(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අයවැය විවාදයේදී විපක්ෂය තමාගේ කාර්යභාරය ඉටු කිරීමට අසමත් වූ බව පත් කළ මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"අප අලුත් ආණ්ඩුවක්.හදාගන්න දේවල් තියෙනවා නම් අප ඒකට සූදානම්.යෝජනා ඉදිරිපත් කිරීම විපක්ෂයේ කාර්යභාරයක්.නමුත් අයවැය විවාදයේදී විපක්ෂය තමාගේ කාර්යභාරය ඉටු කිරීමට අසමත් වුණා.විපක්ෂය තමන්ගේ වගකීම කරනවා වෙනුවට මාධ්‍ය අවධානය ලබා ගැනීමට සංදර්ශන කරනවා.අඩු ගානේ සභා ගැබේ රැඳී ඉන්නෙවත් නෑ.අප ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විපක්ෂය අන්තිමයි
යෝගා Friday, 21 March 2025 02:39 PM
මේ, ඇන්ටි, ප්‍රශ්නේ තියෙන්නේ විපක්ෂය කියන දේ ඔයාලාට තේරෙන්නේ නැති එකනේ. නාකි ටිල්වින් සීයා කියලා දෙන දේවල් විතරක් ඔලුවේ පුරෝගෙන ඉන්න එපා...
බකල ජයා Friday, 21 March 2025 02:51 PM
අන්තිමයි කිව්වා? අනේ මට මගේ සොඳුරු පාසල් සමය සිහිවී රිපෝට් දෙන දවස මතක් වෙලා හැඟුම් බරවුණා.
කපුරු හාමි Friday, 21 March 2025 03:31 PM
විපක්ෂයේ ඉන්නවා කිසිම කමකට නැති පැන පැන කතා කරන පොරවල් වෙන්න හදන කීප දෙනෙක්. රිලාසිරියා, සාටකයා ගැන කියලා වැඩක්ම නැහැ...!