IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘විපක්ෂය ජෝගි නටනවා‘

‘රටක දියුණුවකට ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි. ප්‍රබල විපක්ෂයක් යනු විකට විපක්ෂයක් නොවේ‘ යැයි රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා සිරිකොත මාධ්‍ය හමුවකදී කීවේය.

රජයකට විරුද්ධව පාද යාත්‍රා වැනි ජෝගි නටන බවත් එවැනි නාඩගම් තමන් මීට පෙර දැක නැති බවත් ඔහු කීය.

web_81DSC_0196

 



අදහස් (0)

‘විපක්ෂය ජෝගි නටනවා‘

ජනහිත Monday, 01 August 2016 03:40 PM

පාර්ලිමේන්තුවට මේ අය යවපු අයට බු වළල්ලෙන් තලන්න ඕන. වන්ෂොට් වීම මන්ත්‍රී වීමට සුදුසුකමක් නොවෙයි. කතා කරන්නෙම බජාර් එකටම තමා. (බ)

:       0       0

රණසිංහ Monday, 01 August 2016 04:10 PM

ලෝකෙටම විහිලු සපයන ජනාධිපති කෙනෙක් ඉද්දි තව ජෝකර්ලා මොකටද නේද මහත්තයෝ....(රේ)

:       0       0

ධනුෂ්ක Tuesday, 02 August 2016 10:34 AM

සම්බන්ධන් ජෝගි තමයි නටන්නේ (බ)

:       0       0

හේමන්ත Tuesday, 02 August 2016 10:56 AM

ඔබතුමා ඉපදෙන්න තිබුනේ තමිල්නාඩුවේ . එහෙම වුනානම් මහා ඇමති වෙන්න වුනත් තිබුන. මොකද එම් ජී ආර් දෙවියන්ට රගපැවහම එහෙ කට්ටිය හිතුව ඔහු දෙවියෙක් කියල. ලංකාවේ එහෙම නැහැ.සුළු පිරිසක් හැරුණු කොට බහුතරයකට යමක් වටහාගැනීමට බුද්ධියක් තිබෙනවා.( ඔබතුමාලා වගේ අය ඔතනට යවපු විශාරදයෝ හැර) (බ)

:       0       0

අසංග Tuesday, 02 August 2016 05:32 AM

ඔය ඔක්කොම තාමත් නටන්නේ ජෝගි තමයි. අපි තමයි මෝඩයෝ.(හේ)

:       0       0

ජී. නන්දන Monday, 01 August 2016 01:05 PM

විපක්ෂය යනු පාර්ලිමේන්තුව තුළ දෙමළ ජාතික සන්ධානය නේද? මේ අය නෙමෙයි. ඔබතුමා එ්කවත් දන්නේ නැද්ද? (නි)

:       0       0

සමන් Monday, 01 August 2016 01:11 PM

අනේ රන්ජන් මහත්තයෝ, හොඳට බැලුවොත් කවුරුත් නටන්නේ ජෝගිම තමා (නි)

:       0       0

හලීම් Monday, 01 August 2016 01:06 PM

රඟපෑමක් කරගෙන හිටියා නම් මීටවඩා නම්බු නැද්ද? (නි)

:       0       0

චතුරි Monday, 01 August 2016 01:12 PM

හරි විදියට අධ්‍යාපනය නැතිවුණාම කාටත් ඔයටික වෙනවා. තේරුමක් නැහැ. නායකයා වගේ කකුළුවෝ ටික ඇදේට යනවා. බේබිලා මෙහි බැරෑරුම්කම දන්නේ නැහැ. (නි)

:       0       0

සිරි Monday, 01 August 2016 08:56 PM

හොඳම ජෝකර්ලා ඉන්නේ ඔයාලත් එක්කනේ. ඒ විකටයෝ ගැන අපි දන්නවා. මට නම් පෙනෙන්නේ තනතුරකට දඟලනවා වගේ. හැබැයි හැම ගහකටම කොට කොටා ගිහින් කෙසෙල් ගහට කොටපු කොට්ටෝරුවට වෙච්ච දේ ළඟදීම බලාපොරොත්තු වෙලා ඉන්න (නි)

:       0       0

ටෙනිසන් Monday, 01 August 2016 01:21 PM

අනේ අපි නොදන්නවයැ කාගෙ කාගෙත් හැටි (නි)

:       0       0

ගාමිනව Monday, 01 August 2016 01:22 PM

තමුන්නාන්සේ ලංකාවේ නෙමෙඉද මෙචර කාලයක් උන්නේ .(රේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 01 August 2016 01:18 PM

වැඩ බැරි ටාසන්ලා තමයි පහුගිය විපක්ෂේයෙත් හිටියේ ,අපිට තාම මතකයි (2008 කියපු කතා සහ නාටක ඔබලාට අමතකයි රන්ජන්).(රේ)

:       0       0

ඒකනායක මිලානෝ- Monday, 01 August 2016 09:53 PM

රන්ජන් දැන් ඉන්නේ මොකුත් කරලා නැහැ වගේ! (අ)

