IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


විපක්ෂය අල්ලස් කොමිසමට යයි

ඇමැතිවරු හය දෙනෙක් විසින්  සිදු කරන ලදැයි කියන දුෂණ ක්‍රියා සම්බන්ධයෙන්  ඉදිරි සති  දෙකක කාලය ඇතුළත අල්ලස්  හෝ දුෂණ චෝදනා  විමර්ශන කොමිසමට  පැමිණිලි කිරිමට  ඒකාබද්ධ විපක්ෂය සුදානම් වේ.

කොළඹ,කළුතර,මහනුවර,රත්නපුර, හා වන්නි  යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අමාත්‍ය ධුර  දරණ හය  දෙනෙකුට  එරෙහිව මෙලෙස පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂයේ  ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (0)

විපක්ෂය අල්ලස් කොමිසමට යයි

නාමල් Thursday, 20 October 2016 10:48 AM

අන්න එළකිරි වැඩ. දැන් බලමු නීතියේ සදාරණත්වය! (ම)

:       0       0

ජනහිත Friday, 21 October 2016 03:03 AM

හරි ඉක්මනටම අත්අඩංගුවට අරගෙන හිරේ දමයි. බලාගෙන ඉන්න. (නි)

:       0       0

චානක ලොස්ඇන්ජලිස් Thursday, 20 October 2016 02:34 PM

ඔවුන් මේ කරන චෝදනා අනුව ගම්‍ය වන්නේ මැති ඇමති තනතුර යනු පහත් පෙලේ රැකියාවක් කියන දේ නේද?එසේ නම් ශිස්ට සම්පන්න කෙනෙක් එවැනි පදවියකට ඉල්ලීම පවා පිළිකුල් කළ යුතු නොවේද? (අ)

:       0       0

ඉෂාන් Thursday, 20 October 2016 10:17 PM

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන්නේ සාධාරණ හා කඩිනම් විමර්ශන බලාපොරොත්තුවෙනි. ඒ නිසා දැන්වත් මේවා කඩිනම් කරයි කියලා මහජනතාව ලෙස හිතනවා (නි)

:       0       0

වර්නන් Thursday, 20 October 2016 08:37 AM

ඉතා හොඳයි. පොදු විපක්ෂය තුළද සිටිනා පසුගිය සමයේ අල්ලස් හෝ දුෂණ ඇති අය ගැනද කටයුතු කරන්න. (ම)

:       0       0

දිලිප් Thursday, 20 October 2016 08:52 AM

මාධ්‍ය සන්දර්ශන පෙන්නනවාට වඩා මෙය යහපති. (ම)

:       0       0

සම්පත් පතිරණ Thursday, 20 October 2016 10:02 AM

හොද වැඩක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 313 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 573 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 902 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1519 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 515 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 974 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 31 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site