IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වැඳ වැඳ එක වෙහෙර - පිළිරූ පහක් ඉස්සුවයි හෙර

කෝට්ටේ විහාරස්ථානයක බුදු මැදුරකින් සොරාගත් බුදු පිළිම පහක් සමග කාන්තාවක් අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

මෙම කාන්තාව දිනපතා බුදුන් වැඳීම සඳහා බුදු මැදුරට ඇතුළුවී බුදු පිළිමය බැගින් සොරාගෙන යතුරුපැදියකින් රැගෙන ගිය බව කියති.

බුදු පිළිම අතුරුදන් වෙන බව දැනගත් පන්සලේ හිමි නමක් අවධානයෙන් සිට කාන්තාව අල්ලා ගෙන ඇති අතර එසේ සොරාගත් බුදු පිළිම නිවසේ කාමරයක සඟවා තිබියදී සොයාගෙන ඇත.

web_pilima_626

 



අදහස් (0)

වැඳ වැඳ එක වෙහෙර - පිළිරූ පහක් ඉස්සුවයි හෙර

ශාන්ත Monday, 27 June 2016 05:57 AM

ගැරහීමට ලක් නොකළ යුතු මේ කාන්තාවගේ මානසික ස්වභාවය පිළිබඳව සොයාබලා ප්‍රතිකාර කලයුතුවේ. (ම)

:       0       0

බන්දුල Sunday, 26 June 2016 10:29 AM

කිසිම කරදරයක් නැතුව ගෙදරට වෙලා නිදහසේ වදින්න වෙන්න ඇති නේද. අනේ මෙහෙම පව්කාරියෝ. (බ)

:       0       0

චතුරි Sunday, 26 June 2016 11:25 AM

අනේ මෙහෙම ආසාවක් ,මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (බ)

:       0       0

රිද්මා Sunday, 26 June 2016 12:22 PM

අම්මප මෙහෙමත් ගැණු. මුන්ට ගහන්න ඕන මඩුවලිගෙන්. (බ)

:       0       0

අසේල Monday, 27 June 2016 01:11 AM

මේක සාමාන්‍ය සිද්ධියක් නොවේ. මෙය පිටුපස තවත් හොර කල්ලියක් සිටිනවා වියහැකියි (නි)

:       0       0

මැගී Monday, 27 June 2016 02:42 AM

ආගමට වංචා කිරීමත් මහා පාපයකි. මෙම තැනැත්තිය විශාල අකුසලයක් කරගත් නිසා නැවත මනුසත් ආත්මයක් ලබාගැනීමට ඇති අවස්ථාව තවත් දුෂ්කර කරගෙන ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 55 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 460 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 991 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 888 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 146 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 906 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site