IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘විමල්ගේ කටේ තිබ්බෙම කුමන්ත්‍රණ‘ - හැරිසන්

තව ටික දවසකින් විමල් වීරවංශට නම් මිරිස් කන්න නොව වහ කුප්පියක් බීමට සිදුවන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කීවේය.

‘මේ ගොල්ලන්ට ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. අපි දැක්ක පසුගිය කාලෙම එයාගේ කටේ තිබ්බේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අර කුමන්ත්‍රණ මේ කුමන්ත්‍රණ කියලා ජාතිවාදය අවුස්සලා, ජනතාව කුලප්පු කරවලා, උඩ ගෙඩි දීලා ජීවත් වෙච්ච පිරිසක්නෙ. එයාලට දැන් ඒවා කරන්න අවස්ථාවක් නැහැ ඒ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න බැරි නිසා ඉස්සරහට වහ තමයි එයාලට කන්න වෙන්නේ‘ යැයි ද අමාත්‍යවරයා කීය.

තමා අමාත්‍යංශය භාර ගැනීමෙන් පසු සියලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වලට ගිය බවත් ඒවා නොදැක ඉදිරි තීන්දු තීරණ ගැනීම අපහසු බවත් ඇමැතිවරයා පැවසීය



අදහස් (0)

‘විමල්ගේ කටේ තිබ්බෙම කුමන්ත්‍රණ‘ - හැරිසන්

සිරි Friday, 27 November 2015 06:10 PM

අර මත්තල ගැන කලින් මොනවද කිවුවේ?? (නි)

:       0       0

හරින්ද්‍ර Friday, 27 November 2015 07:03 PM

කාගේ කාගේත් කටවල් මිස වැඩ නැහැනේ ඉතින් (නි)

:       0       0

වසන්ත Friday, 27 November 2015 07:07 PM

අපි මේ කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

ශානක Friday, 27 November 2015 08:38 PM

මේ කියන ඇමතිවරු හැම වෙලාවේම කතා පැවැත්තුවත් රටට වැඩක් ඇති දෙයක් නම් කරන බවක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

උපාලි Saturday, 28 November 2015 10:11 AM

පද්මිනි, අනුන්ට ඔලු අතගාන්න කියන්න ඉස්සර ඔය ඔලුව අතගාලා බලන්න. (නි)

:       0       0

සමන්ති Saturday, 28 November 2015 12:08 AM

පිටිගල මිලානෝ, බුද්ධිමත් දේශපාලකයන් සොයාගැනීමේ පිළිවෙත කුමක්ද? (නි)

:       0       0

ජනක Saturday, 28 November 2015 12:45 AM

මමත් පිටිගල මිලානෝගේ අදහස අනුමත කරමි. (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 28 November 2015 01:21 AM

මේ අයට කාගෙවත් කටවල් දිහා බලාඉන්නවට වැඩිය වැඩක් නැද්ද? වෙන වැඩක් කරන්නම බැරිද? අපිට දැනගන්න ඕනෑ විපක්ෂය කියන කතා නොවෙයි, ඇමතිලා කරන වැඩ ගැන. විශේෂයෙන්ම කළයුතු, නමුත් නොකළ වැඩ ගැන. (නි)

:       0       0

ශ්‍යාමලී Saturday, 28 November 2015 01:31 AM

විමල් ගැන කවුරු මොනවා කිවුවත් ඔහු කෙළින් කතාකළ කෙනෙක් (නි)

:       0       0

නිමල් Saturday, 28 November 2015 03:06 AM

අපේ රටේ දේශපාලනය කරන අයගෙන් වැදගත් විදිහට කතාකරන අය ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ගණනක් (නි)

:       0       0

රෙක්ස් Saturday, 28 November 2015 03:55 AM

ප්ලග් එක ගළවනවා කිව්වා, එක්සත් ජාතීන්ගේ මානව අයිති කොමිසමට විරුද්ධව උපවාස කරනවා කිව්වා. ඒ කටින් රටට වූ එක වැඩක් කියන්න. (නි)

:       0       0

ලක්විදු Saturday, 28 November 2015 04:03 AM

සමහරුන්ගේ කට නිසා ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපයට වූ හානිය මොළේ නැති අයට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

උපාලි Saturday, 28 November 2015 04:15 AM

බුද්ධිමත් දේශපාලකයා කවුද කියා හඳුනාගන්න ඡන්දදායකයා බුද්ධිමත් වියයුතුය.මනාපය පෝස්ටරයට නොව අවබෝධයට දෙන්න. (නි)

:       0       0

ලලිත් Saturday, 28 November 2015 07:47 AM

හැරිසන් මහත්තයාගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)

:       0       0

සමන්සිරි Saturday, 28 November 2015 07:50 AM

එතකොට එතුමාගේ කටේ තිබුණේ මොනවද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 27 November 2015 02:15 PM

මෙයත් අර ගස් බැඳපු ඇමති වගේ ජෝකර් කෙනෙක් වෙන්නයි හදන්නේ. මාධ්‍යයෙන් මා ඉල්ලා සිටිනවා බුද්ධිමත් දේශපාලකයන්ට වැඩි ඉඩක් දෙන්න කියා. රට නැති වුනේ මෙවන් අය නිසා.(රේ)

:       0       0

රාජා Saturday, 28 November 2015 08:13 AM

කියන්න බලන්න පසුගිය කාලයේ අනුරාධපුරයේ තමන්ගේ ඡන්දදායකයන් වෙනුවෙන් මොනවාද කළේ කියලා. (නි)

:       0       0

විජිත් Friday, 27 November 2015 02:30 PM

කටේ තිබුණේ " කුමන්ත්‍රණ, සාක්කුවේ තිබුනේ හොර අයි.ඩි, බැග් එකේ තිබුනේ හොර පාස්පෝර්ට්, අතේ තිබුනේ " ගල්කටස්".මහත්වරුනේ මේ තමයි ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී සංකේතය. (බ)

:       0       0

දහම් Saturday, 28 November 2015 09:17 AM

අනේ! ඔබේ හැටිත් අපි දන්නවා (නි)

:       0       0

කුමාර Friday, 27 November 2015 03:53 PM

හැරිසන් මහත්තය වාචාල කමට කියවනවා . විමල් සහෝදරයා රට ගැන හිතල කතා කරන්නේ (බ)

:       0       0

සුසන්ත Friday, 27 November 2015 04:15 PM

එ්ක තමයි හැරිසෝන්. අපිත් ඒ කාලේ ඒවා විශ්වාස කළේ නෑ... දැන් එ්ත් අපිට තේරෙනවා ඒ මනුස්සය ඇත්ත තමයි කියල තියෙන්නේ කියල. අපිට ඒකාලේ ඇත්ත තෙරුණානම් දැනුත් රට පෙරට! (බ)

:       0       0

පද්මිණී Friday, 27 November 2015 05:36 PM

කුමාර,අනේ ඔලුව අතගාලා බලාගන්නවද ටිකක්? (නි)

:       0       0

මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Friday, 27 November 2015 05:44 PM

නමුත් ඉතින් ඒ කියපු ක්‍රමන්ත්‍රණ එකින් එක සත්‍යවේගෙන එනවා කියලයි අපිට නම් හිතෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 254 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1589 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 981 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1582 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1168 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2775 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20782 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19753 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site