(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායකවරයා රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට අත් දෙකම උස්සා සහයෝගය ලබාදෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
පියාණන්ට කශේරුකාවක් තිබුණා වගේ පුතාණන්ටත් කශේරුකාවක් තිබිය යුතු බව කී චාමර සම්පත් මහතා ගාමිණීලාට ලලිත්ලාට බය නැතුව රට පාලනය කළේ පියාණන්ට කශේරුකාවක් තිබුණ නිසා බවද කීය.
ඒ නිසා රට බාරගෙන කරන්නැයිද ඊට විපක්ෂ නායකවරයාට සහයෝගය දෙනවා යැයි ද දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විපක්ෂ නායක රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට සහය දෙනවා
Rohana Friday, 06 May 2022 12:21 PM
ආයෙත් පුරුදු රස්සාවට දාන්න. මේ වගේ අය එවපු බදුල්ලේ ජනතාවට බුදුසරණයි. අබසරණයි. අනේ පව් අපේ රටේ මිනිස්සු..!
Bala Saturday, 07 May 2022 11:06 AM
රටේ තරුණයින් මරන්නද හදන්නේ..? රට බාරගන්න රට ඔයාගේ බූදලයක්ද? ඇමැතිකමක් නොලැබුණු එකට හිතේ අමාරු ඇති...
Harsha Perera Saturday, 07 May 2022 12:38 PM
ඇමතිකම් නොලැබුණු අය එක්ක ඩීල් දාලා එන්න හදන්නේ.. ව්‍යවස්ථාදායකය අහෝසි කරලා විධායකය අයින් කරලා අධිකරණය යටතට ගෙනාපු දවසකට මැතිවරණයක් තියලා එන්න ඕන කෙනෙක් මීටපස්සේ.. නුඹලාට රඟන්න දෙන්නේ නැහැ..