(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම අරමුණ වුවත් විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන තම බලවත් කණගාටුව පළකරන බව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙය අර්බුදකාරී අවස්ථාවේ සටන පාවා දීමක් බවද නියෝජ්‍ය කතානායකවරයා කීය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයෙන් පසු අදහස් පළ කරමින් රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කීය.
අද උදෑසන වන විටත් තිබුණේ විපක්ෂයේ ද එකමුතුවෙන් මගේ නම යෝජනා කරන ස්වරූපයක්. අප විපක්ෂයට යාම අද තත්ත්වය නිසා කිසි සේත්ම වෙනස් වන්නේ නැහැ යනුවෙන් ද සියඹලාපිටිය මහතා කීය.
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විපක්ෂය සටන පාවා දුන්නා
pradeep Thursday, 05 May 2022 03:01 PM
බොරු නාටක එපා..., දැන් සියල්ල පැහැදිලියි. මිනිස්සු ඒ තරම්ම මෝඩයින් කියලා හිතන්න එපා.
Mama Thursday, 05 May 2022 03:21 PM
ඔබයි සටන පාවාදීමට උත්සාහ කළේ... වංචනික ආණ්ඩුවට විරුද්ධ බව පෙන්වමින් රාජපක්‍ෂ කල්ලියේ ඕනෑ එපාකම් වලට නැටවෙන රූකඩයක් වගේනේ..
Nihal Thursday, 05 May 2022 03:56 PM
දවස් කීපයකට පෙර මේ සියඹලාපිටියම නේද කිව්වේ රජය විශාල වශයෙන් මුදල් අච්චු ගහලා කියලා..? නමුත් ධුරයක් බාරගන්න පසුබෑවෙ නැහැ..
දිමුත් Thursday, 05 May 2022 05:32 PM
ඉතින් ඇයි කලින් ඉල්ලා අස්වුණේ..?
ranji Thursday, 05 May 2022 05:58 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරපු ඉතිහාස ගතවෙන පළවෙනි ඉතිහාසගත රැවටිල්ල...
Liky Thursday, 05 May 2022 05:59 PM
කල දුටු කල වල ඉහගන්න...
thilak Thursday, 05 May 2022 06:09 PM
මොකටද අස්වුනේ? දිගටම හිටියා නම් සල්ලිත් ඉතුරුයි.. මේවා තමයි රජාගේ ඩීල්.., මතක තියාගන්න දැන් ජනතාව රවට්ටන්න බෑ..
මෙයාගෙ ඩීල් Thursday, 05 May 2022 08:22 PM
මෙයා හොඳ ඩීල් කාරයෙක් බව නොරොච්චෝලේ පැත්තට වැදුණු අය හොඳට දන්නවා.
One of 69L Thursday, 05 May 2022 09:37 PM
අපි බබාලා නෙවෙයි... අපි දන්නවා මේ නාටකය... යමු ගිහින් බලමු.
මෝ Friday, 06 May 2022 08:29 PM
වැල් බයිලා එපා. ඉල්ලා අස් වුණා නම් ආයි ඉල්ලුවේ ඇයි? රටේ මිනිස්සු පුත්තලම් බූරුවන් නෙවෙයි. මෙයා සභාව මෙහෙයවන්න එනකොට විපක්ෂය ඉවත්විය යුතුයි.