IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විමල්ගේ පක්ෂය ඌවට තනියෙන් එයි

ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සභා ඡන්දයට තනිවම තරග කරන බව එහි නායක ඇමැති විමල් වීරවංශ මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

jayamal1

 

 

 



අදහස් (0)

විමල්ගේ පක්ෂය ඌවට තනියෙන් එයි

තිලක් Tuesday, 29 July 2014 06:37 AM

එතකොට තමයි පක්ෂයේ නියම විදිහට ශක්තිය පෙන්නන්න පුළුවන් ,කෑ ගහන තරමට වැඩ තියෙනවද කියල, හැබැයි ජනාදිපති තුමා අඬ ගැහුවත් සටන පාවාදෙන්න එපා (නදී)

:       0       0

චන්ද්‍රරත්න G Tuesday, 29 July 2014 01:04 PM

කෙලින් කතා කරන්න.කෙලින් වැඩ කරන්න. ජයග්‍රහණය කවද හරි ලැබෙයි (අ)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 29 July 2014 06:39 AM

ජයවේවා. කට වගේම වැඩ ඇති නායකයෙක්. (අ)

:       0       0

සමන්ති Tuesday, 29 July 2014 01:15 PM

"සැණකෙළි බෑනා" ගේ පක්ෂයත් ඌවට තනියමලු ඉල්ලන්නේ.බලමුකෝ නවසඳ පායනකන්. (අ)

:       0       0

සම්පත් Tuesday, 29 July 2014 06:41 AM

කෙලින් කතාකරන, කෙලින් වැඩකරන, රටට ආදරේ, අනාගතයක් ඇති දේශපාලකයෙක්.(අ)

:       0       0

අබේසිරි Wednesday, 30 July 2014 05:24 AM

ජාතියේ ගැලවුම්කරයාණනි ,ඔබ තනිවම තරඟ කරන්න. (නි)

:       0       0

නිෂාන්ත Tuesday, 29 July 2014 06:50 AM

රටේ ජනයට මෙයා මොනා කලත් හොදා.මෙයාගේ නෝනා සී ෂෙල් ගියේ මොකටද? (අ)

:       0       0

කෙවින් Tuesday, 29 July 2014 06:52 AM

අඹ සරණේ (අ)

:       0       0

රන්ජන් Tuesday, 29 July 2014 07:03 AM

අපොයි.....බඩුම තමයි...(අ)

:       0       0

වනිගතුංග Wednesday, 30 July 2014 06:03 AM

අපි සුභ පතනවා! (නි)

:       0       0

සෑම් Tuesday, 29 July 2014 07:05 AM

මට විශ්වාසයි මනාප හාරසීයකටත් වඩා ගන්නවා.(අ)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 29 July 2014 02:28 PM

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුමාට මෙදා පාර තමයි බඩු හම්බෙන්නේ ඡන්ද පන්සියකට වඩා ගන්නේ නෑ (අ)

:       0       0

විරාජ් Tuesday, 29 July 2014 07:14 AM

ඔන්න තමන්ගේ තරම මැනගන්න අවස්ථාවක්, හැබැයි බලු උනා කියල කියන්න එපා පස්සේ, (අ)

:       0       0

මහින්ද Wednesday, 30 July 2014 06:24 AM

අන්න එහෙමනේ ඉන්න ඕනෑ (නි)

:       0       0

අචිනි Wednesday, 30 July 2014 06:27 AM

නියම උත්තරය දෙන්න ඌවේ ජනතාවනි ..... (නි)

:       0       0

විජේ Tuesday, 29 July 2014 03:27 PM

ඇපත් නෑ (අ)

:       0       0

ලංකා Tuesday, 29 July 2014 07:27 AM

පස්ස බිම ඇනගන්න හදන්නේ. (අ)

:       0       0

අරුණ ඩබ්ලිව් සෙනෙවාරත්න Tuesday, 29 July 2014 03:41 PM

මෙයාලාගේ තියන ගොන්කන් කියල වැඩක්නැහැ. මෙයා ගේ වැඩ වලට හොද කියන බත් බැලයෝ ඉන්න රටක වෙන මොන කතා ද ? (අ)

