IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


වෙබ් අඩවි සේවකයෝ වන්දි ඉල්ලති

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවි කාර්යාල වැටලීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා ද එම වෙබ් අඩවි සේවකයෝ හය දෙනෙක් ද වන්දි ඉල්ලා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.  රහස් පොලිසිය පොලිස්පති හා නීතිපති වග උත්තරකරුවෝය. මිරර් වෙබ් අඩවි සේවකයින් පස් දෙනකු රුපියල් ලක්ෂ 50 බැඟින් ද සේවිකාවක රුපියල් දස ලක්ෂයක් ද සමරවීර මහතා රුපියල් ලක්ෂ 50ක් ද වන්දි ඉල්ලති



අදහස් (0)

වෙබ් අඩවි සේවකයෝ වන්දි ඉල්ලති

චිකි Tuesday, 17 July 2012 07:40 PM

මේ ඔයාල පිනට කඩේ යනවට සත පහක් ලැබෙන්නෙ නෑ..ඒ හින්ද කට වහගෙන ඉන්න..

:       0       0

සුදා Tuesday, 17 July 2012 07:08 PM

ඔව් ඉතින් තම තමං කරපු වැඩ එලි වෙනකොට ඇතිවෙච්ච ලැජ්ජාව වහගන්න වන්දියක් වත් ඉල්ලමු

:       0       0

බූලා Tuesday, 17 July 2012 07:09 PM

@ පිලිපිනො, හික් හික්..."ඉෆ් යූ නෝ වට් අයි මීන්"?

:       0       0

gona Tuesday, 17 July 2012 07:50 PM

ලංකාවෙ ඒචිච්ර සල්ලි තියනවද ?? මෙ අයට ඉර හද පායන්නෑ අපිට පායන ඒකෙන් ඒලිය ලැබෙනවා

:       0       0

දුප්පත් අපි Wednesday, 18 July 2012 08:30 AM

ආණ්ඩුවට විරුද්ධ වෙබ් අඩවි වාරණය කරනවා නම් ආණ්ඩුවට ගැති රූපවාහිනි නාලිකාත් වාරණය කල යුතුයි..සියල්ල ස්වාධීන විය යුතුයි..ප්‍රජාත්‍රන්තවාදය නම් එයයි..මේ සියල්ල සම්බන්ධයෙන් මා විරුද්ධයි.

:       0       0

අමිල කටුනායක Wednesday, 18 July 2012 08:32 AM

දැන් මංගලගේ මිස්ටර් බීන් කව්ද

:       0       0

රජිත් මංජුල Tuesday, 17 July 2012 08:18 PM

මේ දෙගොල්ලන්ටම පිස්සු...

:       0       0

චරිත් Wednesday, 18 July 2012 09:09 AM

අනේ මේවා දකිද්දි අහද්දී ඇගේ ලේ රත් වෙනවා. මේවා මේ තරම් කල් කරන්න දුන්න එකයි වරද. මම ජනාධිපති උනානම් දෑන් මේ අඩවි වල ගහන මඩ, කියන නම්, කිව්ව නම් අනිවාර්යයෙන් මම නම් එයාලව එල්ලනවා. මම කියන්නේ මේ වැඩේ හරි. වටේටම කෑත විදියට මඩ ගහන අයට දඩුවම් දෙන්නම ඕනා. කාටවත් මේ වෙබ් සයිට් කාරයො වගේ ජරා විදියට මඩ ගහනව නම් මම දෑකල නෑ. ටීවී එකේ උනත් එකම එකයි. කිසිම පෑත්තකට නෑතිව වෑඩ කරන්නේ. නම කියන්න ඕනා නෑ. මිනිස්සු දන්නවා ඒ මොකක්ද කියලා.

:       0       0

සම්පත් Wednesday, 18 July 2012 09:59 AM

ඉක්මණට ප්‍රවෘත්ති දැන ගන්න පුලුවන්කම තිබුණු වෙබ් අඩවි දෙකක් අපරාදේ.........

:       0       0

කින් බෙනට් Tuesday, 17 July 2012 08:59 PM

@ තිස්ස පෙරේරා ... ඔයාගේ උත්තරේට හොඳ උත්තරයක් මම ළඟ තියෙනවා ...ඔයා ඔය කියන නැතිකරලා දාපු අහිංසක චරිත තියෙනවනම් මේ කට්ටිය වගේම ඒ කට්ටියටත් නඩු දාන්න පුලුවන්නේද ?

:       0       0

වවා Wednesday, 18 July 2012 11:22 AM

ඔක්කොම හොදයි, මුක්කම නරකයි

:       0       0

සිසිර Tuesday, 17 July 2012 10:29 PM

මංගල මහත්තත් ඉතිං ‍හොද මනුස්සයෙක්නෙ...

:       0       0

පිලිපිනෝ Wednesday, 18 July 2012 10:58 AM

@ බුල .. හක් හක්.."මට දන ගන්න පුලුවන්ද තේරුම එකේ "

:       0       0

කින් කැකිල්ලේ Wednesday, 18 July 2012 12:19 AM

@ කින් බොනට්; ඔව් ඉතින් මේගොල්ලො කාලා දාපු මිනිස්සුන්ට නඩු කිය කිය අවුරුදු ගනන් වාත වෙන්න ලක්ශ ගනන් සල්ලියි නාස්ති කරන්න ඕනතරම් වෙලාවයි තියෙනවනෙ නේද? අනික අවුරුදු ගානකට පස්සෙ නඩුව දින්නාම වෙච්ච කැලැල් ඔක්කොම මැජික් වගේ නැතිවෙනවනෙ නේද? අනේ මගේ කට!

