IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


වෝන් ‐ මුරලිදරන් කුසලාන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට

සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 488 ක් ලබාගත්  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකා පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කළහ. තරගය ජයගැනීමට නම් ශී‍්‍ර ලංකා පිල  ඕවර 17 ක් තුළදී ලකුණු 332 ක් ලබාගත යුතු වූ අතර තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම  ඕවර දෙකකදී, කිසිවකු නොදැවී ලකුණු 7 ක් ලබා සිටියේය. ගාල්ලේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගය ලකුණු 125 කින් ජයගැනීම නිසා 1 ‐ 0 ක තරගාවලි ජයක් ලබාගත්  ඕස්ටේ‍්‍රලියානුවෝ 2007 දී දිනාගත් වෝන් ‐ මුරලිදරන් කුසලානය තවදුරටත් තමන් සතුකරගත්හ.



අදහස් (0)

වෝන් ‐ මුරලිදරන් කුසලාන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට

සුදත් Wednesday, 21 September 2011 03:08 PM

කණ්ඩායම තේරීමේ දී සිදු වූ දුර්වලතා නිසා මෙවැනි පරාජයක් අත් වූ බවයි අපගේ හැගීම. ඉදිරියේදිවත් නිසි කණ්ඩායමක් තෝරාගැනීමට තරම් සැලකිලිමත් නොවුණහොත් මෙරට ක්‍රිකට් අනාගතය අනතුරට වැටෙනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සිර මැදිරියෙන් පලා සැකකරු අල්ලයි
2024 දෙසැම්බර් මස 17 26 0

ඇගිලි සටහන් ලබාගැනීම සදහා තලාව පොලිස් සිරමැදිරියෙන් පිටතට ගෙන සිටියදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගිය සැකකරු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය ප


ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය ගැන අයවැයෙන් සලකා බලයි
2024 දෙසැම්බර් මස 17 115 0

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වල පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් මුදල් අමාත්‍යාංශය පියවරක් අනු ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්


හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට
2024 දෙසැම්බර් මස 17 665 0

ලබන සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව හැර සියලු ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේද


මුනුබුරා බේරාගන්න ගිය සීයාට විදුලි සැර වැදිලා
2024 දෙසැම්බර් මස 17 645 0

විදුලි රැහැනක පැටැලි සිටි සිය 17 හැවිරිදි බුණුබුරා ඉන් මුදවා ගැනිමට ගිය 74 හැවිරිදි සීයා විදුලි සැර වැදිමෙන් ඊයේ (16)මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව මුලස්ථාන


අලුත් කතානායකගෙන් ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 17 1695 0

කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කතානායක ජගත් වික්


යළි විශ්වාස භංගවලට මුල පුරන්න නොලැබේවා
2024 දෙසැම්බර් මස 17 1559 0

මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින් පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 229 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 222 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 107 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site