IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වන රජා නිජ බිමෙන් යයි

අනුරාධපුර පුජා භූමියේදී දෙදෙනකු මරා දැමු වල් අලියා මල්වතු ඔයේදී නිර්වින්දනය කර ඈත වනාන්තරයකට අද(27)රැගෙන ගිය බව වන ජීවී නිලධරයෝ කියති.

M2U06058_xvid_0001 M2U06069_xvid_0001 M2U06071_xvid_0001 M2U06073_xvid_0001 M2U06073_xvid_0001l M2U06075_xvid_0001 M2U06162_xvid_0001



අදහස් (0)

වන රජා නිජ බිමෙන් යයි

ජයපුෂ් Thursday, 27 November 2014 01:54 PM

චින්තක ඔයා නම් හරිම ආත්මාර්ථකාමී කෙනෙක්. මේ ලෝකේ හැමෝටම ඉන්න ඕන බව දන්නේ නැද්ද. සත්තුත් මේ ලෝකේ කොටසක් (නදී)

:       0       0

චන්දරේ Thursday, 27 November 2014 02:38 PM

මෙයා කඩිමුඩියේම ඇවිත් ඇත්තෙම පොදු අපේක්සකයා එහි පැමිණි නිසා ඔහුව හමු වීමටය , අනාගතයේ හැම ප්‍රශ්නයම විසදන නිසා වන අලි ප්‍රශ්නය ගැන කීමටය, නමුත් වෙලාව අප්සට් වෙලා,(දිල්)

:       0       0

ගුණේ Friday, 28 November 2014 06:37 AM

ලංකවේ ඈත වනාන්තර තියෙන්නේ කොයි දිස්ත්‍රිකයේද? ඒවා දේසපාලුවෝ නොදැකපු ගහ කොළ කපා විනාස නොකරපු, හෝටල් නැති වනාන්තරද? (ර)

:       0       0

චතු Monday, 08 December 2014 03:14 PM

අානන්ද, මිනිස් ජීවිතද වටින්නේ සත්තුද? මේ වගේ ප්‍රශ්නයක් අසන්නේ කොහොමද?අලින්ගේ ජීවිතයත්, ජීවිතයක් නේද? අපේ ජීවිත සතුන්ගේ ජීවිත වලට වඩා වටින්නේ කොහොමද? අපි සතුන්ගේ තැන අල්ලාගෙන, ඊට පස්සේ උන්ට බනිනවා. පුදුම ලෝකයක්. (නදී)

:       0       0

ආනන්ද Thursday, 27 November 2014 04:47 PM

මොකටද මේ මෙච්චර අලින්ට කරුණාව. මියගිය දෙන්නගේ පවුල්වල අය කොච්චරනම් වැලපෙනවා අත්දෙ? මිනිස් ජීවිතද වටින්නේ සත්තුද? (ස)

:       0       0

පුබුදු Friday, 28 November 2014 08:47 AM

මේ අසරණ සතුන්ගේ නිජබිම් අහිමි වුණ නිසයි උන් මේ වගේ හැසිරෙන්නේ. මොනවා වුණත් අපිත් අසරනයි නේ අපේ නිජබිමත් අපිට නැති වුණානම් නේද?(අ)

:       0       0

සිතු Friday, 28 November 2014 09:01 AM

ජයශුප් , මයුර ඒ වගේම මේ කතා කරන්න බැරි සතා වෙනුවෙන් අදහස් දක්වපු හැමෝම ගැන මට සතුටුයි. තාමත් මිනිසත්කම තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්න එක ගැන. පටු විදිහට හිතන්න එපා චින්තන, ඔයාගේ නමත් චින්තන වෙලා තියෙද්දී. මේවා සත්තුන්ගේ වාස භුමි. හොරෙන් කැලේ කැප ඉන්දම් ලොකු කරනවා. හරක් පට්ටි පිටින් සංරක්ෂිත වනාන්තර ඇතුලට රින්ගෝල වන සත්තුන්ට කන්න තියෙන ගහකොළ කාල දානවා. ඇතුලේ ගස් කපනවා. දළ ගන්න, පැටව් හොර ගන්න අලි ඇත්තු මරනවා. දඩයමින් වෙන සත්තු මැරෙනවා. ඒවා ගැන සත්තුන්ට කරන්න දෙයක් නෑ. මිනිහට ඉඩ දීල බලා ඉන්නවා. එක්කෝ මැරිලා යනවා. (අ)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Thursday, 27 November 2014 06:52 PM

වල් අලි පමණක් නොව රට විනාස කරන්න කොම්පැනි ගහන කකුල් දෙකේ අලිත් මේ ක්‍රමයටම නිර්වින්දනය කර කොහේ හරි ගිහින් දාන්න ඕන (ස)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 November 2014 10:23 PM

