IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වැඳිරියන් නැති වඳුරෝ ගෝරි දාති

වැදිරියන් අඩුවීමත් පරිසරය විනාශ වීම හා තම ප්‍රදේශය හැකිළී යෑමත් වැනි හේතු නිසා නාගරික ප්‍රදේශවල ජීවත් වන වදුරන් වැඩිපුර ප්‍රචණ්ඩ ලෙස හැසිරෙතියි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය සුහද ජයවර්ධන මහතා කියයි.

මිනිසුන් සපා කමින් දේපලවලට හානි කරමින් නුගේගොඩ, මාතර හා වැලිගම ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු වදුරෝ තිදෙනෙක් බත්තරමුල්ල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනඑනු ලැබ සිටිති.

තවත් මෙවැනි වදුරන් දෙදෙනකු ගැන පැමිණිලි ලැබී ඇතැයි ද, මෙම වදුරන්ගේ හැසිරීම යහපත් වූ විට වනාන්තරයකට මුදා හරිනු ඇතැයි ද වනජීවී නිලධරයෝ කියති.

 

 



අදහස් (0)

වැඳිරියන් නැති වඳුරෝ ගෝරි දාති

ප්‍රදීපා Monday, 02 September 2013 07:34 PM

පේනවා නේද වැදිරියෝ නැති වුනාම වෙන දේ? (නි)

:       0       0

කුමාරසිරි Tuesday, 03 September 2013 11:19 AM

මෙරටේ මොනතරම් වැදිරියෝ ඉන්නවද ?

:       0       0

ගුණපාල Monday, 02 September 2013 07:41 PM

කැලණියේ ඉන්නවා නම් උන්වත් අල්ලලා කැලේකට ගිහින් දාන්න (නි)

:       0       0

බණ්ඩා Monday, 02 September 2013 07:51 PM

රබර් වැදිරියෝ ටිකක් හදලා නගර වලට දාන්න. (නි)

:       0       0

ශාන්ති Monday, 02 September 2013 07:55 PM

ලංකාවේ වැදිරියෝ ගොඩක් වැඩියි (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 02 September 2013 08:56 PM

මිනිසා පැවත එන්නේ වදුරගෙන් කියන එකේ, ඔන්න ඔහේ ඔය අඩුව අපේ රුපවතීලට කුමරිහාමිලට පුරවන්න කියමු. (නි)

:       0       0

ටිරල් Monday, 02 September 2013 03:01 PM

දැන් ඉතින් අලි වදුරු ප්‍රශ්න (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Monday, 02 September 2013 03:03 PM

එහෙනම් පහුගිය දිනවල ප්‍රචන්ඩ ක්‍රියාවල යෙදුනු දේශපාලකයින්ටත් ගැහැණු සතුන් නැතුව වෙන්න ඇති (නි)

:       0       0

නුවන් Monday, 02 September 2013 03:03 PM

නගරේ තරම් වැදිරියෝ වෙන කොහෙද ඉන්නේ කියන්නකෝ. (නි)

:       0       0

සඳුනි Monday, 02 September 2013 03:06 PM

මිනිස් වඳුරන්ව ආදර්ශයට අරන්ද..?? (ස)

:       0       0

කුමාරි Monday, 02 September 2013 03:09 PM

තව වදුරෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. ලොකු උදව්වක් අල්ලා ගන්න පුලුවන් නම් (නි)

:       0       0

දිලීප් Monday, 02 September 2013 03:16 PM

සහතික ඇත්ත. මම දන්න රංචුවක් ඉන්නවා ඔයකින් මැදිවුණ දූපතක. කරුණාකරලා අල්ලලා දෙන්න. (ස)

:       0       0

නීල් රණා Monday, 02 September 2013 03:16 PM

මේ ලංකාවේ ඔය කියන තරම් වැඳිරියන්ගේ අඩුවක් තියෙනවද? (ස)

:       0       0

මනෝජ් පිරිස් Monday, 02 September 2013 10:02 PM

මෙහෙ වැදිරියෝ ඕනෑතරම් ඉන්නවනේ (නි)

:       0       0

කමල් Monday, 02 September 2013 03:32 PM

ගෝරි දැම්මත් මොවුන් ගුණ ගරුක බවයි පේනෙන්නේ. වදුරු ළමා අපචාර වලට යොමුවී නැති හැඩයි. (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 02 September 2013 03:32 PM

ලංකාවෙ කොහොමත් වැඳිරියන්ගෙන් අඩුවක් නම් නැහැ. (ස)

:       0       0

පිටිගල මිලානෝ Monday, 02 September 2013 03:38 PM

ලංකාවේ ඔය ඕන තරම් වැදිරියෝ ඉන්නේ. කොටසක් ඉතාලියටත් ඇවිල්ලද මන්දා... (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 02 September 2013 10:50 PM

