IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විපක්ෂ පිරිසක් දියවන්නා සභා ගැබේ

පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුවද විපක්ෂ මන්ත්‍රීවරු 25කට ආසන්න පිරිසක් සභා ගැබේ රැඳී සිටිති.

හිටපු ජනාධිපතිගෙන් ප්‍රශ්න නොකරන්නැයි ජනාධිපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ලැබෙන තුරු තමන් එහි සිටින බව ඔවුහු කියති.

 

 

 



අදහස් (0)

විපක්ෂ පිරිසක් දියවන්නා සභා ගැබේ

ජිම් Monday, 20 April 2015 04:54 PM

වැරදිකරුවෙක් නම් අනිවාර්යයෙන්ම යන්න ඕනෑනේ (නි)

:       0       0

ස්මිත් Monday, 20 April 2015 08:11 AM

පොඩි කට්ටිය දැන් බයයි (නි)

:       0       0

රවින් Monday, 20 April 2015 07:58 PM

ගෝඨාභය මහතා හා මහින්ද මහතා දින 100 නිමවනවිට අල්ලස් හෝ දුෂණ විමර්ශන් ඒකකයට කැදවන්නේ 19 වන සංශෝදනයට ඡන්දය විමසන විටක බව මතක තබාගත යුතුය. යහපාලන නඩය දැන් හදන්නේ එම පනත සම්මතනොවෙන තැනට වැඩකටයුතු කොට රැව්ල හා කැද යන දෙකම බේරාගැනීමයි. 19 වන සංශෝදනය පරාජය වීමෙන් ජනාධිපතිගේ බලය රැක ගැනීමටත්, ඒ නොහැකියාව පාර්ලිමේන්තුවේ නොමැති මහින්ද මහතාවෙත එල්ල කිරීමටත්,යහපාලන නඩයට රට පාලනය කල නොහැකිබව ජනතාවගෙන් වසන්කරගනීමටත්, මීලග මහ ඡන්දය 19 යලි දිනවීමට බලය දෙන මෙන් ඉල්ලා ජනතාව රැවටීමටත් මානබලන බව පෙනේ මෙනිසා කල්පනාකාරීව වැඩ කටයුතු කල යුතුවේ. (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 20 April 2015 09:50 PM

එල් ටී ටී ඊ එක බෝම්බ පුපුරවන කාලේ ඔලු හංගගෙන හිටපු බියගුල්ලන් දැන් රට ජාතිය බේරා ගත් වීරයන් වෙලා !! . (අ)

:       0       0

සත්‍යයා Tuesday, 21 April 2015 12:21 AM

ජනතාව ඡන්දය පාවිච්චි කරලා නියෝජිතයින් මැති සබයට යවන්නේ දුෂිත නායකයන්ව ආරක්ෂා කරන්න නොවෙයි. එවැනි දුෂ්ට පාලකයින්ගෙන් ජනතාව බේරාගන්න. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පසුගිය දස වසර තුළ කොතරම් පිරිහුනාද කිව්වොත් මැතිසබේ විශාල පිරිසක් තමන් මැති සබයට ආ කාරණය අමතක කර මේ කරන දුබල උත්සාහය කොතරම් හාස්‍යජනකද? (නි)

:       0       0

මහේන් Monday, 20 April 2015 10:55 AM

හොදම දේ පාර්ලිමන්ට් එක විසුරුවලා පිරිසිදු මෙම්බර්ස්ලා තෝරාගන්න එක (බ)

:       0       0

දේශප්‍රිය Monday, 20 April 2015 11:31 AM

මෙසේ ඉල්ලීම නීතිවිරෝධියි. හිටපු ජනපති හොරකම් සඳහා වූ පරීක්ෂණයකට කැඳවනවිට විරෝධයපාන්නේ හොරුමයි. වත්මන් ජනපති එවැනි ඉල්ලීම් ඉටුනොකළ යුතුය. (නි)

:       0       0

විදූෂ Monday, 20 April 2015 11:57 AM

මේවා අහනකොටත් අපිට හරි හිනා (නි)

:       0       0

ලාල් Monday, 20 April 2015 12:03 PM

මොකටද ලිඛිත පොරොන්දු?නීතිය ක්‍රියාත්මක කරන්න.යහාපාලනයට අනුව නීතිය සැමටම සාධාරණ බව ඔප්පුකර පෙන්වන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1064 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 735 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1137 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 830 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 502 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 910 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site