IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විභාග හොර කළ අක්කටයි නංගිටයි ඇප

අ පො ස උසස් පෙළ  විභාගයේ  නැටුම් විෂයට නංගී  වෙනුවට  උත්තර ලියු උපාධි අපේක්ෂක අක්කා ද නංගීද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්  ලක්මාල් පෙරේරා මහතා අද (08) නියම කළේය.

ඔවුන් කොලොන්නේ පදිංචිකරුවෝය.

 



අදහස් (0)

විභාග හොර කළ අක්කටයි නංගිටයි ඇප

දිල්ෂානි Thursday, 08 August 2013 03:52 PM

තම සහෝදරිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන අක්කා කෙනෙක්. නමුත් කලේ වැරදි වැඩක්. (ස)

:       0       0

සේනක සිඩ්නි Thursday, 08 August 2013 11:07 AM

අක්කයි නංගියි නැටුම් විභාගෙට හොඳ නැටුමක් නටල තියෙන්නේ. ඔය පැත්ත ඔය දේවල් වලට හරිම ප්‍රසිද්දයි (දී)

:       0       0

තුෂාර Thursday, 08 August 2013 11:23 AM

අක්කා පෙන්නා නංගි දීමද මොකද්ද ප්‍රස්තා පිරුලක් තියෙන්නේ මේවගේ සිද්දි වලට නේද ? (දී)

:       0       0

වරුණ Thursday, 08 August 2013 11:45 AM

මේ දෙන්නා රෙක්සෝනද දන්නේ නැහැ ගාන්නේ ? (ස)

:       0       0

ෆාතිමා Thursday, 08 August 2013 11:59 AM

සාමාන්‍ය දේවල් මෙවා විභාගයකදී (දී)

:       0       0

සංජය Thursday, 08 August 2013 12:07 PM

ශ්‍රී ලංකාවේ හැමෝටම හොරකම කිදා බහිනවා හරි නීතියක් දඩුවමක් නැති නිසා. වාසනාවන් // වාසනාවන් (දී)

:       0       0

චන්ඩි Thursday, 08 August 2013 12:09 PM

මේ දෙදෙනාටම සමාජ අනුකම්පාව ලැබිය යුතුයි , ළමයි වැරදි දෙවල් කරන්නේ සමාජයේම තියෙන තරගකාරී කම නිසයි සියලුම මුලාවල් අහර වේල සොයාගන්න තියෙන භය නිසාමයි ඇතිවෙන්නේ ,(දී)

:       0       0

ලියනගේ Thursday, 08 August 2013 01:32 PM

අපේ පැත්තෙ නිවුන්නු දෙන්නෙකුත් ඔය වැඩේ කරා, හැබැයි අහුවුනේ නෑ. (ස)

:       0       0

ගයන් Thursday, 08 August 2013 01:34 PM

අක්කා උපාධිය ගන්නත් ඔහොම කරන්න ඇති. පස්සේ රජයේ රැකියාවක් ඉල්ලලා උද්ඝෝෂණ කරන්න ඇති. මේ වගේ හොරුන්ට රජයේ රැකියා ලැබුනම ජනතාවට සේවයක් කරද? (ස)

:       0       0

සරත් අතාවුද Thursday, 08 August 2013 01:41 PM

ඕක මොකක්ද ? (නි)

:       0       0

සුනිල් Thursday, 08 August 2013 01:57 PM

අන්න සහෝදර ප්‍රේමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 136 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 265 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1430 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12514 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6100 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36620 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site