0

සම්පත් Monday, 08 October 2012 04:38 AM

ජනක කියන්නේ ඇත්ත. අඩුමගාණේ සතියක්වත් කල් දෙන්න ඕනෑ අපරාධකරුවන් අල්ලන්න. (නි)

:       0       0

නසාර් Monday, 08 October 2012 04:59 PM

හමුදාව දාලා නඩු අසාවිද? (නි)

:       0       0

සෙනරත්න Monday, 08 October 2012 06:15 AM

ජානක මහත්තයෝ, ඔබතුමා පහුගිය දවස්වල හිටියෙ ඇස් දෙක පියාගෙනද? යුක්තිය ඉෂ්ට කරන්න නම් ‍වැඩ වර්ජන උද්ඝෝෂණ නැතිව බැරි බව දැකලා නැද්ද? විනිසුරුතුමනි අප ඔබ සමඟයි.අධිකරණයේ ගෞරවයත්, යුක්තියත් ලක්දිව සාමයත් රැකේවා!! (ස)

:       0       0

අමිල කටුනායක Monday, 08 October 2012 06:50 AM

මේකට වාරණයක් ගන්න බැරි වෙයිද? (නි)

:       0       0

බණ්ඩාර Monday, 08 October 2012 08:10 AM

ජනක, විතානගේ සහ සම්පත්ට.. කාලි කෝවිලට දැක්කිය යුත්තේ අහිංසක සිවුපා සතුන් නොව ඔබලා වැනි අයයි. (ස)

:       0       0

වරුණ Monday, 08 October 2012 08:22 AM

විනිසුරුතුමන්ලත් තේරුම්ගත්තා එහෙනම් ..... (ස)

:       0       0

සරත් Monday, 08 October 2012 08:28 AM

වලට බැස්සමලු මොලේ ගොඩ එන්න (ස)

:       0       0

මනම්පේරි Monday, 08 October 2012 08:22 AM

ජනක ඔබ හරි (ස)

:       0       0

කුමාරි Monday, 08 October 2012 08:56 AM

කොටාගෙන කොටාගෙන යනකොට කෙසෙල් ගහටත් වෙච්ච සංහිධියාව? ඒ කාලේ තමන්ටත් මෙහෙම වේයි කියල හිතුනනම්.....? දැනට උනත් හැදෙන්න කල් ඇති (ස)

:       0       0

ස්ටැල්ක් Monday, 08 October 2012 09:50 AM

සියලු සාක්ෂිකරුවන් එක දිනක සාක්ෂි දීමෙන් වැලකීසිටීමත්, විත්තිකරුවන් එක දින තමුන්ගෙන් අසන හරස්ප්‍රශ්නවලට පිළිතුරු නොදී සිටීමත් මගින් මෙම ප්‍රහාරය හෙළාදැකීම හොඳ නැත්ද ?(ස)

:       0       0

ලුම්බිණි Sunday, 07 October 2012 06:44 PM

අඩු වශයෙන් මේ අයටවත් කොන්ද කෙලින් තියාගෙන මේ විරෝධය කරගෙන යන්න හැකියාවක් ලැබේවි කියලා මම හිතනවා. තර්ජන ගර්ජන වලට බය වෙලා තමන්ගේ අයිතිවාසිකම් නැතිවෙන්න ඉඩදෙනවා කියන්නේ ජාතියක් වශයෙන් අපේ අනාගතය අඳුරුයි කියන එකයි. (නි)

:       0       0

ලලිත් කටාර් Sunday, 07 October 2012 06:39 PM

හෙයට දවස නියමයි අපරාධකරුවන්ට.. අනේ පොලිසියත් පොඩි වර්ජනයක් දාන්නකෝ..!(නු)

:       0       0

පද්මි Monday, 08 October 2012 10:33 AM

එයාට කවුරුත් ගහලා නෑ ....ආතතිය වැඩිවෙලා එහෙම කියලා තියෙන්නේ (ස)

:       0       0

ජානක Sunday, 07 October 2012 06:45 PM

මේ මොන කෝලමක්ද? මෙයාලත් මේ විදියට හැසිරෙනවානම් අනිත් අය ගැන මොන කතාද? ප්‍රහාරයට සම්බන්ධ අය අත්අඩංගුවට අරන් පරීක්ෂණයක් කරන්න කාලයක් යනවා කියන එක මෙයාලටවත් තේරෙන්නේ නැති හැටියක්..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 07:14 PM

අනිවාර්යයෙන්ම කළ යුතු වැඩක්. (නි)

:       0       0

කුෂානි Monday, 08 October 2012 10:41 AM

සමයන් නටනවා (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 07 October 2012 08:24 PM

කොන්දේසි විරහිතව අපි ඔබතුමන්ලා සමගයි. අධිකරණ තීන්දු මගින් අතීතයේ කළ වැරදි වලින් තමා මේ ජරා ක්‍රමය අද තියෙන තත්වයට සවිබල ගැන්වී තියෙන්නේ. ඒවා පිටුපස සිටි ලොකුම අයට පැන්ෂන් ගියාම ඒ සියල්ල අමතකවී දැන් සාධාරණ සමාජයක් ගැන බණ කියකියා ඇවිදිනවා. ඉතිරිවී සිටින අධිකරණ වෘත්තිකයින්ට තවමත් අපේ රට ගලවාගැනීමේ වගකීමක් හා හැකියාවක් ඇත. ඔබටත් බැරිනම් කාටවත් බැහැ තමා. පිටු ගණන් අත්සන් සහිත නිවේදන දමා මේ ක්‍රමයට ආවැඩූ සරසවි ප්‍රජාවට ඇත්ත වැටහී පාරට බැස පවු සමාකර දැනීමට පිළිපන්නාක් මෙන් ඉතිරි ටික නීතියේ වටිනාකම දන්නා ඔබතුමන්ලාට බාරයි.

:       0       0

තුල්සි Sunday, 07 October 2012 09:37 PM

ජානක මහතාණනි, ඔබ වැනි තවත් අය සිටින මේ සමාජයට පස්ගෝරස වලින් හිඟයක් නොවනු නියතයි. (නු)

:       0       0

ජයරත්න Sunday, 07 October 2012 09:38 PM

ජානක මොනවාද මේ කියන්නේ..!(නු)

:       0       0

සිසිර Sunday, 07 October 2012 10:06 PM

ජනකලට අයිති රටක්. සුභ අනාගතයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 313 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 571 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 902 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1517 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 515 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 974 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 31 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site