IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


විපක්ෂය බෙදී සිටීම ජනතාවට අවාසියක්

(අංජුල මහික වීරරත්න)

ආර්ථික හා සමාජමය වශයෙන් ජනතාව පීඩාවට පත් කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පළවා හැරීමට නම් විපක්ෂයේ සියළු කණ්ඩායම් එකම වේදිකාවකට පැමිණිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සදහන් කළේය.

විපක්ෂයේ කණ්ඩායම් බෙදී සිටිම ආණ්ඩුවට වාසියක් වුවත් ජනතාවට අවාසියක් බව කී විජයවර්ධන මහතා ජනතාව ගැන සිතන්නේ නම් විපක්ෂය කළ යුත්තේ බෙදී වෙන්වී සිටීම නොව ජනතාව වෙනුවෙන් එකම වේදිකාවකට පැමිණීම යැයිද  පෙන්වා දුන්නේය.

අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.

දෙහිඅත්තකණ්ඩිය, අඩ්ඩාලච්චේන හා සමන්තුරේ යන ප්‍රදේශ කේන්ද්‍රගත කරගනිමින් මෙම ප්‍රතිසංවිධාන වැඩසටහන් පැවැ

 



අදහස් (5)

විපක්ෂය බෙදී සිටීම ජනතාවට අවාසියක්

Hafeel Wednesday, 01 December 2021 11:32 AM

ඒ වුණාට එක්සත් ජාතික පක්ෂය ජනතාව අතුගාලාම දාලා... එ්ක ලොකු දෙයක්... රනිල් මාමේ පක්ෂය වල දාලා අවසන්...

:       1       6

sharm warn Wednesday, 01 December 2021 12:03 PM

බෙදිලා ඉන්නේ ඔයාලා නෙමෙයි.අපි ඔක්කොම ඉන්නේ එකම දුක් විඳින පිලේ.කරුණාකරලා ඔයාගේ නායකයාට කියන්න තමන්ගේ අහංකාර හීනෙන් එලියට ඇවිල්ලා පක්ෂයට අලුත් මිනිස්සුන්ට ඇවිල්ලා වැඩ කරන්න දෙන්න කියලා.ඔයාටත් නායක කම කරන්න තවම අත්දැකීම් මදි කියලා මතක තියාගන්න

:       0       5

Royfedricks Wednesday, 01 December 2021 03:12 PM

මොන පිස්සුද කොහෙද බෙදිලා ඉන්නෙ? කාර් දෙනවා කිව්ව ගමන් 225න් වැඩි දෙනෙක් එකට අත් ඔසවනවා. හොරු අල්ලනවා කියලා හොරුන්ව රකිනවා.

:       0       0

de silva Wednesday, 01 December 2021 09:53 PM

3% කල්ලිය පැත්තකට වෙලා ඉන්න එක ලොකු දෙයක්. ඒක සමගියත් එක්ක එකතු වුණොත්, සමගියට දෙන ඡන්ද වලින් 20%ක් පමණ අඩු වෙනවා.

:       0       0

එන්. ඩි. ච්න්ද්‍රිකා Sunday, 05 December 2021 01:16 AM

ව්පක්ෂය වශයෙන් මේ අවස්ථාවේ බෙදී සිටීම සියලුම ජනතාවට අවාසියක්. ඒ නිසා අපි හැමෝම එකා වන්ව එක්සත් ජාතික පක්ෂයට එකතු වී රට ගොඩ නගමු .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 470 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 857 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 458 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1233 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 697 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3027 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site