:       0       0

චන්දන Wednesday, 30 July 2014 06:33 AM

ඔබට ජය වේවා! (නි)

:       0       0

ධර්මදාස Tuesday, 29 July 2014 07:36 AM

නිශාන්ත,වතුපිටි ටික බලන්නත් බැරි වුනා සැහෙන කාලෙකින්.(අ)

:       0       0

මිනිපෙ Tuesday, 29 July 2014 04:08 PM

මට නම් හැගෙන්නේ මේක කාගේ හරි අභියෝගයක්.හැබැයි ළමයෝ ජේ වී පි එකට වැඩිය මනාප ගන්න වෙනවා. (අ)

:       0       0

අපොන්සු Tuesday, 29 July 2014 07:57 AM

තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝලම් කරන්නේ.(අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 29 July 2014 04:16 PM

සම්පත්, හීනයක්වත් දැකලාද අවදිවුණේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 29 July 2014 04:17 PM

අරුණ ඩබ්ලිව්. සෙනෙවිරත්න, ඔබ 100%ක් නිවැරදියි. (නි)

:       0       0

අමල් Tuesday, 29 July 2014 07:58 AM

ඔන්න, යුව රජ තුමනි, උවේ අපි සදා ඔබ සමගයි කියල කිව්වවා (අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 29 July 2014 04:18 PM

එයාගේ දරුවන් අධිරාජ්‍යවාදී රටවලට යවල උගන්වන ගමන්,අපිට මෙහෙ අදිරාජ්‍ය වාදය කියල පට්ට ගහනවා.(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 29 July 2014 04:19 PM

තවමත් මෙයාගේ කතා අහල හුරේ දාන මෝඩයෝ ඉන්නවද අප්පා. (අ)

:       0       0

මානගේ Tuesday, 29 July 2014 04:23 PM

ඉල්ලාගෙන කන්නයි හදන්නේ..(අ)

:       0       0

කසුන් Tuesday, 29 July 2014 08:01 AM

විමල්ගෙන් තවත්මෝඩ වැඩක්. (අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 29 July 2014 04:30 PM

හරියට මෙයා ජනාධිපති වගේ (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 29 July 2014 04:31 PM

"වනේ වන හතුරෙකුටවත් මෙහෙම දුකක්නම් වෙන්න එපා".මෙයා කොටු පනින්න ගිහිල්ල අම්බානක ගුටි කාල විස්කි නාල ආව කතාව මතක් වුනා. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 29 July 2014 06:31 PM

ගුටි කාල,විස්කි නාගෙන එන ගමන් යාලුවට කියනවලු "මම මේ බයේ ඉන්නේ හෙට වෙනකොට පත්තරේ පොල් ගෙඩි අකුරෙන් තියේවිද කියලයි ".(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 29 July 2014 06:33 PM

ගෙදර ඇති කරන බල්ලාගේ කුඩුවත් වායුසමනය කරලා.මාසෙට රුපියල් ලක්ස ගණනින් මහජන මුදලින් විදුලි බිල් ගෙවන්නේ කියල අන්තර්ජාලයේ බිලකුත් දැක්කම පෙන්වල දෙල තිබුන.ඒත් කතාව බුදු වෙන්න. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 29 July 2014 06:35 PM

නිෂාන්ත.නෝනලා මහත්තුරු සී ෂෙල් යන්නේ කළු සල්ලි සුදු කරන්න.ගසා කාපු සල්ලි තැන්පත් කරන්න. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 29 July 2014 06:39 PM

රටේ අසරණ දුප්පත් මිනිසුන් පාවල දුන්නට නැවත මනුස්ස ආත්මයක් නම් කවදාවත් ලබන්නේ නැහැ.(අ)

