මාතර දිසා විනිසුරු කුසලානි අයෝධ්‍යා පුංචිහේවා මහත්මියගේ නිල කාමරයට හොරෙන් ඇතුළුවී අත් බෑගය සොරකම් කර ක්‍රෙඩිට් කාඩ් පතින් රුපියල් 51,000 ක රන් මාලයක්ද , රුපියල් 11,000 ක කෑම බීමද ගත් බව කියන පුද්ගලයා වැලිගම කුලී නිවසක සිටියදී අත් අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය කියයි.
ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විනිසුරු කුටියට පැන්න මිනිහා අල්ලයි
ඉසුරන්දි Thursday, 02 April 2015 08:31 AM
අත පය හතර වැඩ කරනවනම් ඇයි අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න හදන්නේ. දැන් ඉතින් තේරේවි අත පය හතර කඩාගෙන එලියට එද්දී කරපු වැඩේ රඟේ. (ස)
සමන්ති Wednesday, 01 April 2015 11:42 PM
මේ රන් මාලය හා බඩු දුන් මිනිස්සු කාඩ් එකේ නම බලන්න නැතුව ඇති. (නි)
පිටබැද්දර ජයා Thursday, 02 April 2015 02:04 AM
අපේ පොලිසියට බැරි ලොකු ලොක්කෝ කරන හොරකම් අල්ලන්න විතරයි (නි)
දුමින්ද Thursday, 02 April 2015 03:12 AM
පිටබැද්දර ජායා , ඒක පාලකයන්ගේ නොහැකියාව. වසර 30ක යුද්දේ ඉවර කල හැටි අමතකද? (ස)
කළුවිතාන Wednesday, 01 April 2015 01:31 PM
අපේ පොලිසියට උත්සාහ කරනවා නම් ඕනෑදෙයක් අල්ලන්න පුළුවන්. (නි)