දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විප්ලවීය නායකයාට කොළඹදී ශෝකය පළ කරති
සත්‍යයා Tuesday, 29 November 2016 12:25 AM
පිදෙල් කස්ත්‍රෝලා, චේ ගුවේරලා අපේ දේශපාලුවන්ට සිහින ලෝකයේ වීරයෝ පමණයි. කස්ත්‍රෝ 1959 සිට 2006 දක්වා බලයේ හිටියත්, චේ ජීවත්ව සිටි කාලයේවත් කිසිදාක බඩ ඉදිරියට නෙරා ආවේ නැහැ. ඒ තරමට ඒ උත්තමයෝ ජනතාව වෙනුවෙන් වෙහෙසුණා. ඒකට අපේ "කස්තුරි" ලා. අතපය වැඩ කරලත් නැහැ ඔලුව වැඩ කරලත් නැහැ. බඩ විතරයි අවදියෙන් ඉඳලා තියෙන්නේ. (නි)
බන්දුල Tuesday, 29 November 2016 01:31 AM
අත්සන් කරන අය අතරේ හරියටම කස්ත්‍රෝගේ නිවුන් සහෝදරයෙක් වගේ කෙනෙකුත් ඉන්නවනේ (නි)
නවිනි Tuesday, 29 November 2016 01:58 AM
කස්ත්‍රෝගේ අභාවයත් තමුන්ගේ ආභරණයක් කරගන්න සමහරු සූදානම් වගෙයි (නි)
අජිත් Tuesday, 29 November 2016 06:09 PM
බන්දුලගේ කතාව හරි. පොඩි වෙනසකට තියෙන්නේ අර නිවුන් සහෝදරයාගේ දරුවෝ අධිරාජ්‍යවාදී ඇමෙරිකාවේ ජීවත්වෙන එක විතරයි. (නි)
පිටිගල Monday, 28 November 2016 12:32 PM
'කියුබාවට අත නොතබනු' යන්න කියුබාවට වඩා කිලෝමීටර් දසදහස් ගණන් දුරකින් සිටි අප ලවා කියවන්න තරම් ලොව පිළිගත් නායකයෙක් මෙතුමා. මෙතුමා කිසිදාක රටේ සම්පත් හොරකම් කල නායකයෙක් නොවෙයි.(හේ)
සමන්ත Monday, 28 November 2016 12:38 PM
නැතුව , නැතුව..ජනතාවගේ ගැලවීම වෙනුවෙන් යන්න එපාය. නියම විප්ලවකාරයෝ ටික..(හේ)
කස්තුරිආරච්චි Monday, 28 November 2016 01:17 PM
අපුරු විප්ලව වාදියෝ ටිකනේ අැවිත් තියෙන්නේ (හේ)
සැමුවෙල් Monday, 28 November 2016 01:34 PM
එඩිතර, ආදර්ශමත්, දේශප්‍රේමී විප්ලවීය නායකයෙක් වන මෙතුමා ගැන සොයා බලා ඒ ජිවිත කතාව හදාරන්න . කාටත් ඉතා හොඳ අධ්‍යාපනයක් වේවි (බ)
අජිත් Monday, 28 November 2016 05:26 PM
මම දන්නා තරමට හොර තක්කඩියන් රැකීම කස්ත්‍රෝ ප්‍රතිපත්ති වල නැහැ. මේ නායකයා බටහිරට බොරුවට බැන වැදිමින් තමන්ගේ දරුවන්ට උගන්වන්න බටහිරට එව්වේ නැහැ (නි)
චන්න Monday, 28 November 2016 05:51 PM
අනේ මෙතන ඉන්න සමහරු දන්නා කියුබා විප්ලවය! (නි)
විද්‍යා Monday, 28 November 2016 09:12 PM
ෆිදෙල් කස්ත්‍රෝ හොඳට විප්ලය කළා. හොරකම් කළේ නැහැ. මෙතන ඇවිල්ල ඉන්න මිනිසුන්ගේ කිසිම දේශප්‍රේමීකමක් දකින්නේ නැහැ මට නම්. අපි පාර්ලිමේන්තු යවලා තියෙන්නේ රට සහ ලෝකය පිළිබඳ කිසිම් අවබෝධයක් නැති මිනිස්සු. (නි)