IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වන මැදින් පාද චාරිකාව අරඹයි

උතුරු නැගෙනහිරින් ආ 1200 ක පමණ පිරිසක් පානම ඔකඳ දේවාලයේ සිට අද (01) කතරගම බලා  යාල වන මැදින් ගමන් ඇරැඹූහ.

සාමාන්‍ය මේ ගමනට දින 10 ක් පමණ ගත වන නමුත් මෙවර දින හතකින් පමණ ගමන නිම කිරීමට  ඔවුහු බලාපොරොත්තු වෙති.

 



අදහස් (0)

වන මැදින් පාද චාරිකාව අරඹයි

පවන් Thursday, 01 August 2013 04:02 PM

ඔබ සැමට දෙවි පිහිටයි! (නි)

:       0       0

රන්ජිත් Thursday, 01 August 2013 04:14 PM

අහිංසක මිනිසුන්ගේ උසස් බලාපොරොත්තු ඵල දරන අවස්ථාවක්. ඔවුන්ට සියලු ආරක්ෂාව සහ උපකාර ලැබේවායි පතමි. අපිටත් එක් වෙන්න හිතෙනවා. (නි)

:       0       0

අනුර Thursday, 01 August 2013 04:33 PM

රණවිරුවනි, ජනාධිපතිතුමනි, මේ සියල්ලක්ම මෙහෙම වෙන්නේ ඔබ සැම නිසයි (නි)

:       0       0

රජින්ද Thursday, 01 August 2013 05:01 PM

මැරෙන්නට පෙර එක වතාවක් හෝ ඔබලා සමග එක්ව පාද යාත්‍රාවේ යෙදෙන්නට බලාපොරොත්තු දල්වාගෙන සිටිමි. (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 01 August 2013 05:02 PM

සියලු දෙනාටම කඳ සුරිඳුගේ පිහිටයි! (නි)

:       0       0

රණවීර Friday, 02 August 2013 03:26 PM

කදසුරිදුගේ පිහිට ලබන්න මමත් කොහොමහරි එනවා. පාද චාරිකාවේ ගිය සියලු දෙනාටම කද සුරිදුගේ පිහිටයි! (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 01 August 2013 06:06 PM

මිත්‍යාව දුක් විඳින මිනිසා දුකෙන් දුකටම පත් කරයි. (නි)

:       0       0

මීසා Thursday, 01 August 2013 06:05 PM

අනේ හරිම ලස්සන දසුනක්. දවස් 7ක් පාද යාත්‍රාවේ යෙදෙන සියලු දෙනාටම කඳ සුරිඳුගේ පිහිටයි (නි)

:       0       0

අමල් Thursday, 01 August 2013 06:14 PM

රජින්ද , ඔබේ බලාපොරොත්තුව හා සමාන බලපොරොතුවක් මටද තිබේ. විදේශගත වී සිටීම මට ඇති එකම බාධාවයි. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 01 August 2013 06:15 PM

දකුණේ සියලුම බෞද්ධ ජනතාවගේ ආදරය,කරුණාව,ගරුබුහුමන්නොඅඩුවම ලැබේවි. (නි)

:       0       0

චන්දි Thursday, 01 August 2013 07:28 PM

පලවෙනි පින්තුරේ දැක්ක ගමන් ,මටත් හිතුනේ...!!රජින්දට ,හිතුනු දේමයි ..,අමල් ඇත්තටම අපිටත් මෙහෙම යන්න ඇත්නම් කොච්චර ශෝක්ද නේද...?මේ යන සියලුම දෙනාට කිසිම අතුරු ආන්තරාවක් නොමැතිව කද සුරිදු වැද පුදා ගැනීමට දකුණට අදිපති කද සුරිදුගේ පිහිට ලැබේව '' (දී)

:       0       0

චන්දා Thursday, 01 August 2013 07:55 PM

මටත් යන්න ඇත්නම් පාද යාත්ත්‍රාවේ යන භක්තිකයනට පිරිසිදු වතුර ටිකක්වත් ගිහින් දෙන්න. ගමනට එකතු වෙන්නත් එක්ක. (දී)

:       0       0

ගජමන් Friday, 02 August 2013 08:28 AM

ඇවිද්ද පය දහස් වටී. (නි)

:       0       0

පෙරේරා Thursday, 01 August 2013 03:58 PM

සියලු දෙනාටම දේවාශිර්වාදය ලැබේවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 275 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 960 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 954 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 497 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1013 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1767 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36965 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24375 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site