:       0       0

ෂර්ෆාස් Wednesday, 18 July 2012 12:22 AM

පුලුවන්නම් රටේ ජාතිවාදය අවුස්සන විදියට තියෙන වෙබ් අඩවි ටික නවත්වන්න.

:       0       0

මධු Wednesday, 18 July 2012 01:15 PM

මා ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා .අදහස කියන්න බැ .මග කටට වරණය කරයි

:       0       0

තිස්ස පෙරේරා Tuesday, 17 July 2012 06:34 PM

එතකොට ඕගොල්ලො නැති කරල දාපු අහිංසක චරිත වලට වන්දි ගෙවන්න අදහසක් නැද්ද?

:       0       0

ශාන්-ඩුබායි Tuesday, 17 July 2012 06:41 PM

කුණුහරුප ලියලා රටම කාලා ලැජ්ජ නැතුව තව වන්දි ඉල්ලනත් එනව. ලැජ්ජාවක් කියලා එකක් නැද්ද මන්දා.

:       0       0

ශාන් සෞදි Tuesday, 17 July 2012 06:41 PM

රටම කාලා ලැජ්ජ නැතුව තව වන්දි ඉල්ලනත් එනව.

:       0       0

චිකි Wednesday, 18 July 2012 01:15 AM

ආණ්ඩුවට විරුද්ධ වෙබ් අඩවි වාරණය කරනවා නම් ආණ්ඩුවට ගැති රූපවාහිනි නාලිකාත් වාරණය කල යුතුයි..සියල්ල ස්වාධීන විය යුතුයි..ප්‍රජාත්‍රන්තවාදය නම් එයයි..මේ සියල්ල සම්බන්ධයෙන් මා විරුද්ධයි..

:       0       0

නැට්ට දිග වලිගය Tuesday, 17 July 2012 06:49 PM

ඒකනෙ, මේ ගොල්ලො කොච්චර සත් භාවයෙන් යුතුවද ඔය අසභ්‍ය වෙබ් අඩවි කලේ... හරිම අසාදාරනයක් තමයි මේ ගොල්ලොන්ට වෙලා තියෙන්නෙ.

:       0       0

නිමල් Tuesday, 17 July 2012 06:52 PM

මක්කැයි දොඩන්නේ. වෙබ් අඩවි?? ඇයි මෙයා වන අඩවි, අඩව්, තොයිල් පවිල්, කස්තිරන්, බල්ලටි අඩව්, වෙඩි, වෙඩින් ගැන දොඩමුකෝ මෙයා.

:       0       0

මැණිකේ Tuesday, 17 July 2012 06:15 PM

බොරු ප්‍රවෘත්ති වලට ලොක්කන්ගෙන් වන්දි ගන්න ඕනි නේද?

:       0       0

කර්මය Tuesday, 17 July 2012 06:54 PM

මේ අයටත් කොහොමත් වන්දි ගෙවන්න වෙයි එන ආත්මෙ.....

:       0       0

වීරසේකර Tuesday, 17 July 2012 06:17 PM

රටම අනුභව කරන සමහර නායකයින්ව පේන්නේ නැද්ද එතකොට?

:       0       0

ක්‍රිෂ්ණා Tuesday, 17 July 2012 06:25 PM

වෙබ් අඩවි වලින් තව අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.හැමෝම දන්නවා ඇත්ත.

:       0       0

පිලිපීනෝ Tuesday, 17 July 2012 07:06 PM

අර සේවිකාව තවම තනිකඩද දන්නේ නැහැ

:       0       0

නීලා සිංගපූරැව Tuesday, 17 July 2012 07:18 PM

සේවිකාව විතරක් අඩු තක්සේරැවක් ඉල්ලන්නෙ මොකද? එයාට අච්චර අපහාස වෙලා නැද්ද?

:       0       0

abilin Tuesday, 17 July 2012 06:44 PM

ඕක තමයි කියන්නෙ කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලු කියලා. රටේ සදාචාරෙ හූරන් කාල දැන් එනවා නීතියෙ පිහිට පතන්න.

:       0       0

ලපටියා Tuesday, 17 July 2012 07:24 PM

ඔයාලා රෙදි ඇඳගෙන ද ඔය වන්දි ඉල්ලන්න කතා කරන්නෙ?????

:       0       0

සමිත Tuesday, 17 July 2012 07:26 PM

තව වන්දිත් ඉල්ලනවා නේද?

:       0       0

ලපටියා Tuesday, 17 July 2012 07:26 PM

ඔයාලා රෙදි ඇඳගෙන ද ඔය වන්දි ඉල්ලන්න කතා කරන්නෙ?????

:       0       0

suda Tuesday, 17 July 2012 06:52 PM

ඔව් ඉතින් තම තමං කරපු වැඩ එලි වෙනකොට ඇතිවෙච්ච ලැජ්ජාව වහගන්න වන්දියක් වත් ඉල්ලමු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1757 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 798 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1027 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 618 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site