තෙල්මිල වැඩි කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය කොළඹ කොටුවේ පැවැත්වූ පෙළපාළියට කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කළ පොලිසිය එය විසිරැවීය. දොස්තර ජයලත් ජයවර්ධන මන්ත්‍රි ඇතුළු පිරිසක් කඳුළු ගෑස් වැදී පීඩාවට පත්වූහ. දොස්තර ජයවර්ධන කොළඹ රෝහලට ද ගෙන ගිය බව වාර්තාවිය. සවස 3.30 සිට 7.30 පමණ වන තෙක් කොටුවේ දැඩි වහාන තද බදයක් ද ඇති වීය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විපක්ෂයට කොටුවේදී කඳුළු ගෑස්
ශෙල්ටන් Friday, 17 February 2012 06:33 PM
කඳුළු ගෑස් විතරද වෙඩි තියල නැද්ද?
අපර්ණා Friday, 17 February 2012 07:25 PM
දැන් මුලින්ම කරන්නේ කඳුළු ගැස් ගහන එකද?
ලාල් ගලබඩ - ඉතාලියේ සිට Friday, 17 February 2012 11:23 PM
89 ත් කදුලු ගෑස් ගැහුවා මතක ඇති,මට මතක ලග හිටි නිසායි. දිට්‌ට දම්ම වේදනීය කර්මය.
ජගත් Saturday, 18 February 2012 07:10 AM
ගහල වෙඩි තියලා මේවා නවත්වන්න බෑ..
පාලිත මී ගම්මන Saturday, 18 February 2012 08:55 AM
බොර දියේ මාළු බානවා..
අරුණා Saturday, 18 February 2012 01:48 PM
නායකය කතා කරලා පැනල ගියා.. අහිංසකයො ගුටි කෑවා...
කසුන් කුමාර Saturday, 18 February 2012 02:14 PM
මිනිස්සුන්ට කියන්නේ ආණ්ඩුව කරන කරන වැඞේ හොදයි කියාගෙන ඉන්නද?
තුෂාර Saturday, 18 February 2012 02:41 PM
මැති ඇමැතිවරුන්ට තෙල් ප්‍රශ්න නැහැනේ. ඒවා නිකම් හම්බවෙනවනේ...
කපිල පෙරේරා Saturday, 18 February 2012 02:41 PM
දැන්නම් තීරණයක් ගන්න කාලය හරි....
නිරෝ Saturday, 18 February 2012 03:41 PM
ඔච්චර පොලීසියෙන් යන්නේ පෙලපාලියන් නවත්වන්නද?