ශ්‍රී ලංකාවේ හරිහමන් විපක්‍ෂයක් නැතැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා දැන් අඳෙනා නඟන නමුත් ඒ තත්ත්වය ඇති කළේ ඔහු අගවිනිසුරු වශයෙන් අධිකරණය විනාශ කරමින් නඩු තීන්දු දුන් සමයේදී යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී පැවැසීය. ඔහුගේ එදා ක‍්‍රියාකලාපය සෙවීමට රජය දැන් පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට යන නමුත් රජයට පක්‍ෂව තීන්දු දෙද්දී මෙවැනි පරීක්‍ෂණ ගැන කිසිත් කීවේ නැතැයිද මන්ත‍්‍රී කීවේය. පැත්ත මාරු කරන මන්ත‍්‍රීවරුනට උඩ ගෙඩි දී විපක්‍ෂය අකර්මණ්‍ය කළේ ඔහු බවද ජයසේකර මහතා කීවේය.
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විපක්‍ෂය නැති කළේ හිටපු අගවිනිසුරු
සුදත් Friday, 02 December 2011 04:08 PM
100% ඔයා හරි......
සමන් Saturday, 03 December 2011 11:24 AM
100% හරි.
වසන්ත Thursday, 01 December 2011 05:07 PM
පනින රිලවුන්ට ඉනිමං බැන්දේ ඔහුයි. ආණ්ඩුව ඔහුට මල් තබා වැදිය යුතුයි
එම්.එන්. ඉනාමුල්ල Thursday, 01 December 2011 05:41 PM
සීයට සීයක් හරි
සංජය Thursday, 01 December 2011 05:57 PM
ඔය කියන්නේ කාගෙ කාගේත් පැටිකිරිය
සමන් Thursday, 01 December 2011 05:26 PM
යන්තම් ඇති වටින කියමනක් දයාසාරි මහත්තයාට කියවුනාමයි ඔය. සරත් ෆොන්සේකා මහතාටත් වුනේ මේ දේමයි
shahehar Thursday, 01 December 2011 05:59 PM
වටින කතාවක්
අමීන් Saturday, 03 December 2011 10:04 PM
100% හරි
රත්න ද සිල්වා Thursday, 01 December 2011 07:30 PM
දයාසිරි මන්ත්‍රීතුමනි, ඔබටද ආණ්ඩුව හා එකතුවීමට කාලය එළෙම ඇත.
ලක්මාල් Friday, 02 December 2011 02:47 AM
ඔබතුමාගෙ කටට මසුරන් දාන්න වටිනවා....
ලියනේ Friday, 02 December 2011 09:49 AM
ටොපිය සෙට් වෙන්න යන්නේ!!!!