:       0       0

බන්දු Monday, 01 August 2016 10:09 PM

පාර්ලිමේන්තුවේදීත් විකට චරිත රඟපාන්නේ තමුන්ගේ ලොක්ක කියල දැන් අපි දන්නවානේ. ඉතින් විකට සහ රූකඩ නායකයෝ පත්කරගත් පාපය අපි තවත් ගෙවන්න ඕනද?(අ)

:       0       0

සුජීව Monday, 01 August 2016 01:40 PM

ජීවිතයම ජෝගි නටන රන්ජන් නේද මේ?.(රේ)

:       0       0

හර්ෂ Tuesday, 02 August 2016 01:09 AM

වසර දෙකකටත් වඩා අඩු කාලයක් තුළදී පාඨක අදහස් පවා කෙතරම් වෙනස් වෙලාද? (නි)

:       0       0

මුණසිංහ Tuesday, 02 August 2016 01:28 AM

ඔයා රඟපෑම විතරක් තෝරාගන්න. ඔයාලා නිසා යුඑන්පී ඡන්ද දැන් කැඩෙනවා. තමන් නටන්නේ මොනවාද කියා අනෙක් අයගෙන් අහලා දැනගන්න. (නි)

:       0       0

ප්‍රියාන් Monday, 01 August 2016 01:55 PM

මොකෝ නිකම් අඩන්න වගේ? ඔයා තමා හැමදාම ජෝගි නැටුවේ..(බ)

:       0       0

අනිල් Monday, 01 August 2016 02:03 PM

ජෝගි නටනවා කියලා අපිත් දන්නවා. (හේ)

:       0       0

තුසිත Monday, 01 August 2016 02:03 PM

අපිට හොදට පේනවා රන්ජන් මහත්තයෝ මොකක්ද හරි මොකක්ද වැරදි කියලා (හේ)

:       0       0

මුදිත Tuesday, 02 August 2016 07:40 AM

කට්ටියම බය වෙලා වගේ.(හේ)

:       0       0

මහින්ද Monday, 01 August 2016 02:15 PM

අපේ කට්ටිය හිතන් හිටියේ රන්ජන්ට රැවුල නෑ කියලනේ. (බ)

:       0       0

ජයසිංහ Tuesday, 02 August 2016 02:32 AM

අනේ! ශක්තිමත් විපක්ෂය අපි දැක්කා අවුරුදු 20ක්. (නි)

:       0       0

මාධවී Monday, 01 August 2016 02:19 PM

මම දැක්ක හොඳම නාඩගම දැකල තියෙන්නේ රත්නපුර වේවල්වත්තේදී...(බ)

:       0       0

නිම්මි Monday, 01 August 2016 02:25 PM

අනේ මෙයාගේ බොරු සෝබන. මෙයාට හොද මෙයාගේ ජෝගි බලන අය විතරයි. අපිටනම් මෙයාගේ ජෝගි තමයි බලන්න අප්පිරියා (බ)

:       0       0

බන්දුල Tuesday, 02 August 2016 03:17 AM

දැන් ඔයාල මිනිසුන්ට විහිළුවක් වෙලා කාර්ටූන් වගේ කාර්ඩ් බෝර්ඩ් වීරයෝ වගේ දගලන්න එපා. (බ)

:       0       0

අසංක Tuesday, 02 August 2016 03:17 AM

පොඩ්ඩක් ඉවසන්න හොරා කපු මිනිස්සු අල්ලලා අපිත් වැඩ කාරක පෙන්නනම් හදිස්සි වෙන්න එපා (බ)

:       0       0

අරුණ Tuesday, 02 August 2016 03:19 AM

විපක්ෂය කියන්නේ ආණ්ඩු පක්ෂෙට මුක්කු ගහන එකක් නෙමෙයි. අපිත් කියන්නේ ප්‍රබල විපක්ෂයක් ඕනේ කියල තමයි. ඔය ආණ්ඩු පක්ෂෙට මුක්කු ගහපු අයට කියන්න එ්ක..(බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 02 August 2016 03:18 AM

පාද යාත්‍රාව ගියාට උසාවියේ තියෙන නඩු මතක් වෙනකොට බඩ පපුව දානවා ඇති (බ)

:       0       0

වික්‍රම Tuesday, 02 August 2016 03:25 AM

එතකොට මෙච්චර කාලයක් මැයි රැලි වල ඔහොම ජෝගි ඔබතුමා දැකලම නැද්ද? (බ)

:       0       0

ධම්ම Monday, 01 August 2016 03:13 PM

එයාලා නැටුවාවේ ඔබ කලබල නොවී ඉන්න. (හේ)

:       0       0

සුදේෂ් Tuesday, 02 August 2016 04:00 AM

විපක්ෂය ජෝගි නටනවා, (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 119 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 182 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 360 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 373 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 539 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 572 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39126 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25583 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site