IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


විනිසුරු සරත් ආබෘෘ ගැන වැඩිදුර වාර්තාවක් උසාවියට

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා ගැන සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් නීතිපති උපදෙස් මත අද (07) අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

කාන්තාවකට පහර දී තුවාල සිදුකිරීම, සාපරාධී බිය ගැන්වීම, ලිංගික අඩත්තේට්ටම් කිරීම සහ බරපතල අපයෝජනය යන චෝදනා එම බී වාර්තාවට ඇතුළත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



අදහස් (0)

විනිසුරු සරත් ආබෘෘ ගැන වැඩිදුර වාර්තාවක් උසාවියට

රුවන් Wednesday, 08 July 2015 06:59 AM

මම මෙතුමාව පුද්ගලිකව අඳුරන්නේ නෑ. නමුත් මෙතැන අදහස් දාන අය දැක්කද සිද්ද උන දේ ? ඒ ගෑණු කෙනා ඇත්ත කියනවා ද ? බොරු කියනවා ද ? කව්ද දන්නේ. ගෙවල් වල වැඩට එන ගැහැණු ගැන මන් දන්නවා. මගේ දරුවා බලාගන්න ඇවිත් දවස් දෙකෙන් ටොකු ඇනලා ඔලුවේ ගෙඩි හැම පැත්තකම දෙපැත්තටත් තියෙනවා (නදී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 08 July 2015 07:03 AM

සකුන්තලගේ ප්‍රතිචාර දෙක්කම , කාටද කඩේ යන්නේ කියා වැටහෙනවා. නමේ හැටියට සකුන්තලා ගැහැණු කෙනෙකුත් වෙලා කාන්තා හිංසනය ගෙන සිතන අකාරය පුදුමයි (නදී)

:       0       0

වජිරපාල Thursday, 09 July 2015 12:32 AM

තනතුර අදාළ නැහැ. දඬුවම කාටත් පොදුයි (නි)

:       0       0

රන් Tuesday, 07 July 2015 09:13 PM

පොලිසීය ගහන ඒවට මොකද කරන්නේ (නදී)

:       0       0

කල්පගේ Wednesday, 08 July 2015 01:38 PM

නීතිය සියල්ලන්ටම පොදු වියයුතුයි (නි)

:       0       0

අමරසේන Wednesday, 08 July 2015 02:12 AM

අපි මේ ගැන සෙවිල්ලෙන් ඉන්නේ.... (නි)

:       0       0

පීරිස් Wednesday, 08 July 2015 03:21 AM

එයාලට වෙන නීතියක් තියෙන්න බැහැනේ. නීතිය සැමටම සමාන වියයුතුයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 03:49 AM

මොන වගේ රටකද අපිට සහ අපේ දරුවන්ට ජිවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ කියලා හිතෙන කොට පුදුම දුකක් ඇති වෙන්නේ..(ම)

:       0       0

විරාජ් ඒකනායක Wednesday, 08 July 2015 04:02 AM

ස්ත්‍රී දුෂකයෝ ඉක්මනින් ඇප ලබාගන්න රහස දැන් තමයි අපිට තේරෙන්නේ (නදී)

:       0       0

සකුන්තලා Wednesday, 08 July 2015 04:04 AM

මෙතුමා වරදක් කරල නම් එ්කට නීතියට දඬුවම් දීම අසාධාරණ නැහැ .එ්ත් මෙතුමටත් දේශපාලනික ප්‍රශ්න සහ බලපෑම් තිබෙන බවත් පේනවා. ඒ වගේම පුද්ගලික ප්‍රශ්නත් තියෙනවා. තව ලොකු ලොකු මිනිස්සු අතරේ ඉන්නකොට එයාලගේ කැපිලිත් තියෙනවා. මෙතුමා අවුරුදු තිස් ගණනක් විනිස්චයකාරයෙක් විදියට කටයුතු කරලා තියෙනවා. විනිස්චයකාරවරයෙකුට අනිත් අයට වගේ සමාජයේ ගැවසෙන්න අයිතියක් නැහැ. මෙතුමාලා එක්තරා ආකාරයක නිවාස අඩස්සියක සිටින සිරකරුවන් වගේ. මෙතුමාට බලපාන ප්‍රශ්න සහ මෙතුමාගේ මානසික තත්වය වගේම මෙතුමා කල සේවය ගැනත් ටිකක් සාධාරණව සහ සාධාරණත්වයේ මුලධර්ම වලට අනුකුලව බැලීම සුදුසුයි. අනික විනිශ්චයකාරවරුන් කරන්නෙත් නිතිය අනුව යුක්තිය පසිඳලීම. ඒ නිසා එයාල දිහා ද්වේශ සහගත් කෝණයකින් බලලා මෙතන අදහස් ඵල කරන්න එපා. මතක තියාගන්න විනිශ්චයකරවරුන් කියන්නෙත් මනුෂ්‍යන් . එයාලටත් ආදරය තරහ අනුකම්පාව වගේ දේවල් දැනෙනවා එයාලගේ පුද්ගලික ජීවිතයේදී. අනික මෙතුමන්ලා උසාවියේදී ක්‍රියාත්මක කරන්නේ අපේ ජනතාව එයාලගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කරලා යවන අවංක උගත් බුද්ධිමත් මන්ත්‍රී වරුන් හදන නීති මිස මෙතුමලට අවශ්‍ය නීති සැබැ ජීවිතයේදී විනිස්චයකාරවරු අපි දකින සාමාන්‍ය නිලධාරිවරු වෛද්‍යවරු, නිතිංඥයෝ එක්ක සලකද්දී හරිම සරල සහ අවංක සුන්දර අදහස් සහිත මනුස්සයෝ (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 04:20 AM

