(සුජිත් හේවාජුලිගේ )
ජනතා අභිලාෂයන්ට හිස නමමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
ඉන්පසු දේශීයව මෙන්ම ජාත්‍යන්තරව පිළිගන්නා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා රටේ දේශපාලන ස්ථාවරය තහවුරු කරන අතරේ ආර්ථික ප්‍රශ්නය විසඳීම ප්‍රමුඛ කාර්යභාරය කරගත යුතු බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විමල්ගේ මතයත් කියයි
pakeer Saturday, 09 July 2022 08:28 PM
මට තෙරෙන්නෙ නැහැ.. ඔබට මම මොනවද කියන්න ඔනෙ...කියල..එ තරමට මට කෙන්තිතියි වඩේ විමලයෝ ........
ajith Saturday, 09 July 2022 08:29 PM
දේශීයව මෙන්ම ජාත්‍යන්තරව පිළිගන්නා අන්තර්කාලීන ආණ්ඩුවක් යනු දූෂිතයන් නොවන පිරිසක් නියෝජනය කරන්නා වූ ආණ්ඩුවකි.
sira Saturday, 09 July 2022 08:54 PM
ඒ ටිකත් කොල්ලෝ බලාගනීවි. ඔයා කට වහගෙන ඉන්න.
ජයම්පති Saturday, 09 July 2022 09:10 PM
ලාංකීය දේශපාලනයෙන් ඉවත්විය යුතු තවත් පුද්ගලයෙක්...!
Chandima Saturday, 09 July 2022 09:12 PM
ඉන්දියාවත් එක්කලා කතාකරලා සමූහාණ්ඩුවක් බවට පත්වෙන්න බැරිද?
sachith Saturday, 09 July 2022 09:41 PM
"ජනතා අභිලාෂය" බලාගන්න තිබ්බ ඔයත් අද එලියට ආවනම්,
Bandara Saturday, 09 July 2022 10:32 PM
අනේ නිකන් යන්න...!
Perera Sunday, 10 July 2022 12:39 AM
පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතු කෙනෙක්..!
ජයලත් Sunday, 10 July 2022 02:42 AM
බොරදියේ මාලු බාන්න ආපු කෙනෙක් තමයි මේ...
Ano Sunday, 10 July 2022 03:34 AM
මේ වගේ අයට ඇයි තවත් ප්‍රසිද්ධියක් දෙන්නේ..? මේ වගේ අය තමයි රට මේ තත්වෙට ඇදලා දැම්මේ...!
Jayaweera Sunday, 10 July 2022 03:37 AM
දැන්ම කොහාට හරි පැනගන්න බලන්න...
sam Sunday, 10 July 2022 04:53 AM
ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් දෙන්නා ගෙන්නාගෙන මේ රට විනාශ කරන්න අඩිතාලම දාලා දීපු මේ වගේ අයව තමයි මුලින්ම එලවන්න ඕනෑ...
Saththaya Sunday, 10 July 2022 06:56 AM
අවුරුදු 15ක්, 20ක් තිස්සේ රට මේ තත්වයට පත්වීමට දායකත්වය දුන් ඔබත් ඉල්ලා අස්විය යුතුයි. දැන් සුදනා විය නොහැකියි.
hesa Sunday, 10 July 2022 11:13 AM
ඊළඟ අගමැති විමල් වීරවංශද?
kamal Sunday, 10 July 2022 01:25 PM
රාජිත වගේ එළියට බැහැලා ජනතාවගේ මතේත් අහගන්න එන්න.