IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘විපක්ෂ නායක පුටුව දිනේෂ්ට ඕනෑ‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබියදී නිමල් සිරිපාල ද සිල්වා මහතා තවදුරටත් විපක්ෂ නායක පදවියේ රැඳී සිටීම සදාචාරය අතින්ද නොගැලපෙන හෙයින් පාර්ලිමේන්තු විපක්ෂ නායක පදවිය මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතාට පිරිනැමිය යුතු යැයි ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා කියයි.

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහත්වරුන්ද සහභාගීවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දීමේ මීළඟ රැලිය ලබන 26 වැනිදා රත්නපුරයේ පවත්වන බව ප්‍රකාශ කිරීම සඳහා මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

_DSC0900 _DSC0921

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 

 

 



අදහස් (0)

‘විපක්ෂ නායක පුටුව දිනේෂ්ට ඕනෑ‘

ඉන්සාර් Monday, 23 March 2015 03:17 PM

අනේ මට දෙන්නකෝ (නදී)

:       0       0

සහන් Monday, 23 March 2015 04:29 PM

ඉන්දික, ඔබ කියන්නේ ඇත්ත. මේ රටේ ඉන්නේ කතාවට රැවටෙන අය නැතනම් අපේ හාමුදුරුවනේ බලන්න හාමුදුරුවනේ කියනකොට රැවටිලා දෙසැරයක් ඡන්දෙ දේවිද ? (නදී)

:       0       0

සදුනි Monday, 23 March 2015 07:13 AM

ඔහුට මොකටද විපක්ෂ නායකකම දෙන්නේ. ඊට සුදුස්සා අනුර කුමාර දිසානායක. (ත)

:       0       0

පිවිතුරු යහපාල Monday, 23 March 2015 07:51 AM

අනුරට මොකටද විපක්ෂ නායක කම..අනුර යහපාලනයේ නියමුවෙක්නේ..අනුරට දෙන්න පුලුවන්නම් අගමැති කම..(ම)

:       0       0

ඔසන් සලාම් - කටාර් Monday, 23 March 2015 10:52 AM

තත්ත්වය එසේ නම් දිනේෂ් විපක්ෂ නායකවෙන්නේ මොන සදාචාරයට අනුවද ? ඔහු ද සංධානයේම මන්ත්‍රීවරයෙක් නොවේද ? ඇරත් තනි පක්ෂයක් ලෙස ඔහුට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරු දුසිම් කාලයි නේ ? (අ)

:       0       0

විජයබාහු Monday, 23 March 2015 11:34 AM

සලාම් එසේ නම් කවුද දැන් විපක්ෂයට අයත් වෙන්නේ ඔබද ? අවම වශයෙන් මතයක සිට විපක්ෂව ඉන්නේ ඔවුන් පමණි (නදී)

:       0       0

ඉන්දික Monday, 23 March 2015 11:34 AM

අනුර කියන්නේ කතාවෙන් මිනිසුන් අන්දවන් පුළුවන් ලස්සන කතා හැකියාවක් තිබෙන පුද්ගලයකු මිස වැඩක් කරන්න පුළුවන් කෙනෙක නොවෙයි. ලංකාවේ වැඩි පිරිසක් මේ වගේ කතා විලාසිතා වලට හරිම අාසයි. එ්ක ඔවුන්ගේ බුද්දිමත් කමේ හැටි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 March 2015 11:47 AM

විපක්ෂ නායක කම ගන්න හදන්නේ අපිට ආදරේට නෙවෙයි මහින්දව නැවත වඩම්මන්න ? කිසිම ප්‍රතිපත්තියක් නැති දෙසපාලකයෝ , කනගාටුවට කරුණ වාසු වගේ කෘතහස්ත දෙසපලකයෙක් නෝමල් ගේ භාෂාවෙන් කියනවනම් කඩේ යන එකටයි (අ)

:       0       0

මහින්ද එස් ගොඩගේ - සී ෂෙල්ස් Monday, 23 March 2015 11:47 AM

විමල් වීරවංසට දෙමු......යන එන මන් නැතුවනේ ඉන්නේ..(අ)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 11:51 AM

සදාචාරයක් නැති වීමත් - හුගක් නිල තල වලට වේවි සුදුසු කමක් (අ)

:       0       0

බටන්ගල Monday, 23 March 2015 12:04 PM

බලන්නකෝ මේ මූනු ටික. දැන් හොඳටම තේරිලා පටන්ගන්න හදපු වැඩේ කොට උඩ කියල. ගණන් ගන්න එපා ඔහොම තමයි දේශපාලනේ හැටි. දැනට හම්බකරගත් දේකින් තමුන්ගේ දෙයක් කරන් ඉන්න බලන්න. (අ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Monday, 23 March 2015 12:12 PM

