ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘විපක්ෂය ගියේ පාදඩ යාත්‍රාවක්‘
ගයාන් Wednesday, 03 August 2016 10:10 AM
රංජිත්, තමා මෙතන ඉන්න එකම බුද්ධිමතා. (ර)
නිමල්ලාලිත Wednesday, 03 August 2016 10:07 AM
දේශපාලකයෝ කව්රුත් එකයි. (ර)
මධු Wednesday, 03 August 2016 10:16 AM
විරාජ්, ප්‍රියාන් ඔය දෙන්නා ඊයේද ඉපදුනේ? (ර)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 03 August 2016 10:49 AM
ප්‍රියාන් එදා ජනබල මෙහෙයුම වැරදිකරුවන් ඉස්සරහින් තියාගෙන ගියේ නැහැ (බ)
ලංකා Wednesday, 03 August 2016 10:53 AM
එතකොට රනිල්ට කියපුවා මොනවාද ? (බ)
හිරාන් Wednesday, 03 August 2016 10:52 AM
මෙයා උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුලේ අම්මා මතක් කරලා කරපු දේශනාව මතක් වෙනකොට මෙතුමා කතා කරන්නේ කටෙන්ද කියල හිතෙනවා. ලජ්ජා නහර කපලද කොහෙද. (බ)
නන්ද Wednesday, 03 August 2016 11:13 AM
පාදයාත්‍රා බැරි නම් ඕන යාත්‍රාවක් ගියාවේ. ඔබතුමන්ලා තාමත් ඕකට අනවශ්‍ය ප්‍රචාරයක් දෙනවා. මෛත්‍රී-රනිල් රජය විසින් කළ යුත්තේ දුන් පොරොන්දු ඉටුකිරීමයි. අනෙක, ඔබතුමන්ලා කියපු හොරුන් ඉක්මනට අල්ලාගෙන ඒ අයට දඬුවම් දීම ත් කළ යුතුයි. (ර)
සම්පත් පතිරණ Wednesday, 03 August 2016 11:51 AM
අනිවාර්යෙන් නන්ද මහා බැංකු කොල්ල කාපු අයටත් දඩුවම් දෙන්න ඕනි (බ)
ප්‍රියාන් Wednesday, 03 August 2016 12:18 PM
මධු..ඊයේ නොඉපදුණු හින්ද තමයි අපිට හැම දේම මතක.. ලෙස්ලි.. එදා ඉස්සරහින් තියාගෙන ගියේ 88-89 මිනීමරුවෝ..(බ)
සිසිර කුමාර Wednesday, 03 August 2016 12:24 PM
තවත් හකුරු හැංගුවට වැඩක් නැති කටක් වගේ (බ)
බමුණු Wednesday, 03 August 2016 12:57 PM
විරාජ්, ප්‍රියාන් ඔය දෙන්නා ඊයේද ඉපදුනේ? මොකද මංගල යෝජනාවක් වත් ගෙන එන්නද? (බ)
චන්න බුවනක Wednesday, 03 August 2016 02:31 PM
දැන්නම් ඔහෙලා යන්නෙත් පාදඩ ගමනක් කියලයි මට හිතෙන්නේ. (අ)
බන්දුල Wednesday, 03 August 2016 02:50 PM
ඕන යාත්‍රාවක් ගියාවේ. ඔබතුමන්ලා ගේ වැඩකෝ? බැලුන් නැද්ද යවන්න. ඉදිරි අවුරුදු තුනවත් වැඩ කරමු නේද..(බ)
කුරුවිට සුනිල් Wednesday, 03 August 2016 03:02 PM
දවසක් ඔබ තුමා අම්ම ගැන කිව්වේ පාර්ලිමේන්තුවේදී ඒ මොන අර්ථයකින්ද (බ)
නිම්මි Wednesday, 03 August 2016 02:59 PM
අනුගේ මගුල් හොයා හොයා ඉන්නකම් යවනවා කිව්වා බැලුම උඩ යවල නිකම් දෙනවා කිව්වා වයිෆයි දෙන්න අනේ නිකම් කුණු හරුප නොකිය පාර්ලිමේන්තුවේ. (බ)
ගෝමස් Wednesday, 03 August 2016 03:39 PM
