කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වන හා නීති විරෝධී කටයුතුවල යෙදෙන්නන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් වනසතුන් ගේ නිදහසට බාධාවන අයුරින් බීමත්ව හා කලහකාරී ලෙස හැසිරෙන සංචාරකයින්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා කටයුතු කරන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් 3 වැනිදා වනෝද්‍යානයට ඇතුළුවී බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු 9 දෙනෙක් ඔවුන් පැමිණි යතුරු පැදිද සමග අත් අඩංගුවට ගෙන පොලිසියට භාරදුන් බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘වන සතුන්ට නිගා නොදෙනු‘
වසන්ජය Tuesday, 20 October 2015 11:51 AM
ඇයි කවුඩුල්ලට විතරද නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කල යුත්තේ විල්පත්තුවටත් නීතිය ක්‍රියාත්මක කරන්න. (ර)
අභය Tuesday, 20 October 2015 12:17 PM
මේක හැම ජාතික වනෝද්‍යානයක් වෙනුවෙන්ම ක්‍රියාත්මක කරන්න (නි)
විදාන Tuesday, 20 October 2015 12:28 PM
මේක නම් නියමයි (නි)
ධර්ම ජයවික්‍රම Wednesday, 21 October 2015 08:33 AM
අහිංසක වන සතුන්ගේ නිවස්නට ඇතුළුවන බිමත් දෙපාසතුන්ගේ විකාර හැසිරීම උන්ගේ ජිවිත චරියාවන්ට හානිකරයි. එබැවින් හැම වන උයනකටම මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. (බ)
වසන්ත Wednesday, 21 October 2015 11:54 AM
බොහොම හොඳ තීරණයක් (නි)