මේ වැඳිරියන් නැති වඳුරෝ අර බලු මංගල්ලේ බල්ලා කුලප්පු වෙලා වගේ. (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Monday, 02 September 2013 11:40 PM

වදුරන්ටත් අපිට වගේම අවශ්‍යතා ඕනෑනේ. නේද? අපි පැවත එන්නේ වදුරන්ගෙන් නේද? ඉතින් අපි ඒක අමතක කරන්නේ ඇයි. (නි)

:       0       0

අල් Monday, 02 September 2013 11:46 PM

වසන්ත කාලෙට ඔහොම වෙනවලු (නි)

:       0       0

ලන්කාසිරි Tuesday, 03 September 2013 01:43 PM

ලංකාවේ වැදිරියෝ ඕනේ තරම් කියන හැමෝම වදුරෝ නේද (දී)

:       0       0

උපාලි Monday, 02 September 2013 04:07 PM

අයියෝ දැන් ගෝරි දාලා වැඩක් තියෙනවද? පිල්ලේ නෝනා ඉන්න වෙලාවේ එපායැ වඳුරු හිමිකම් ගැන කතාකරන්න. එයා හැමතැනම ගියානේ රටේ එක එක්කෙනාගේ හිමිකම් ගැන බලන්න. කොහෙද කට්ටිය හිටියේ ඒ වෙලාවේ? (නි)

:       0       0

සේනානායක Tuesday, 03 September 2013 12:09 AM

හැඟීම් දැනීම් කොයි කාටත් පොදු දෙයක්. (නි)

:       0       0

දිසානායක Tuesday, 03 September 2013 01:48 PM

රසාදරී කැමතිද 5 ක් බැදගන්න (දී)

:       0       0

රසාදරී Tuesday, 03 September 2013 02:59 AM

දැන් ඉතින් තියෙන්නේ එක වදුරෙකුට වැදිරියෝ පහක් විතර බැදලා දෙන්න වදුරු මගුලක් ගන්නනේ. පොලිසියට හොඳ නම් වන ජීවී එකට මොකද!!!! (නි)

:       0       0

අනුර Monday, 02 September 2013 04:48 PM

මද කිපුණහම වදුරෝ විතරක් නොවේ පරිණාම වාදයට අනුව වදුරන්ගෙන් පැවත එන මිනිස්සුන්ගේත් පුදුම ගෝරි තමා තියෙන්නේ. බලන්නකෝ පුවත් පත් බැලුවම තියෙන බාල අපරාද? මිනිසුන්ට වඩා වදුරෝ හොඳයි බාල අපරාධ නොකරන නිසා (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 03 September 2013 04:27 AM

පිටිගල මිලානෝ අයියා ලංකාවේ වැදිරියෝ ගැන හොඳට දන්නවා වගේ. (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 03 September 2013 04:46 AM

මේ වඳුරෝ වහාම අහවලාට බාර දෙන්න ඕනෑ. (නි)

:       0       0

දුමින්ද Monday, 02 September 2013 05:08 PM

නිසි පාරිසරික පරීක්ෂණයකින් තොරව සංවර්ධනය කරන්න යනවිට ඔවැනි ප්‍රශ්න මතුවෙනවා. (නි)

:       0       0

නිසාර් Monday, 02 September 2013 05:16 PM

හමුදාවෙන් වෙඩි තිබ්බේ එහෙම නැහැ නේද? (නි)

:       0       0

සෙනෙවි Thursday, 05 September 2013 06:32 PM

මේ විදියට වඳුරො නැති වැඳිරියො මොනවා කරයිද ? (නි)

:       0       0

වරුණ Tuesday, 03 September 2013 08:25 AM

ඉතින් වදුරන්ට තියෙන්නේ අපේ ප්‍රාදේශීය මන්ත්‍රීලාව ආදර්ශයට ගන්න. (ස)

:       0       0

දම් Monday, 02 September 2013 05:30 PM

ප්ලාස්ටික් ගස් ලෝකයක ප්ලාස්ටික් වැදිරියන්ගේම පිහිටයි. (නි)

:       0       0

සුමිත් Tuesday, 03 September 2013 03:27 PM

වඳුරන්ටත් බල්ලන්ට වගේ පෝරුවේ නගින්න හිතිලද දන්නේ නෑ. (ස)

:       0       0

දයාල් Monday, 02 September 2013 06:09 PM

පිටිගල මිලානෝ, ඔබතුමා හරියටම හරි (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 02 September 2013 06:22 PM

මෙහේට විතරක් නෙමෙයි සෞදියටත් පැනලා (නි)

:       0       0

මායා Tuesday, 03 September 2013 10:00 AM

මට තියන බය දැන් මේ වදුරො රැළ උන්ගේ වැදිරියෝ නෑ කියලා, අපේ කෙල්ලො ටිකට ගේම දෙයිද කියලායි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4473 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1632 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4555 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 416 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4245 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2411 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33957 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23960 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 474 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site