IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


විමල්ගේ ප්‍රකාශයට කවින්ද සීඅයිඩීයට

(නිමල කොඩිතුවක්කු)
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉකුත්දා කළ ප්‍රකාශය පදනම් කරගනිමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පාස්කු ප්‍රහාරයේ නියම මහ මොළකරුවන් ආණ්ඩුවේ පාර්ශව  සඟවන බවට මෙම ප්‍රකාශය මගින් ඒත්තු ගැන්වෙන බැවින් වහාම එම ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කර ඇත.
විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බලා වහාම පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිතුමා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු  පැවසීය.
මෙම අවස්ථාව සඳහා සමගි  තරුණ බලවේගයේ උප සභාපතිවරුන් වන එරන්ද වැලිඅංගේ, තාරක නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශාන්ත රත්නායක

 



අදහස් (3)

විමල්ගේ ප්‍රකාශයට කවින්ද සීඅයිඩීයට

SUNIL MILANO Friday, 12 March 2021 10:57 AM

මේ අයගේ ලැජ්ජා නහර කොහේද දන්නේ නැහැ තියෙන්නේ..? යහපාලනේ කාලේ කොහේද දන්නේ නැහැ හිටියේ..? මම හිතන්නේ නිදාගෙන වෙන්න ඇති.

:       31       20

බමුණු.Saturday, 13 March 2021 12:03 PM

සුනිල් මිලානෝ නිදි වගෙයි මට නම් පේන්නේ... අප කතා කරන්නේ දේශපාලනයක් ගැන නොවෙයි. යහපාලනේ හොඳ නැති නිසා මේ අයට බලේ දුන්නේ. අවශ්‍ය නිසයි පැමිණිල්ලක් දාන්න ගිහින් තියෙන්නේ. මිලානෝ නමින් පෙනී ඉන්න කැමැති වුණාට තාර්කික බුද්ධිය නැහැ වගෙයි පේන්නේ...

:       2       5

Kule Friday, 12 March 2021 05:55 PM

ඔක්කොටම පිස්සු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජනපති 14 චීනයට
2025 ජනවාරි මස 07 43 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.


හොර කච්චේරියක් වටලයි
2025 ජනවාරි මස 07 58 0

මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාව


පාපුවරුවේ යන කොන්දොස්තරලාට වැඩ වරදී
2025 ජනවාරි මස 07 64 0

මින් ඉදිරියට බස් රථවල පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලි


ලංකා කුකුල් මස් චීනයට
2025 ජනවාරි මස 07 198 0

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


’’එක් චීනයක් ප්‍රතිපත්තිය’’ කැබිනට්ටුව දිගටම පිළිගනී
2025 ජනවාරි මස 07 136 0

ශ්‍රී ලංකා රජය ’’ එක් චීනයක් ප්‍රතිපත්තිය ’’ අඛණ්ඩව අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


‘‘වීවලට සහතික මිල ළඟදීම කියනවා‘‘
2025 ජනවාරි මස 07 70 0

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 464 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 237 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 225 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site