:       0       0

අපොන්සු Tuesday, 29 July 2014 08:38 AM

ඇඟිල්ලේ තරම ගැන පරණ කතාවක් මතක් උනා.(අ)

:       0       0

වසන්ත Tuesday, 29 July 2014 08:45 AM

චන්ද බර තොගයක් හම්බවෙයි. (අ)

:       0       0

සරත් ලන්ඩන් Tuesday, 29 July 2014 09:25 AM

පරාජය ලැබුනත් කෙලින් වැඩ කිරීම ගැන සුභ පතනවා. සතුටුයි, කොන්ද කෙලින් තියාගන්න!(අ)

:       0       0

බංඩාර Tuesday, 29 July 2014 09:37 AM

ආණ්ඩුවෙන් කාළා ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙනකොට මාරු වෙන්න හදනවා. (නදී)

:       0       0

සියාතු මාමා Tuesday, 29 July 2014 09:40 AM

විමල් පුතා වැඩේ කොරගන්න වගේ හදන්නේ....හැබැයි පුතෝ හොරුත් එක්ක ඉන්නවට වඩා හොදයි ඔහොම කරන එක. (නදී)

:       0       0

ප්‍රියාන් Tuesday, 29 July 2014 09:46 AM

විමල් කරන්න යන වැඩේ හොඳ හෝ නරක බලපාන්නේ එයාටමනේ. ඒක එයාම බලා ගනීවි. හැබැයි එකක් කියන්න පුළුවනි ඒ පළාතට ගිහින් වේදිකාවල කතා කලා නම් ආණ්ඩුවේ ඡන්ද ටිකක් කැඩෙනවා සහතිකයි. මොන පැත්තේ හිටියත් මෙතුමා දක්ෂයෙක්. නිදිමත නැතුව කම්මැලි නැතුව මෙතුමාගේ කතා නම් අහගෙන ඉන්න පුළුවනි. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 29 July 2014 09:48 AM

මොනවා උනත් හොඳට නුවන තිබෙන පුද්ගලයෙක්. දැන් තමයි මට වැටහුනේ පහුගිය කාලේ නටපු නාඩගමේ අර්ථය. ඔබ තුමා හරි ලංකාවට අාපු සංචාරකයෙක් පෙන්නලා මේ ඇවිත් ඉන්නේ අධිරාජ්‍යවධියෙක් , එහෙම නැත්නම් අහිංසක මුස්ලිම් ජාතිකයෙක් පෙන්නලා මේ ඉන්නේ ජිහාඩ් කාරයෙක් මොවුන් හදන්නේ ලංකාව අල්ල ගන්න රට බේර ගන්න මට ඡන්දෙ දෙන්න කිව්ව ගමන් ඡන්දය දෙන ජාතියේ මිනිස්සු තවමත් ලංකාවේ ජිවත් වෙනවා. (නදී)

:       0       0

සෑම් Tuesday, 29 July 2014 09:50 AM

සරත් ලන්ඩන්, කොන්දක් තියෙන්න එපායෑ කෙලින් තියාගන්න.(නදී)

:       0       0

දසුන් Tuesday, 29 July 2014 11:53 PM

පිස්සුද ඔය එකක්වත් නෙවි ආණ්ඩුවෙන් කැඩෙන ඡන්ද ටික එකතු කරන මගඩි වැඩක් (අ)

:       0       0

කුමාර Tuesday, 29 July 2014 09:53 AM

මට නම් ෂුවර් මේකත් තවත් රංගනයක් විතරයි. අන්තිමට මොකක් හරි කියාගෙන ආණ්ඩුවට එකතු වෙයි. තනියෙම ඉල්ලුවොත් ඡන්ද 1000 ගනීද කියන්න බැහැ (නදී)

:       0       0

ගාමිණී Tuesday, 29 July 2014 09:59 AM

පරාජය ස්ථිරයි. අයියව බයකරන්ඩ විමල් මල්ලිට බෑ (නදී)

:       0       0

නිව්ටන් Tuesday, 29 July 2014 10:01 AM

පිටපත කාගේද (නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 29 July 2014 10:10 AM

