IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විමල්ට රට යන්න රනිල් උදව් කරයි

විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් අධිකරණයේ තීරණයක් නැත්නම් ඔහුට රට යෑමේ ප්‍රශ්නයට බාධාවක් ඇති නොවන බවත්, රජය ඒ ගැන සොයා බලන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්නයක් මතු කරමින් වීමල් වීරවංශ මහතා ගුවන්තොටේ රඳවා සිටින බව කියා සිටියේය.

අගමැති ඊට පිළිතුරු දෙමින් පැවුසවේ අධිකරණයෙන් ඔහු රඳවාගෙන නැත්නම් රජයට ඔහු වෙනුවෙන් ඉදිරිපත් විය හැකි බවයි.



අදහස් (0)

විමල්ට රට යන්න රනිල් උදව් කරයි

ශාන් Friday, 23 October 2015 06:34 AM

අගමැතිතුමනි, මෙයාට රට යන්න උදව් කරන්න ඉස්සරවෙලා උදේ 7.30 ට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කළ විදිය ගැන හොයල බලන්න. නැත්නම් අපි මහජනයාටත් එහෙම ගන්න පුළුවන් විදිය කියල දෙන්න. (බ)

:       0       0

ප්‍රදීප් Friday, 23 October 2015 01:12 PM

ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම වරදක්. තරාතිරම නොබලා දඩුවම් දෙන්න (නි)

:       0       0

ඉසුර Friday, 23 October 2015 08:44 AM

නිලධාරීන්ට නිතිය ක්‍රියාත්මක කරන්නට ඉඩ නොදී දේශපාලකයින් මේවට මැදිහත්වීම දැඩි ලෙස හෙළාදැකිය යුතුයි. (බ)

:       0       0

ප්‍රංශයේ - සුජිව Friday, 23 October 2015 09:12 AM

වීරවංශ තුමනි ඔබ විමසිල්ලෙන් කටයුතු කරන්න හැම දෙයක්ම සොයාබලා කටයුතු කරන්න (ම)

:       0       0

සරත් කුමාර Friday, 23 October 2015 09:22 AM

කිරි පොවා හැදුවත් සර්පයා සර්පයා මයි (ම)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 23 October 2015 09:35 AM

පේනවා නේද අපේ දේසපාලකයන් රාජකාරියට අත පොවන විධිය ...වෙනත් රටවල මේවා හඳුන්වන්නේ පෙවරේෂන් කියලා. ශිෂ්ට සම්පන්න රටවල මෙවෙනි අත පෙවීම් සලකන්නේ බරපතල විෂමාචාරයන් ලෙසටයි (රේ)

:       0       0

ස්මිත් Friday, 23 October 2015 09:47 AM

අගමැති තුමා උඩු කරනකොට හොඳ මිනිහ නේද අනිත් වෙලාවට මරණ කන්න හදනවා. අගමැති තුමෝ මය සෙට් එකම රට යවන්න කෝ ජොලියේ ඉඳල එන්න කියල. ඔබතුමාලට ප්‍රශ්නයක් නෙතුව රට පාලනය කරන්න පුලුුවන් එතකොාට(රේ)

:       0       0

සම්පත් පතිරණ Friday, 23 October 2015 10:30 AM

ධර්ම ජයවික්‍රම දැන් මොකෝ කියන්නේ විමල් මහත්තයත් අත්අඩංගුවේ (ම)

:       0       0

දිලිප් Saturday, 24 October 2015 12:06 AM

අනේ එහෙමවත් කරලා මෙයාව කොහොමහරි රට යවන්න (නි)

:       0       0

උපාලි Friday, 23 October 2015 11:10 AM

උදව් කරලා තියෙන්නේ උසාවි දාන්න අපි නොදන්න ලයිව්.(රේ්)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 06:05 AM

වෛරී දේශපාලනයෙන් තොර යහපාලනයේ සැබෑ මුහුණුවර. විමල්ගේ "දේශපාලන දඩයමක් " යන බොළඳ සටන් පාඨය නම් ඉවත් කළයුතුය. (නි)

:       0       0

මොහාන් Friday, 23 October 2015 06:26 AM

අද උදේ 5 ට පොලිසියට ගිහින් පාස්පෝට් එක නැතිවුණා කියලා පැමිණිල්ලක් දාලා, උදේ 7.30 ට පාස්පෝට් ඔෆිස් එකට ගිහින් අලුත් එකකුත් අරගෙන. ලංකාවේ රාජ්‍ය සේවය කොතරම් කාර්යක්ෂමද? සන්තෝසේ බැහැ (නි).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2295 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 99 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 332 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 321 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 649 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 355 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site