IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විපක්ෂයෙන් රජයට ඉල්ලීම් පහක්

ජිවන වියදම අවම කිරීම සඳහා රුපියල් 7500කින් රජයේ සේවක වැටුප් වැඩි කරන ලෙස ද සියලු ජන කොටස්වලට පිළිගත හැකි තිරසාර දේශපාලන විසැඳුමක් ලබාදෙන ලෙස ද රජයට බල කැරෙන යෝජනා විපක්ෂයේ ඒකාබද්ධ මැයි රැලියේ දී සම්මත විය. යාපනයේ පැවැති මේ රැලියේ දී තවත් යෝජනා තුනක්  සම්මත විය. දේශපාලන පලිගැනීම් නවත්වා නිදහසේ ජිවත් විය හැකි ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික අයිතිවාසිකම් තහවුරු කරන සමාජයක් ඇති කරනු. රට සල්ලි උපයන සංක්‍රමණික සේවකයන්ගේ වරප්‍රසාද, අයිතිවාසිකම් හා සුබ සාධන තහවුරු කැරෙන අයුරින් ජාත්‍යාන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය  අ අපරානුමත කරනු තිස් අවුරුදු යුද්ධයේ දී උතුරු නැගෙනහිර උන්හිටි තැන් අහිමිවූවන් මුල්ගම් හි පදිංචි කැරැ ඔවුන්ගේ ජිවිත ගොඩනැඟීමට අවශ්‍ය පහසුකම් සලසනු



අදහස් (0)

විපක්ෂයෙන් රජයට ඉල්ලීම් පහක්

ජයකොඩි Tuesday, 01 May 2012 07:00 PM

දේශපාලනයේ අනාථ වෙලා ද?

:       0       0

යෝනුසලවි Tuesday, 01 May 2012 07:53 PM

රාජ්‍ය සේවකයන්ට පමණක් 7500 වැඩි කරා නම් හරිද? ඔවුන් විතරද කම්කරුවෝ? සියලු ජන කොටස් යනුවෙන් අදහස් කරන ජනතාව කව්ද? ඔවුන්ට කීයක් වැඩි විය යුතුද? ඔවුන්ට දිය හැකි විසදුමක් නැද්ද?මේ කව්රුත් ජනතාවට ආදරේ නෑ......

:       0       0

රේනු Wednesday, 02 May 2012 07:09 PM

කාලය නාස්ති කරන්න කියන කතා , (ස)

:       0       0

ප්‍රියා Thursday, 03 May 2012 04:18 PM

රාජ්‍ය සේවකයින් විතරක් කාලා ඇදලා හිටපුවහම ඇතිනම් ඉතිං මක් කරන්නද? කමක් නෑ. අපි ඉතිං පොළවේ පස් වත් කන්නම්.

:       0       0

රෙගා Tuesday, 01 May 2012 09:00 PM

හොද ඉල්ලීම්. ශක්තිමත් විපක්ෂයක් හදාගෙන බලයට ඇවිත් රට ගොඩ දාන්න කරන උත්සාහයක්

:       0       0

තිලකසිරි Wednesday, 02 May 2012 07:56 PM

වැටුප් වැඩි කර ගැනීමට සියලුම ජනතාව පෙළ ගැසිය යුතුයි.

:       0       0

පැට්රික් Tuesday, 01 May 2012 09:54 PM

හැමෝම විපක්ෂයේ ඉන්නකොට තමයි අපි ගැන කතා කරන්නේ

:       0       0

අලිබබා Tuesday, 01 May 2012 10:06 PM

පාරෙ අලියෙක් අරන්යනවා දැක්ක යාලුවො දෙන්නෙක් අනෙක්මිතුරාගෙන් ඇහුවාලු අලියව ඉල්ලලා බලමුද කියලා. එවිට අනික් මිතුරා පුදුමයෙන් පිස්සුද අලියෙක්නේ? අලියෙක් දෙයිද කියා පුශ්ණ කලාලු. එවිට අනෙක් මිතුරා නිකන් වචනයක් විතරනේ මිතුරේ ඉල්ලලා බලමු. බැරිවෙලාවත් දුන්නොත් එහෙම කිවුවලු. ඒ වගේ මේකත් වචනයක් විතරයිනේ. බැරිවෙලාවත් ආණ්ඩුවෙන් නුදුන්නොත් එහෙම. කාට කියන්නද?

:       0       0

සේනානායක Tuesday, 01 May 2012 11:17 PM

බලය අහිමි කාලයට හැමෝම ඔහොම කියනවා නේද?

:       0       0

ප්‍රදීප් Wednesday, 02 May 2012 04:37 AM

පඩි වැඩි කිරීම ඉතාම අගනායි

:       0       0

තිසා Wednesday, 02 May 2012 10:13 AM

පුද්ගලික අංශයේ ඉන්නේ කම්කරුවො නෙමෙයිද? ඇයි අපේ පඩි???

:       0       0

අබේ Wednesday, 02 May 2012 10:13 AM

ජීවත් වීමට වැඩි මුදලක් ඕනි. ගොවීන්ට වැඩි සල්ලි ඕනි. ජීවත් වෙන්න බෑ. රටටම අමාරුයි...

:       0       0

චමින්ද Friday, 04 May 2012 06:49 AM

අපේ රටේ තමයි සහනාධාර, පඩි වැඩි කීරීම් ආදී හැම දෙයක්ම . වෙන රටවල මෙහෙම නටන්න දෙන්නේ නෑ , හම්බකරන්න කන්න මිනිස්සු පුරුදු වෙනවා මිසක් (ස)

:       0       0

දයා- saudi Wednesday, 02 May 2012 10:22 AM

මොන බොරු කතාද?

:       0       0

වීරා Thursday, 03 May 2012 12:59 PM

හොද යෝජනාවක්

:       0       0

හොරුහතලිහ Wednesday, 02 May 2012 03:20 PM

සහතික ඇත්ත, බැරි‍වෙලාවත් දුන්‍නොත් . ඒකත් අපිටම‍ නේද........

:       0       0

හොරුහතලිහ Wednesday, 02 May 2012 03:20 PM

අලි බබා ‍‍‍ගෙ කථාව සහතික ඇත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site