දැන් ඉතින් බහින කලාව තමයි ආරම්භ කරන්නේ (නදී)

:       0       0

සුමිත් බහ්රේන් Tuesday, 29 July 2014 10:11 AM

බොහොම හොදයි. හොඳ උත්තරයක් දෙන්න. ඔබට සහ පක්ෂයට ජයවේවා (නදී)

:       0       0

සුනිල් Tuesday, 29 July 2014 10:16 AM

නිශාන්ත එ්කත් ලොකු ප්‍රස්නයක් තමා. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 30 July 2014 01:24 AM

සමහර අය මොනතරම් පණ්ඩිතකම් කතා කළත් දසුන් දන්නා ටික අනෙක් අයට හිතාගන්නවත් බැහැ. මේවාට ජනතාව තමයි පිළිතුරු දෙන්න ඕනෑ (නි)

:       0       0

සුනිල් Tuesday, 29 July 2014 10:17 AM

මම හිතන්නේ ගහපු ප්ලග් එක ගලවගන්න බැරුව වගේ මේ දඟලන්නේ. ඕකට ඔයතරම් දඟලන්න ඕනි නැහැනේ. ගියානම් ඉවරනේ. (නදී)

:       0       0

වසන්ති Tuesday, 29 July 2014 10:33 AM

හෙළ උරුමයත් එකතු කර ගෙන අවොත් හොඳයි, නැත්නම් අබ සරණයි. (නදී)

:       0       0

දිමුතු Tuesday, 29 July 2014 10:39 AM

අර කුරුටුගාමියොත් එකතු කර ගතහොත් මහා ඇමති කෙනෙක් බිහිකළ හැකියි. (නදී)

:       0       0

වසන්ති Tuesday, 29 July 2014 10:42 AM

හැබැයි ඡන්දෙන් පස්සේ දිනාගෙන දෑත් ශක්තිමත් කරන්ඩ යන්ඩ බැහැ (නදී)

:       0       0

සුමනා Tuesday, 29 July 2014 11:22 AM

එහෙනම් කලින් කිවුවේ දවස් 14ක් ඇතුළත යෝජනාවලියට පිළිතුරු නැත්නම් දැඩි පියවරක් ගන්නවා කියලා? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 30 July 2014 03:01 AM

ආණ්ඩුව ඔය තරම් නරක නම් ඇමතිකමේ මස්කටුව ලෙවකකා ඉන්ට ලජ්ජා නැද්ද (නදී)

:       0       0

වීරසිංහ Tuesday, 29 July 2014 11:27 AM

අපි හොඳට දන්නවනේ අපේ දේශප්‍රේමී මෙතුමාගේ වැඩ. (නි)

:       0       0

විකී Tuesday, 29 July 2014 11:49 AM

තවත් අහිංසක ජනතාව නම් රවටන්න එපා (නි)

:       0       0

හසිත Tuesday, 29 July 2014 11:54 AM

ඔබතුමාගේ යහපාලනය ගැන කරුණු මෙන්ම රටේ දුෂණ, සටකපට වැඩ එළිකළොත් ජනතාව සහයෝගය දෙයි. (නි)

:       0       0

මිනිපෙ Wednesday, 30 July 2014 04:00 AM

මේ සහෝගේ දේශපාලන ජිවිතය ඉවරයි වගේ (නදී)

:       0       0

සමන් Tuesday, 29 July 2014 11:57 AM

මේක ආරංචි වුණ ගමන් සමහරුන්ට දහදිය දානවා ඇති. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 30 July 2014 04:05 AM

මෙයා "පංචායුදේ " කියා කියා මෙච්චර කල් කලේ නරි නාවන එකනේ. දැන්වත් මොලේ පෑදුනා නම් ඒකත් එකක් (නදී)

:       0       0

පද්මේන් Tuesday, 29 July 2014 06:35 AM

ඡන්ද 100ක් ගන්න ලැබේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 899 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 317 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4041 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1454 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2450 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site