IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘විපක්ෂ නායකකම දෙමළ සන්ධානයට ඕනෑ‘

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය තමන්ට හිමිවිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ මැතිවරණය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂය සහ දෙවනුව වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවකට එක්වීමට සූදානම් වන බවයි.

මේ හේතුව නිසා ඉදිරි පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකටම පැවරෙන්නේ සාමුහික වගකීමක් බවත් විපක්ෂයේ වගකීම ඉටු කිරීමට දෙමළ ජාතික සන්ධානයට පැහැදිලි මන්ත්‍රී නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ පවතින බවත්
එයින් පෙන්වා දී ඇත.

රජය ගනු ලබන  ඕනෑම ප්‍රශස්ත ක්‍රියාමාර්ගයකට සහයෝගය දැක්වීමට සූදානම් බවත් රජය මේ සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානය සිය නිවේදනයේ සඳහන් කරයි.

 

 



අදහස් (0)

‘විපක්ෂ නායකකම දෙමළ සන්ධානයට ඕනෑ‘

නාරද Sunday, 30 August 2015 12:03 PM

ප‍්‍රජාතන්ත්‍රවාදය අනුව සාධාරණ ඉල්ලීමක්. නමුත් ඔවුන් එක් වර්ගයකට කොටුවූ හා ජාතික තලයේ නොවන විපක්ෂයක් බවද කිවයුතුයි (බ)

:       0       0

සුකිරි Sunday, 30 August 2015 12:14 PM

කතාවට නම් කියන්නේ සිංහල බෞද්ධයින් ජාතිවාදී නැහැ හරිම සාදාරන කට්ටියක් කියලා. ඔන්න ප්‍රායෝගිකව ඔප්පු කරලම පෙන්වන්න අවස්තාවක්. ජාතික ගීය දෙමලෙන් වයන්න නොදෙන එකේ මේක දෙයි කියල මන් නම් හිතන්නේ නැහැ.(නදී)

:       0       0

ධම්ම Sunday, 30 August 2015 12:42 PM

මෙවන් තත්වයක් එළඹෙන බව පාලකයින් නොදැන සිටියා කියන්න බැහැ. කතිරේ ගහනකොට අපට මෙහෙම දෙයක් නිකමටවත් හිතුනේ නැහැ. අනේ අපි වගේ මෝඩයෝ.(නදී)

:       0       0

සිරි Sunday, 30 August 2015 04:54 PM

මේ රටේ එක ප්‍රදේශයක් පමණක් නියෝජනය කරන පක්ෂයක් කොහොමද විපක්ෂ නායක කමක් අරගෙන රටේ ජාතික ගැටලු හඳුනාගන්නේ. එයාලට ඕනි වෙන දෙයක්.(ම)

:       0       0

ෂානක Monday, 31 August 2015 02:27 AM

ඕවා වෙන බව අපි දැනම් හිටියා (අ)

:       0       0

ජනක Monday, 31 August 2015 03:03 AM

වෙනසක් දැන් සනීපද ? (අ)

:       0       0

එක්ස්පට් Monday, 31 August 2015 03:57 AM

දෙවන බහුතරේ කාටද?(ම)

:       0       0

පුබුදු Sunday, 30 August 2015 09:47 AM

නරක අනාගතයක ආරම්භය, දුන්නොත්. (ම)

:       0       0

ස්ටැන්ලි Sunday, 30 August 2015 10:18 AM

ජාතික ආණ්ඩුවක් ගෙනෙන්නට හේතුව වශයෙන් එයාලා කියන්නේ රට ගැන හිතා රටේ දියුණුව වෙනුවෙන් මෙවැන්නක් කරනවා කියලානේ. දැන් මේ වෙන්න යන්නේ රටේ දියුණුවට වැඩක්ද ? දැන් අනාගෙන තියෙන්නේ කන්න විතරයි ඉතුරුවෙලා තියෙන්නේ. කන්න නෙවෙයි ලඟදීම කවයි (නදී)

:       0       0

මොහමඩ් Tuesday, 01 September 2015 05:58 AM

අනේ දෙවියනේ අපි ඉවරයි. මෙයාලට නම් විපක්ෂ නායකකම දෙන්න එපා (නි)

:       0       0

ධම්ම Sunday, 30 August 2015 11:04 AM

ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නම් ඔවුන්ට එය දිය යුතුයි. මෙවන් තත්වයක් එළඹෙන බව පාලකයින් නොදැන සිටියා කියන්න බැහැ.(ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Sunday, 30 August 2015 11:43 AM

ධම්ම ඔව් ඔව් ඔවුන්ට හැම දේම දිය යුතුයි ....නැත්නම් හරි නෑනේ ....ඊට පස්සේ මන්නාරමෙන් ඉන්දියාවට යන්න හදන පාලමත් හදල දුන්නම ....ඉතිරි වැඩ ටික කරගෙන පහලට ව්‍යාප්ත වෙන එක සිම්පල් .....අද ටිකක් හෙට ගොඩක්....එක තමා එයාලගේ අධිෂ්ඨානය....ඊළාම් නොවේ එල්ලාම් යනු ..ඔක්කොම යන්නයි....අපේ මැටි මොළ වලට මේවා තේරෙන කොට පිළිකාව ඔඩු දුවල ඉවරයි...දැන් ඉතින් කට්ටිය එක එක ලේබල් ගහවි....යුද්දෙන් පස්සේ කොපමණ දේවල් කලාද මිනිස්සුන්ටයි එම පෙදෙස් වලටයි ...ඒ පැත්තේ කව්ද කියන්නේ ...කව්ද කතාකරන්නේ...කරපු එක හොඳ දෙයක් ගැන ....කව්රු කොපමනදේ කළත් ඔවුන්ගෙන් හොඳක් අහන්න ලැබෙන්නේ නෑ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 60 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 92 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 219 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 688 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1171 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 877 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site