රනිල් වික්‍රමසිංහටම විපක්ෂ නායක කමයි අගමැතිකමයි දෙකම දෙමු. (අ)

:       0       0

වසන යුඑස්ඒ Monday, 23 March 2015 12:30 PM

ඔබට ඒ පුටුවමද ඕන ,නැතිනම් මම හොඳ කුෂන් කරපු එකක් අරන් දෙන්නම්. කට වහගෙන. ඉන්න. ,ලජ්ජා නැතිද. ලොකු පුටු කටින් ඉල්ලන්න වැඩේ කෙරෙන වනම් පුටුව මොකක් වුනත් මොකද . දැන් ඕවට කෑගහල. කාලේ කන්න එපා , (අ)

:       0       0

වින්සන්ට් Monday, 23 March 2015 12:30 PM

මෙම යෝජනාව කාවෙනුවෙන්ද යන්න කාටත් තේරුම් ගත හැකිය. වාසුදේව නානායක්කාර මහතාගේ දේශපාලන ගමන ජනතාවට පැහැදිළි නැත. ප්‍රතිපත්තියක් නැති දේශපාලනයේ අරමුණ තමන්ගේ පැවැත්මද?රටත් ජනතාවත් නිවැරදි දේශපාලන මගකට ගෙන යනවාට වඩා තමන්ගේ පැවැත්මත්, පවුලේ ආරක්ෂාවත් සොයන දේශපාලකයන් අද දකින්න ලැබීම කණගාටුවට කරුණකි. (අ)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 12:36 PM

අම්මෝ මෙතන ඉන්න කට්ටියට නම් විපක්ෂ නායකකම දෙන්න එපා. ඊට වඩා හොදයි මැනින් මාර්කට් එකේ නාට්ටාමි කෙනෙක්ව පත්කරනවා ඒ පුරප්පාඩුව සපුරන්ට. අනික ජාතික ආණ්ඩුවක් බලගැන්වී තියෙද්දී දැන් මොකටද විපක්ෂ නායකයෙක්. (නදී)

:       0       0

නාලනී Monday, 23 March 2015 12:36 PM

විපක්ස නායකකම ගන්නේ ඔයාට ආදරේට නොවෙයි ජයා. රටට,සිංහල ජාතියට තියෙන ආදරේට. ඔයා කලබල වන්න එපා හොදේ. (නදී)

:       0       0

ජගත් චමින්ද Monday, 23 March 2015 12:42 PM

බටංගල මේ අයගේ නෙමෙයි ඡන්දේ දීපු අයගේ මුහුණු බලන්න ටිකක් ඇවිදලා (නදී)

:       0       0

සමන්ති Monday, 23 March 2015 01:23 PM

මෙම අයියලා මල්ලිලා අනුන්ගේ පක්ෂයක එල්ලිලා ඉන්නේ (නදී)

:       0       0

ශාන් සෞදි Monday, 23 March 2015 01:44 PM

තත්ත්වය එසේ නම් දිනේෂ් විපක්ෂ නායක වෙන්නේ මොන සදාචාරයට අනුවද ? ඔහු ද සංධානයේම මන්ත්‍රීවරයෙක් නොවේද ? ඇරත් තනි පක්ෂයක් ලෙස ඔහුට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරු දුසිම් කාලයි නේ. විපක්ෂ නායක කම ගන්න හදන්නේ අපිට ආදරේට නෙවෙයි මහින්දව නැවත වඩම්මන්න ? කිසිම ප්‍රතිපත්තියක් නැති දේශපාලකයෝ , කනගාටුවට කරුණ වාසු වගේ කෘතහස්ත දේශපාලකයෙක් මේ අයට කඩේ යන එකටයි. (නදී)

:       0       0

ශාන් සෞදි Monday, 23 March 2015 01:46 PM

මෙන්න ඉන්නවා පොදු පෙරමුනේ ගන්දබ්බයෝ ටික (නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 23 March 2015 02:28 PM

ශාන් මහත්තයට තව ටික දවසකින් ගන්ධබ්බයන්ගේ වැඩ බලන්න පුළුවන් වේවි.ඉසුරින්දී නගෝ...සන්ධානේ 26 ක් ජාතික ආණ්ඩුවේ ඉදිවී..අනෙක් අය 26 වෙනිදට රත්නපුරේ ඉදිවී.ඔයාලට තියෙන්නේ ඔලු ගනින්න...

:       0       0

අබේ - ටෝකියෝ Monday, 23 March 2015 02:34 PM

නියම සුදුස්සා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 896 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 418 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 911 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3308 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 598 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 231 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site