කට ඇරියොත් අපහාස කිරීම පමණයි මෙයාට හැකි. (බ)
ජයවි Wednesday, 03 August 2016 03:53 PM
කව්රුවත් කලබල වෙන්න එපා.පරිප්පු කන අයට පරිප්පුවා කියනවා.ආප්ප කන අයට ආප්පයා කියනවා ඒවා ඉතින් ලංකාවේ ඉන්න මිනිසුන්ගේ හැටි. (අ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 03 August 2016 05:21 PM
පාද යාත්‍රාවෙන් 5000ක් ගෙනාවොත් ඉල්ලා අස්වෙනවා කිව්වා නේද? (නි)
වාසු Wednesday, 03 August 2016 08:50 AM
නිකන් පච නොවී ඉන්න ඩිජිටල් මහත්තයෝ. (බ)
ජයන්ත Wednesday, 03 August 2016 08:55 AM
පණ්ඩිත කතා නැතිව ඔයගොල්ලොත් ඡන්දදායකයාට පොරොන්දු වුන විදියට රට කරවන්නකෝ. (බ)
විරාජ් Wednesday, 03 August 2016 08:56 AM
මේ කියනතුරු අපි දන්නේ නැහැනේ අාප්පයා කියන්නේ කවුද කියල, මෙන්න හරින් කියනවා ඒ බැන්නේ ජනාධිපතිටලු, ඒ කියන්නේ අාප්පයා කියන්නේ එතුමාටද? (බ)
ජනහිත Wednesday, 03 August 2016 07:49 PM
කොච්චර කාලයක් ඔය කතා ජනතාව අහයිද කියලා කියන්න බැහැ. දැන් ඇති කටමැත දෙඩෙව්වා. වැඩට බැස්සොත් හොඳයි (නි)
ටෙෂාන් Wednesday, 03 August 2016 08:14 PM
ඔය මොනවා කිවුවත් ඇත්ත අපි ඇස් දෙකින්ම දැක්කනේ (නි)
අජිත් ඒකනායක Wednesday, 03 August 2016 09:05 AM
අම්මා මතක් කොරලා මැති සබේ බනින මුන් එනවා සදාචාරය ගැන කතා කොරන්න .. අර පොඩි ළමයාගේවැඩේ විතරයි පෙන්නේ .. ලක්ෂ ගණන් මිනිස්සු පාරට බැහැල කියනදේ පේන්නේ නැහැ ..(බ)
අප්පුහාමි Wednesday, 03 August 2016 08:26 PM
අපෝ! බයවෙලා තියෙන තරමක්... (නි)
සිරි Wednesday, 03 August 2016 09:06 PM
සමහරු උදුරලා අරගෙන තොප්පිය බලෙන් දාගත්තා කියලයි මට හිතෙන්නේ (නි)
ප්‍රියාන් Wednesday, 03 August 2016 09:20 AM
විරාජ් කියන එකමයි මමත් කියන්නේ..ආප්‍පය කියන්නේ ජනාධිපතිට නෙවෙයි නේ..මෙයානෙ නම් දාන්නේ මිනිස්සුන්ට..ඔබතුමන්ලාගේ කාලේ ජනබල මෙහෙයුමත් අපි අත්විදලා තියෙනවා..එකේදී චන්ද්‍රිකාට මොනවද නොකිව්වේ..ඔබතුමා පාර්ලිමේන්තුවාදී කියපු දේ අමතකද? අපිට නම් ඒවත් මතකයි..(බ)
රංජිත් Wednesday, 03 August 2016 09:22 AM
විරාජ්ගේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැ වගේ ...(බ)
ජයන්ත Wednesday, 03 August 2016 09:20 AM
මෙයා බයවෙලාද ? (බ)
පී. ඉලංගරත්න Wednesday, 03 August 2016 11:48 PM
පාර්ලිමේන්තුවේ නොසරුප් වදන් කියන්නේ කොහොම අයද කියලත් අපි දන්නවා. (නි)
ජයරත්න Wednesday, 03 August 2016 09:40 AM
විපක්ෂයේ පාද යාත්‍රා ගැනයි වෛද්‍ය වරුන් ගැනයි පාදඩ කතා කිය කියා ඉන්නවා ඇරෙන්න මේ ඇමැතිතුමා කරපු වැඩක් ගැන පුලුවන් නම් කියන්නකෝ (ම)