රන්පොකුණුගම නිවාස සංකීර්ණයේ නිවසක් දෙන බවට පවසා පොලිස් සැරයන්වරයකුගෙන් රුපියල් හත් ලක්ෂ අසූහත්දහස් පන්සීයක් වංචා කළැයි කියන ජාතික නිදහස් පෙරමුණේ මීරිගම ආසන සංවිධායක කපිල නිශාන්ත කුමාර පිලපිටිය මීරිගම ආසන සංවිධායක ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් එස්.අභයගුණවර්ධන මහතා නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විමල්ගේ සංවිධායකත් රිමාන්ඩ්
ජීවන් Tuesday, 03 February 2015 02:11 AM
කෝ මේ දවස් වල අපේ විමල් මහත්තයා? (නි)
උයන්ගොඩ Monday, 02 February 2015 02:17 PM
විමලාවතී විමල්ගේ කට්ටියත් හොඳට වංචාව දුෂණය කරලා තමා , වේදිකාවේ පාර්ලිමේන්තුවේ සුදනෝ වගේ කතා කරන්නේ (නදී)
බණ්ඩා Monday, 02 February 2015 02:44 PM
විමල් වීරවංස ගැන දැන් කව්රුත් දන්නවා (නදී)
කුමාර් Monday, 02 February 2015 10:13 AM
ඔය කම්බා හොරු එක දිගට පෙරහැර වගේ එළිවෙන්නේ. අනේ හොඳයි කොහොම හරි රට හැදෙනවා නම්. (නදී)
අමිළ Monday, 02 February 2015 10:15 AM
නියමයි (නදී)
මහතුන් Monday, 02 February 2015 10:18 AM
අයියෝ සල්ලි විමල් (නදී)
ආනන්ද ආර් Monday, 02 February 2015 05:40 PM
දැන් ඉතින් අත්අඩංගුවට ගත්හැටි වැරදියි කියලාවත් කෑ ගහමු. (නි)
දිලාන් Monday, 02 February 2015 10:30 AM
මේක නම් අධිරාජ්‍යවාධී කුමන්ත්‍රණයක් (දිල්)
ජයසේන Monday, 02 February 2015 10:34 AM
හොරු ටික අත්අඩංගුවට අරගෙන නීතීය ක්‍රියාත්මක කරන්න (දිල්)
ටිරෝන් Monday, 02 February 2015 10:38 AM
අයියෝ විමල් මහත්තයෝ, මොකද මේ වෙන්නේ? අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්වද්ද? දැන් කියයිද දන්නේ නැහැ දේශපාලන පළිගැනීම් කියලා (නි)
දුමින්ද Monday, 02 February 2015 10:48 AM
හැම කෙනෙක් ගැනම හොයනවානම් හොදයි (දිල්)
චාන්දනී Monday, 02 February 2015 11:03 AM
මෙයාලගේ ලොක්කා හදන ගෙවල් මෙයාලා වෙන්න ඇති විකුනන්නේ..(හේ)
රංග Monday, 02 February 2015 11:06 AM
පුදුම ගසා කෑමක් නේ. මෙහෙම තමයි ලක්ෂේට කොඩිය දාලා සමහරු පරම්පරාගත පොහොසත්තු වගේ ඉන්නේ.(හේ)
අජිත් Monday, 02 February 2015 11:06 AM
අයියෝ වෙච්ච දෙයක්.(හේ)
තරංග Monday, 02 February 2015 09:46 PM
අයියෝ විමල් මහත්තයෝ? (නි)
රොහාන් Monday, 02 February 2015 11:07 AM
ඔක්කොම කටිටිය ඔහොම අයයි.(හේ)
ජෙහාන් Monday, 02 February 2015 11:32 AM
කවුරු හරි සොයලා බලන්න මෙයාගේ ගමන් බලපත්‍රයේත් වැරදි වයසක් දාලද කියලා. අර කියමනක් තියනවානේ ලොක්කා හිටගෙන කරන වැඩේ ගෝලයන් දුව දුව කරනවා කියලා. (නි)
මිල්රෝයි Monday, 02 February 2015 12:33 PM
ඕක නම් බටහිර කුමන්ත්‍රණයක් නැත්නම් ඩයස්පෝරාවේ වැඩක් වෙන්න ඕනෑ... (නි)
වාසල Monday, 02 February 2015 12:43 PM
මෙයාට මොකුත් මතක නැතිවෙයිද දන්නේ නැහැ (නි)