ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විපක්ෂ නායක පුත්තලමේ සංචාරයක
ලංකා තිලක් Saturday, 12 July 2014 04:36 PM
ඉන්න ටික මදිවට තව එකතු කර ගන්න හිතිලා වගේ. (ස)
බන්දුල පෙරේරා Saturday, 12 July 2014 05:13 PM
හා හා හා විහිළු නෙමෙයි විශාකා. මේ ළමයි ඇත්තටම හිතනවා ඇත්තේ අනේ අපිට උදේට බොන්න හොඳ කිරි එකක්, දවල්ට කන්න හොඳ කෑම වේලක් ලබා දියහැකි හැකියාව ඇති ඔබතුමා උතුම් මිනිසෙක් කියල නේද විශාකා? (ස)
විශාකා Saturday, 12 July 2014 05:42 PM
පොඩි විහිළුවක් කලාට මෙතුමාගේ ආර්ථික කළමනාකරණ හැකියාව විශිෂ්ට බව අවිවාදාත්මකයි. ඒ ගෙන සැකයක් නැහැ. හැබැයි කතාව නම් හොදටම මදි. (නදී)
රකිත Saturday, 12 July 2014 07:17 PM
ලංකා තිලක් හැමදාම දාගෙන කඩේ යනවා. තනි සටනක් දෙනවා. හැම ප්රවෘතියකටම වගේ අදහස් දානවා. අත කඩාගෙන ලියනවා. අන්තිමේදී ඔයාට ලැබුනේ මොනවද? ඔයා කඩේ යන ලොකු ලොක්කෝ හොද ප්‍රාඩෝ වල සැපට යනවා. වෙන මිනිස්සු කඩේ යන්නේ මුනිච්චාවට. එක දාගන්න ඔයා හැංගිලා කඩේ යනවා. වැඩක් වෙයිද ? ඔයා මෙතන දාගෙන ලියනවට වඩා කීයක් හරි අතට වැඩිපුර යමක් ලැබෙන දේකට ඔයාගේ වටිනා කාලය කැප කෙරුවනම් හොදයි නේද? දෙමව්පියෝ,දරුවෝ, බිරිද ඔයා මේ කඩේ යන දේශපාලුවන්ට වඩා වටිනවා නේද? (නදී)
නිරාන් Sunday, 13 July 2014 03:24 AM
මේ රටට අනාගතයක් ලබාදිය හැකි බුද්ධිමත් නායකයෙක් නමුත් ඔහුගේ සේවය ලබාගන්න තවමත් ශ්‍රී ලාංකිකයෝ අසමත් වී ඇත. (ස)
සංජු Sunday, 13 July 2014 04:40 AM
පුත්තලම් බුරුවො හිටියද ? (නදී)
ලසිත් Sunday, 13 July 2014 04:42 AM
මෙයා හොඳ ජනාධිපති කමට නෙමෙයි මුදල් ඇමති කමට (නදී)
තරිඳු Sunday, 13 July 2014 05:39 AM
දෙවෙනි පින්තුරේ ගැන. උපාසකම්මලා ට වඩා පොඩි ළමයින්ට මොලේ තියෙනවා. පේනවනේ ගණන් ගන්නේ නැතුව ඉන්න හැටි. (නදී)
ශාන සෞදි Saturday, 12 July 2014 11:49 AM
පුත්තලම් ...........කට්ටිය මොකද දන්නේ නෑ කීවේ? කීවද දන්නේ නෑ අනේ අපිට චන්දෙ නෑ නේ කියල. (ස)
බන්දුල පෙරේරා Saturday, 12 July 2014 11:58 AM
තව එකතුකර ගන්න හදන්නේ ඔය ඉන්න කට්ටිය මදි වෙලාද? (නදී)
විශාකා Saturday, 12 July 2014 03:32 PM
දෙවැනි පින්තුරේ හැටියට දෙවිදිහකට අර්ථදක්වන්න පුළුවන්. " අපිට සිල් ටිකවත් හිත සතුටින් ගන්න දෙන්නකෝ. " එහෙමත් නැත්නම් " බුදුඅම්මෝ එන්න එපා " කියල කියනවා. (ස)