IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


විභාගයට යන්න අවසරයි පියාණනි...

විභාගය යනු ජීවිතය නොවේ. එහෙත් එය සමනොල ගිරිහිස පරයන බලාපොරොත්තු කන්දකි. ඒ බලාපොරොත්තු ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීමට හදවතේ ගැඹුරුම තැනින් නිපැදෙන අව්‍යාජ ශුභාශිංසන ඇවැසි වේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වූ අද කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට මේ දසුන් ඒ අව්‍යාජ ශුභාසිංසනයේ අරුත මනාව නිරූපණය කරයි.

(ඡායාරූපය: ළහිරු හර්ෂණ)

 



අදහස් (4)

විභාගයට යන්න අවසරයි පියාණනි...

chandima Monday, 23 January 2023 11:22 PM

හැමදාම කොළඹ ඉස්කෝල වල වෙන දේවල්ම පත්තරේ දාන්නේ කැබිදිගොල්ලෑවේ ,මොනරාගල,මන්නාරමේ ,මඩකලපුවේ ,කිලිනොච්චියේ පාසල් වල ළමයිනුත් පත්තරේ දාන්නකෝ .ඒ ළමයිනුත් ඔය වගේම තමයි විභාහගයට යන්නේ

:       4       10

Bunny Preena Tuesday, 24 January 2023 10:18 AM

දරුවන් සහ වයසින් බාල අය දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ දෙපා නැමද ආශීර්වාද ලබා ගැනීම ඉතා වටිනා ක්‍රියාවක්.

:       0       18

Pamudith Tuesday, 24 January 2023 01:01 PM

මගේ දර්ශන අයියේ ආදරෙයි A/l විභහගය හොඳට ලියන්න

:       0       2

Thilanka Tuesday, 24 January 2023 07:58 PM

යහපත් ආකල්ප මාතෘ භූමියේ බෝ කරමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 21 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලුන් පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 41 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 171 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 155 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1881 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 3289 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site