IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


විපක්ෂ නායක ලේකම් ලෙස නීතිඥ රවි ජයවර්ධන වැඩබාරගනී

(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක ලේකම්වරයා ලෙස නීතිඥ රවි ජයවර්ධන මහතා විපක්ෂ නායක කාර්යාලයේදී වැඩ භාරගත්තේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙක් වන ජයවර්ධන  මහතා එංගලන්තයේ ලැංකෂයර් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

ඔහු කොළඹ ආනන්ද  විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

අවස්ථා කිහිපයකදී විවිධ ආයතනවල සභාපති ධූර දරා ඇති ඒ මහතා ජාතික රූපවාහිනී ආයතනයේ සභාපති ලෙස කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළේය.

මූල්‍ය හා පරිපාලනය දැඩි අර්බුදකාරී තත්ත්වයක තිබූ රූපවාහිනි සංස්ථාව ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට රවී ජයවර්ධන මහතා සමත් විය.

රවි ජයවර්ධන මහතා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති වශයෙන් ද කටයුතු කළ අතර බන්ධනාගාර  කොමසාරිස් තනතුරේහිද සේවය කර ඇත.

සිවිල් සංවිධාන රැසක ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කර ඇති ඒ මහතා ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය  වැනි ක්ශේත්‍ර පිළිබඳව සිය සක්‍රීය මැදිහත්වීම සිදුකර ඇත. 
 



අදහස් (2)

විපක්ෂ නායක ලේකම් ලෙස නීතිඥ රවි ජයවර්ධන වැඩබාරගනී

Sujeewa Thursday, 19 November 2020 02:12 PM

වටිනා මනුස්සයෙක්, කුණු ගොඩකට කරගහන්නයි යන්නේ.

:       0       0

Remand Jayasinha Friday, 20 November 2020 06:26 AM

අභියෝග බාරගෙන ඉදිරියටම යන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...!!! එය මගේ පැතුමයි... ස්තුතියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 273 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 105 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 634 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 104 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 242 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2177 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site