IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වෑන් රිය ගල්රෝලේ ගැටී අටක් රෝහලේ

දඹුල්ල ඉනාමළුවේ සිදුවූ වෑන් රිය අනතුරකින් නින්දවුර් යමින් සිටි අට දෙනෙක් තුවාල ලදහ. පාරේ යමින් සිටි ගල් රෝලක් හා වෑන්රියක් ගැටී ඇතැයි සිගිරිය පොලිසිය කියයි. සෞදිඅරාබියට ගොස් එමින් සිටි පිරිසක් වෑන් රියේ වූහ.



අදහස් (0)

වෑන් රිය ගල්රෝලේ ගැටී අටක් රෝහලේ

බන්දු Thursday, 02 August 2012 11:13 AM

මේ ඉන්ද්‍රජිත් ඊයේ පෙරේදා සල්ලි වලට ආගම් මාරු කරලාවද්ද? (නි)

:       0       0

මනෝ Thursday, 02 August 2012 11:28 AM

මට පේන්නේ මේකේ ඉදලා තියෙන්නේ රියදුරෙක් නෙමෙයි, යකදුරෙක්. (නි)

:       0       0

ප්‍රවීන් මනීල Friday, 03 August 2012 10:45 AM

ඔව් ඔව් මටත් පේන්නේ කට්ටිය සෞදි ඉදන්ම වෑන් එකේ ඇවිත් වගේ. (ත)

:       0       0

අමිල Thursday, 02 August 2012 11:47 AM

ඉන්ද්‍රජිත්, පරිස්සමින්. මෙයාලා ඔයාව මුස්ලිම් කරයි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 01 August 2012 07:12 PM

වෑන් රියදුරාට පේන්නෙ නැතුව ඇති. මොකද ගල් රෝලේ කිසිම ලාම්පු එළියක් නෑනේ. (නි)

:       0       0

සුනිල් Wednesday, 01 August 2012 07:14 PM

ඇත්තටම ගල්රෝල මාර හයියයිනේ. (නි)

:       0       0

ජයරත්න Wednesday, 01 August 2012 08:00 PM

ලෝකේ කොහේ හිටියත් පවු පළ දෙනවා. ඒකයි ස්වභාව ධර්මය කියන්නේ. (නි)

:       0       0

සුරංග Wednesday, 01 August 2012 08:33 PM

කරදරයකට පත්වූ විට හිනා වෙන්න එපා. ඔබ සැමට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 01 August 2012 09:50 PM

මිනිසා අනතුරට පත්වූ අවස්ථාවකදී 'හොද වැඩේ' යැයි කීමට තරම් අද මිනිසා අකාරුණික වෙලා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 01 August 2012 11:09 AM

දැන් ඉතින් අපේ බුදුන්ගේ දේශයේ කෙනකුට කියන්න පුළුවන් " ශුද්ධ භූමිවල පල්ලි හදපු එකට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදුන්නා..." කියලා. අපේ රටේ 'සඟබණ' අහලා සිත් පහන් කරගෙන ඉන්න බුදු සවුවන් ඒ වගේ කතානේ ප්‍රතිචාර වල දමන්නේ.. (නි)

:       0       0

ඉක්රාම් Wednesday, 01 August 2012 11:57 PM

ලොකු අනතුරක් වීමෙන් වැළැකුවුණු එකට දෙවියන්ට ස්තූති කරන්න. (නි)

:       0       0

දයා Wednesday, 01 August 2012 11:30 AM

අල්ලා දෙවිදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා (නි)

:       0       0

අබ්දුල් Wednesday, 01 August 2012 11:30 AM

සමහරවිට ගල්රෝල වෑන් රථයට ඉස්සර කරන්න ගියාද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් Thursday, 02 August 2012 02:57 PM

ගල් රෝලට බ්රේක් නෑනේ. (නි)

:       0       0

පාඨකයා Wednesday, 01 August 2012 11:53 AM

“සෞදි අරාබියට ගොස් එමින් සිටි පිරිසක්“ සෞදි අරාබියෙ ඉදන්ම වෑන් එකේද ඇවිත් තියෙන්නෙ? (නි)

:       0       0

අබ්දුල් Wednesday, 01 August 2012 11:59 AM

විදේශ රටක දුක් කරදර මැද අවුරුදු ගණනාවක් වැඩ කරලා නිවාඩුව ලැබ තමන්ගේ මවුබිමට පැමිණි මෙම උදවිය, ගුවන් යානයේදීවත් කිසිදු කරදරයක් නොමැතිව පැමිණිලා නිවසට යන ටිකට මේ වෑන් රියේ රියදුරා ගල් රෝලක හැප්පුවානේ. (නි)

:       0       0

මාලක Wednesday, 01 August 2012 12:05 PM

ෂුවර් එකටම ගල් රෝල අධික වේගයෙන් ධාවනය වෙන්න ඇති.නැත්නම් කොහොමද අර වැන් රථයට හානි වුණේ? (නි)

:       0       0

මොහොමඩ් Thursday, 02 August 2012 01:06 AM

ඉන්ද්‍රජිත්, අනතුරක් අල්ල ගෙන ජාතිවාදය අවුස්සන්න එපා. (නි)

:       0       0

කුරේ Wednesday, 01 August 2012 12:47 PM

එක්කෝ නින්ද ගිහින්, නැත්නම් මත්පැන් බීලා. (නි)

:       0       0

රුවන් Wednesday, 01 August 2012 12:55 PM

ගල්රෝල අධික වේගයෙන් ඇවිල්ලා තියෙන්නේ....... (නි)

:       0       0

රුවණි Wednesday, 01 August 2012 12:59 PM

සවුදියේ වාහන පදවන පැත්ත වෙනස් නිසා මෙහේදි පැත්ත මාරු වෙන්න ඇති. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 02 August 2012 03:58 PM

"බන්දු 2012-08-02 11:13:37 මේ ඉන්ද්‍රජිත් ඊයේ පෙරේදා සල්ලි වලට ආගම් මාරු කරලාවද්ද? " ඔය රිදිලා තියෙන්නේ මං කියපු කට්ටියට... ප.ලි. - මොහොමඩ් ගැන නම් අනුකම්පා හිතෙනවා. (නි)

:       0       0

වාසල Wednesday, 01 August 2012 02:03 PM

නෑ නෑ. වෑන් රියදුරාට ගල් රෝල පෙනිලා නැහැ. (නි)

:       0       0

ෆයිසර් Thursday, 02 August 2012 09:39 AM

ෂුවර් එකටම රියදුරා බීලා ඉන්න ඇති. ඒකනේ ගල් රෝල නොපෙනුනේ. (නි)

:       0       0

සංජය Wednesday, 01 August 2012 02:41 PM

ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 53 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 128 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 104 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 82 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 314 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 70 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site