IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වඳුරා එළවන්න ගිය දැරිය විදුලි සැරෙන් මරුට

නිවසට ආ වඳුරකු එළවීමට ගිය11 හැවිරිදි දැරියක විදුලි සැර වැදීමෙන් මිය ගියාය. ඇගේ නිවසේ කොන්ක්‍රීට් වහළට සමාන්තරව ඇති ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

ඇගේ පියා විදුලිබල මණ්ඩලයේ ගණකාධිකාරවරයෙකියි කියති.

 

 



අදහස් (0)

වඳුරා එළවන්න ගිය දැරිය විදුලි සැරෙන් මරුට

රෝහණ ඉලේපෙරුම Tuesday, 24 December 2013 02:49 PM

අවදානම ගැන දෙමාපියන් නොසලකා හැරීමෙන් සුරතල් වයසේ දරුවෙකුට වන්දි ගෙවන්න වෙලා. දුවේ නුඹට නිවන්සුව.(නදී)

:       0       0

සුපුන් Tuesday, 24 December 2013 12:27 AM

පව් හරි හොද ළමයා. (ත)

:       0       0

කෙනත් Tuesday, 24 December 2013 12:30 AM

මෙහි තව පැත්තක් තිබෙනවා, තම නිවාස සැලසුම් කිරීමේදී මේ වගේ අනතුරුදායක දේවල් වලින් ඈත්වී සිටින සේ ගොඩනැගිල්ල ආරක්ෂාකාරීව සැලසුම් කලානම් මේ මරණ වලක්වගන්න තිබුණා නේද? (ත)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 24 December 2013 04:39 AM

ගෙවල් අස්සේ ට්‍රාන්ස්ෆෝමර් ගැහුවට විදුලි බල මණ්ඩලේට විරුද්දව නඩු දාන ඕන , ඒත් ඉතින් තාත්තා කැමතිවෙයිද දන්නේ නැහැනේ , මොනවා උනත් අහිංසක දරුවා . නිවන් සුව ඔබට (අ)

:       0       0

පොල්පිටිය නිශාන්ත මාගම්මන Tuesday, 24 December 2013 07:17 AM

දියණියට නිවන් සැප ලැබේවා. මවන් අකල් මරනෙයකට ගොදුරු නොවේවා (ත)

:       0       0

රොකී Tuesday, 24 December 2013 08:07 AM

මේක වුනේ කොහෙද? කවදාද? (නදී)

:       0       0

යසවතී Tuesday, 24 December 2013 08:30 AM

විදුලි බල මණ්ඩලයේ වරදකි. නිවාස අසල ට්‍රාන්ස්ෆොමර් ස්ථානගත කිරීම වරදකි. ආරක්ෂිත ක්‍රම නොයෙදීම වරදකි.(නදී)

:       0       0

සුපුන් Tuesday, 24 December 2013 08:46 AM

ඔය කියන තැන ට්‍රාන්ස්ෆෝමර් එක සවි කිරීම නොවේ වරද. ට්‍රාන්ස්ෆෝමර් එකක් තියන තැනක ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබා දීම. මොකද ඔය කියන තැන ගිනිගත්හේන නගරය තුලම තැනක්. අස්සයා ගියාට පස්සෙ ඉස්තාලය වහල වැඩක් නෑ.(නදී)

:       0       0

සුජිත් Tuesday, 24 December 2013 06:10 PM

දරුවන් ඇස් වාගේ බලා ගන්න මේක පාඩමකට ගන්න.(නදී)

:       0       0

මහේෂ් Tuesday, 24 December 2013 09:04 PM

මේ ගොඩනැගිල්ල හදන්න අනුමැතිය දුන්න කෙනා හොයාගන්න ඕනේ ඉස්සරලම.(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 23 December 2013 06:18 PM

වැඩිහිටියන්ගේ නොසැලකිල්ල මේ දරුවා අහිමි විමට හේතුවකි. (නදී)

:       0       0

දස්තකීර් Monday, 23 December 2013 06:43 PM

ප්‍රාදේශීය සභාවේ නොසැලකිල්ල නිසාවෙන් වෙට්ච මරණයක්....(අ)

:       0       0

රෙව් කඩවත හේමසාර හිමි Monday, 23 December 2013 07:14 PM

අනේ පව්! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 596 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 579 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 127 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 827 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 184 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1064 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site