IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත

අම්පාර උහන පාරේ අලි වංගුව අසලදී වාහනයක ගැටී අසාධ්‍යව සිටි මුවකු ගැන ආරංචිය ලැබුණු වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. ලලිත් කුමාර මහතා මුවාට ජීවිතය දෙන්නට උත්සාහ කරයි.
වනජීවී කාර්යාලයේ රියැදුරු ජී.එම්.ජී. ප‍්‍රියන්ත ලාල් මහතාද ඊට සහය වෙයි. මුවා වැටී සිටි තැනින් ගිය රියැදුරකු ඒ ගැන වනජීවී නිලධාරීනට කීවේය.



අදහස් (0)

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත

ජීවක. Monday, 28 January 2013 09:46 PM

අර තියෙන්නේ රෝහලක් පාරෙන් එහා පැත්තෙ..!(නු)

:       0       0

රෝයි Monday, 28 January 2013 10:13 PM

හොඳ වැඩක් සර් (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 29 January 2013 09:20 AM

මෙවැනි සතුන් මරලා ආහාරයට ගන්නා මිනිසුන්ට කදිම ආදර්ශයකි.. ඔබගේ උත්සාහය සාර්තක වේවා මහත්වරුණි.!(නු)

:       0       0

චමින්ද Tuesday, 29 January 2013 10:42 PM

 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා...!(නු)

:       0       0

ඉසුරන්දි Monday, 28 January 2013 10:23 PM

අප්පේ අර මනුස්සයා මුවාගේ බෙල්ලෙන් නේද අල්ලගෙන ඉන්නේ (ස)

:       0       0

ඉසුරන්දි Monday, 28 January 2013 10:24 PM

කොහොම හරි මුවාව ගොඩ ගන්න බලන්න , පව් සතා (ස)

:       0       0

ඩොනල් Tuesday, 29 January 2013 10:08 AM

ඒ දේවතාවන් මනු ලෝ තලයේ වාසනාවන් !! (ස)

:       0       0

ලහිරු Monday, 28 January 2013 11:25 PM

මෙන්න මිනිස්සු (ස)

:       0       0

මංජු Tuesday, 29 January 2013 04:00 PM

ඔබලාට සොබාදහමේ ආශිර්වාදය හිමි වේවි (ස)

:       0       0

අජිත් Tuesday, 29 January 2013 12:04 AM

අපි කොහොමත් මිනිස්සු මරලා සත්තු ඇති කරන රටක් වෙලා (ස)

:       0       0

මාරි Tuesday, 29 January 2013 11:08 AM

වනජීවිී උදවියට බොහොම පිං.. එම සතා ජීවිත්උනේ නැතත් උත්සාහයයක් ගැනීමම වටිනවා.. අනේ සතා බේරේවා..!(නු)

:       0       0

චොප්පෙ Sunday, 28 April 2013 08:29 PM

හැබැයි ඔය මහත්තයට හරියට තරහා යනවා, මුවා පරිස්සමින්. (නි)

:       0       0

පහන් Tuesday, 29 January 2013 12:40 AM

මිනිහෙක් වැටිලා හිටියොත් අහක බලන් යනවා බල්ලෝ මුවෝ හොස්පිටල් ගෙනියනවා .(ස)

:       0       0

රුවන් Tuesday, 29 January 2013 02:55 AM

ලංකාව සුන්දර කරන මේ වගේ සතුන් සමහර දෙපා සතුන්ට වැඩිය කොච්චර වටිනවද... (ස)

:       0       0

රුවන් Tuesday, 29 January 2013 02:59 AM

දෙයියොත් බෙලිකප්පන කලියුගකාලෙ මනුස්ස දෙවිවරු. (ස)

:       0       0

ලංකා Tuesday, 29 January 2013 03:36 AM

වනජීවී එකෙ අය තුවාල වූ සතුන්ට ප්‍රතිකාර කරන්න දන්නේ නැහැ..!(නු)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 29 January 2013 04:21 AM

මෙවැනි උතුම් මිනිසුන් ලංකාවෙ දැං දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්..!(නු)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 08:18 PM

අයියෝ! අර බෙල්ලෙන් නේද අල්ලගෙන ඉන්නේ? (නි)

:       0       0

සමිත Monday, 28 January 2013 08:25 PM

මේ සතාව බේරගන්න ලැබේවා..!(නු)

:       0       0

අමීර් Wednesday, 30 January 2013 10:16 AM

සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! (නි)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 08:35 PM

මූව හප්පපු රියදුරාත් ඌව වාහනයේ පටවාගෙන නොයන්න ඇත්තේ පවු කරන්න අකමැති නිසා වෙන්න ඇති. (නි)

:       0       0

අජිත් Tuesday, 29 January 2013 06:55 AM

රාජකාරිය පැහැර හරින වනජීවි මහත්වරුත් කිහිප දෙනක් ඉන්නවා (ස)

:       0       0

කිවී Tuesday, 29 January 2013 07:03 AM

කිසිම ගානක් නැතුව කහ ඉර උඩදිම මිනිස්සු හප්පගෙන යන කාලෙක මුවෙක් ගැන මොන කතාද ? (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 29 January 2013 07:12 AM

මුවා මැරෙයිද ?(ස)

:       0       0

ඒ.ජේ.ආර් Tuesday, 29 January 2013 01:50 PM

ඇත්තටම සතාව බේරගන්න කරන දෙයක් නම් ඒ අයව තිස්තුන්කෝටියක් දෙවි වරු ආරක්ෂා කරත්වා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 100 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 83 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1744 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4658 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3432 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3530 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site