සකුන්තලා.ඒ නිසාද පාවෙන අවි ගබඩාව ගැන,සුදු වැන් ගැන,මිග් යානා ගනුදෙනුව ගැන........වගේ නඩු වලින් ගෝටාභයව නිදහස් කළේ (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 04:21 AM

සකුන්තලා කියන විදිහට රටේ අසරණ ගැහැණු 100 ක් දුෂණය කරලා මරන්න ගියත් නිදහස් වෙන්න ඕනේ කියලද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 04:21 AM

ගෙදර සිටම නඩු අහපු,තීන්දු දුන්නු කාල පරිච්ඡේදයක් ලංකාවේ තිබුණා (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 04:24 AM

මේ රටවලනම් නිතිය කාටත් පොදුයි. එහෙම කියන්නේ නිකම්ම නෙමෙයි. (බ)

:       0       0

මාපලගම පත්මා Tuesday, 07 July 2015 04:55 PM

කාන්තා හිංසනය ලිංගික බලහත්කාරකම් වලට විරුද්දව කතා කරන සංවිධාන එකතුවී මේ වාගේ අයට කල හැකි ලොකුම දඬුවම අපහාසය ලබා දිය යුතුය (ස)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 04:27 AM

මේ පලවෙනි සිද්ධිය නෙමෙයි.5 වෙනි සිද්ධිය.මුහුණ දැක්කම කියන්න පුළුවනි.අපි පිටරටවල ඉදන් මේ නඩුවේ තීන්දුව ගැන බලන් ඉන්නවා.දැන්වත් නීතියක් තිබෙන රටක් කියල ඔප්පු කරලම පෙන්වන්න.නැතිනම් හිතෙන්නේ අපි ඉන්නේ/ඉන්න සිද්ද වෙලා තිබෙන්නේ නීතියක් නැති කල නිතිය රජ කරන සුවාසිලන්තය, සෝමාලියාව,ඉතියෝපියාව,උගන්ධාව,කෙන්යාව,බන්ගලිදේසය... වගේ රටක කියලයි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 04:28 AM

රටක් වුනහම රටේ නිතිය කියල දේකුත් තියෙන්න ඕනේ. (බ)

:       0       0

කමනි Wednesday, 08 July 2015 04:29 AM

මෙයා සකුන්තලගේ හිතවතෙක් වගේ (බ)

:       0       0

චන්න බුවනක Tuesday, 07 July 2015 05:14 PM

කියන විදියට වැඩේ බරපතලයි වගේ. (ස)

:       0       0

මහේෂ මුතුකුඩ Tuesday, 07 July 2015 05:25 PM

කාන්තාවන්ගෙන් පිරිමින්ට වෙන ලිංගික හිංසන අඩත්තේට්ටම් වලටත් දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි (නදී)

:       0       0

ඇසළ Tuesday, 07 July 2015 05:35 PM

ඔය කියන චෝදනා සාමාන්‍ය කෙනෙක් අතින් උනානම් දෙපාරක් රිමාන්ඩ් කරලා. ජීවිතේට ඇප දෙන්නෙත් නැහැ. මේ අය සාමාන්‍ය මනුස්සයෝ නෙමෙයි මනුස්සයන් අතර ඉන්න අමනුස්සයෝ කොටසක්. (නදී)

:       0       0

සරසි Wednesday, 08 July 2015 04:55 AM

අපිටත් ආරංචියි කලිනුත් මෙහෙම කාන්තා හිංසන ප්‍රශ්නයක් තිබුණා කියලා (ම)

:       0       0

ඉන්දික Tuesday, 07 July 2015 05:47 PM

මේ පාර නම් සෙල්ලම් නෑ කොල්ලෝ. ස්ත්‍රී දුෂණ වලට දඩුවම් දෙන උසාවියේ ලොකු පුටුවේ මහත්තය මාට්ටු. බලමු මොකද්ද මෙයට දෙන දඩුවම කියල?(නදී)

:       0       0

සෞදි රොහාන් Wednesday, 08 July 2015 05:37 AM

අපේ කාලේ වැරදි කරපු අයට දඩුවම් කළේ නැහැ එක වරදක් ..... (මහින්ද රාජපක්ෂ මහත්මය ) එතකොට දැන් අනිවාර්යෙන්ම දඩුවම් කරන්න ඕනේ නේද.(බ)

:       0       0

පෙරේරා Tuesday, 07 July 2015 06:33 PM

මීට කලිනුත් විෂමාචාර කිහිපයකට මෙයාට චෝදනා තිබුනා. ඒවාට වුන දේ කියන්න ඕන නැහැ නේ.(නදී)

:       0       0

චතු Tuesday, 07 July 2015 06:36 PM

මෙයාල වගේ අය තමා කාන්තා දුෂණ නඩුවලදී දුෂකයව මාස හයෙන් නිදහස් කරලා අරින්නේ . (නදී)

:       0       0

වජි Wednesday, 08 July 2015 06:31 AM

මූන බලපුහම තේරෙනවා මෙයා අහිංසකත්වයේ උල්පතක් කියලා. මනමේ එකේ කාල ගෝල මතක් උනා (නදී)

:       0       0

කමල් Wednesday, 08 July 2015 06:39 AM

ආබෘෘ මහතා උගත් වැදගත් විනිශ්චයකාර මහතෙක්, මේ වගේ උගත් අයට එල්ල කරන චෝදනා හෙලා දකිනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 805 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1030 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 203 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4989 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1605 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31099 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23744 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site