මේ හස්ති රාජයාට කරදරයක් නොකර පරෙස්සමින් ප්‍රවාහනය කරන්න. හොඳින් ගහ කොළ ඇති කැලයකට ගිහින් දමන්න. කෙසේ හෝ පූජා භූමියට පය ගැසූ නිසා පෙර පින් ඇති හස්ති රාජයෙක්. (නදී)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Thursday, 27 November 2014 10:43 PM

ජයසිරි ,ඔබගේ අදහස ,කාලින උවමනාවක්. (නදී)

:       0       0

සිතු Thursday, 27 November 2014 12:52 PM

අසරණ සත්තු දුක් විදිනවා. උන්ගේ ඉඩ මිනිස්සු අල්ලාගෙන උන්ව එලෝනවා. උන්ට කතා කරන්න බෑ. ඉතින් උන් යනවා. (නදී)

:       0       0

මයුර Friday, 28 November 2014 01:05 AM

සිතූ, මම ඔයාගේ අදහසට 100% එකඟයි. මේ වගේ අහිංසක සත්තු කීයක් මැරෙනවද මිනිස් ක්‍රියාකාරකම් නිසා. ඒවාට වැඩපිලිවෙලක් යෙදිය යුතුයි (නදී)

:       0       0

චතු Friday, 28 November 2014 01:47 AM

ජයසිරි මනිමේන්ද්‍ර,හොඳ යෝජනාව' මේ අලියා උදාර පරපුරකින් එන එකෙක්. තමන්ගේ නිජබිම් අල්ලන මිනිසුන් ගැන බෝ සමිදුන් ළඟ කියන්න එන්න ඇත්තේ. අනේ අර කලින් ගලිගමුවේ දළ ඇතාට කළා වගේ නොකර ගිහින් දැම්ම නම් පින්. මේ වන විනාසෙට හවුල් වෙන සේරම ජාති ජාති ගෙවනවා. (නදී)

:       0       0

ගිහාන් Friday, 28 November 2014 01:56 AM

හෝව් හෝව් මනමේන්ද්‍ර කොම්පැනි නෙවෙයි රටේ සම්පත් සුරා කන කොමිස් ගහන අත් ටික (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 27 November 2014 01:13 PM

අපරාදේ ඔයා දවසක් කලින් ආවනම් පොදු අපේක්ෂකයා වෙන්න තිබුනා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

නලින් Friday, 28 November 2014 02:04 AM

අලි නිර්වින්දනය කරන්න කලින් ලොකු තැන වටේට කැරකෙන එතනෝල් පෙරේතයන්, කුඩු කුම්භාණ්ඩ යන කොමිස් කාක්කන් එලවන්න බලියක් අරින්න මනමේන්ද්‍ර. (නදී)

:       0       0

සේන Thursday, 27 November 2014 01:19 PM

අලුත් දේශපාලන වාතාවරණය නිසා අලියොත් ෆෝම් වෙලා හැංගිලා හිටපු අලි එලියට එනවා (නදී)

:       0       0

චින්තන Thursday, 27 November 2014 01:21 PM

සිතු ඔයා හරි කරුණාවන්ත කෙනෙක්. නමුත් ඔයාට මොකද අසරණ මිනිස්සු අලි ගහල මැරෙන එක. දුකසේ උපයාගත් දේපල ගොවිතැන් අලි විනාශ කරන එක ගැන නොපෙනෙන්නේ. ඔයා කියන්නේ මෙම රට සතුන්ට දීල මිනිස්සුන්ට නාවුරු දුපතට යන්න කියලද? (නදී)

:       0       0

තුසිත Friday, 28 November 2014 02:14 AM

හෙට අනිද්දම කුලප්පු වුන අලි රැලක් බන්දුලගේ සහ ජයසිරි මනිමේන්ද්‍රගේ ගෙවල් පැත්තට එන බව ආරංචියි. (නදී)

:       0       0

කලන Friday, 28 November 2014 02:31 AM

මේ සතා දෙවියෝම රැකබලා ගනිත්වා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 29 November 2014 02:53 AM

මේ දවස් වල වැලේ වැල් නැතුව හිටි වල් අලි ඉන්නේ මදන මෝදකය කාල වගේ චුන් වෙලා.එකයි මේ පිස්සු කෙලින්නේ..ගණන් ගන්න එපා.. ජනවාරි 09දායින් පස්සේ ආයේ ඕකුන් කැලෑ වදිනවා උන් හිටි තැන හොයා ගන්න බැරි වෙන්න..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 0 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1301 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 797 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1329 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 944 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 774 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site