IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


විපක්ෂය දැන් තුඹසෙන් එළියට ඇවිල්ලා

‘බේරුවල කලබල කාලයේ විපක්ෂනායකතුමා සහ ඔහුගේ පක්ෂයේ අය ගියේ කොහේද?දිස්ත්‍රික්කය භාරව සිටින මමයි කුමාර වෙල්ගම ඇමැතිතුමයි ඇඳුම් මහගෙන දෙපක්ෂයටම අසාධාරණයක් නොවෙන්න ගැටුම බේරුවේ. ‘ වරාය ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පානදුරේ දී එසේ ප්‍රකාශ කළේය.

‘එදා බයගුල්ලන් සේ තුඹසට රිංගා සිටි විපක්ෂය අද ගෙවල්වල හැංගිලා මයික් ඉස්සරහට අවුත් වීරයන් සේ කතා කරනවා.‘ යැයි ද ඔහු කීවේය.

 

 



අදහස් (0)

විපක්ෂය දැන් තුඹසෙන් එළියට ඇවිල්ලා

ජයසිංහ Friday, 11 July 2014 06:47 AM

කතාව නම් ඇත්ත තමයි මම මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට කොහෙත්ම කැමති නෑ. නමුත් විපක්ෂයට ඊට වඩා කැමති නෑ මොකද. විපක්ෂයට මෙතන විපතට පත්වුන මිනිස්සු ගැන අවංක කැක්කුමක් නෑ. මේ වෙලාවේ බලන්නේ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වුන කියල බොරු අනුකම්පාවක් පෙන්නලා. මුස්ලිම් රටවල සහයෝගය ආණ්ඩුවට නැතිකරන්න. ඒ මදිවට අමෙරිකවට පන්දන් අල්ලලා කොහොමහරි ආණ්ඩුව පෙරලලා බලය ගන්න. මෙතන කරන්න හදන්නේ මුළු රටම පාවල දීල හරි කමක් නෑ රජකම ගන්න. එකනේ දැන් ඔය යටගිහින් තියෙන ප්‍රශ්නය අයෙත් අවුස්සන්න්නේ හකීම්ට එකතුවෙලා. (ස)

:       0       0

ජසීම් Friday, 11 July 2014 07:21 PM

මේ අය කොහොමද මෙහෙම කතා කරන්නේ? (නි)

:       0       0

ලලිත් - එස්.එල් Friday, 11 July 2014 07:25 AM

බොරු කයිය විතරයි කාගේ කාගේත්. (නදී)

:       0       0

සුරම්‍යා Friday, 11 July 2014 08:25 AM

රටට හොද විපක්ෂයක් ඕන. ඒක මේ මිනිස්සු තේරුම් නැති එකයි ගැටලුව වෙලා තියෙන්නේ. (ස)

:       0       0

ජයනාත් Friday, 11 July 2014 08:39 AM

විපක්ෂය එන්නේ තුඹසෙන් කියමුකෝ. මෙයා ඒ දවස් වල අවේම කොච්චි වලින් එලියට. හැබැයි කෝච්චියෙන් එලියට පැනපු හැටියේ දුවල මාරු වෙනවා. (ස)

:       0       0

ගන්දර සයිමොන් Friday, 11 July 2014 08:39 AM

රටේ සිදුවන සෑම සිද්ධියක්ම තම වාසියට ගන්නට විපක්ෂය ඕනෙම බොරුවක් හෝ අලුත්ම අර්ථ කතන පෙන්වා දීම කරන්නේ, මොනවා කලත් සැබෑ සිද්ධිය පළාත් වාසින් සහ ජනතාව දන්නවා, විපක්ෂය කරනා මෙම දේවල් නිසා තවත් ජනතාව අතරින් කොන්වනවා. (ස)

:       0       0

සේරම් Friday, 11 July 2014 11:42 AM

අපිව රවට්ටන්න නම් ලැබෙන්නෙ නැහැ (නි)

:       0       0

සලීත් Friday, 11 July 2014 11:50 AM

අනේ මගේ කට, මේ දෙන්නගේ හැටි මම හොඳට දන්නවා. මමත් කළුතර තමයි. (ස)

:       0       0

හරිශ්චන්ද්‍ර Friday, 11 July 2014 12:54 PM

ඔබට ජයවේවා! (නි)

:       0       0

දර්ශන Friday, 11 July 2014 03:15 PM

දේශපාලනයට ආවේ නැතිනම් කාට කාටත් රිංගන්න වෙන්නේ තුඹස් වලට තමයි. (අ)

:       0       0

ශංක Friday, 11 July 2014 05:26 AM

විපක්සෙට ගොඩ ඒමක් නැත්තේ ඒකනේ (නදී)

:       0       0

ඩිසී Friday, 11 July 2014 05:32 AM

කට විතරයිනේ (නදී)

:       0       0

ඇසළ Friday, 11 July 2014 05:34 AM

ඇත්ත එ්ක තමයි. දැන් අපේ විපක්ෂය පෙරහැර ගියාට පස්සේ තමයි නටන්නේ. කිසිම දවසක අපේ රට මේ අගාධයෙන් ගොඩ ඒම බොරු මේ පක්ෂ බේදය නිසා සිංහලයා පිල් තුන හතරකට බෙදිලා. අනිත් ජාතිකයෝ මහා ජාතිය වෙන කාලය වැඩි ඈතක නෙමෙයි. සිංහලයා මෝඩයා කැවුන් කන්න යෝධයා කියල පැරැන්නෝ කියල තියනවා. (නදී)

:       0       0

නිහාල් විතානගේ Friday, 11 July 2014 06:40 PM

බොරු නියම විදියට කියාගන්න බැරි නම් ඡන්ද දිනීමත් බොරු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 78 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 5 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 478 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 242 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 675 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1530 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site