කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විමල් එෆ්සීඅයීඩියට
නිශාන්ත Tuesday, 10 January 2017 07:04 AM
හුසේන් මොහොමඩ්ට මොකක්ද මෙච්චර තරහක්? (නි)
ඇසළ Tuesday, 10 January 2017 07:59 AM
අද එන්න කියලා තියෙන්නේ මහබැංකු බැඳුම්කර වංචාව ගැන දැන් සද්දයක් නැත්තේ මොකද කියලා අහන්න වෙන්න ඇති. වාහන අවභාවිතයෙන් වෙලා තියන පාඩුව මහබැංකු ගනුදෙනුවෙන් වුණ පාඩුවට වැඩිය ලොකුයිලුනේ. (නි)
සුපුන් Tuesday, 10 January 2017 04:54 AM
ඇයි ඒ ඊයේ පාර්ලිමේන්තුවේ වුණේ නැති දෙයක් එහෙම කතා කළාද ? (බ)
හුසේන් මොහමඩ් -රියාද් Tuesday, 10 January 2017 05:12 AM
අදවත් දඬුවම් ලැබේවිද..? නීතිය බල්ලට තරම්වත් ගණන් ගත්තේ නැති මෙවැනි උදවියට 'මහඋළුගෙදර' රස බලන්න අවස්ථාවක් අනිවාර්යයෙන් දෙන්නෝන. එතකොට අර " ව්‍යග්‍රා " අරන් මෙයාගේ ගෙදර මැරුණු තරුණයා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද..? (බ)
ජනහිත Tuesday, 10 January 2017 05:46 AM
දැන් අවුරුදු දෙකක් තිස්සේ රටේ සල්ලි සහ සම්පත් නිකරුනේ වියදම් කරන්නේ කෙනෙකුට හිරිහැර කිරීමට හෝ අමාරුවේ දැමීමට මිසක් වෙනත් වැඩකට නොවෙයි. හිතමු කොහොම හරි කරලා මොන දහම් ගැටයක් ගහල හරි හිරේ දැම්ම කියල. ඉන් රටට ලැබෙන දේ මොකක්ද? හිරේ දැම්මොත් වෙන්නේ එත් රටේ මුදල් ඒ අයව බල ගන්න වියදම් කරන එක නේද? මේ වැඩ නවත්තල වැඩට බහින එක තමයි නුවනට හුරු. හිතන්න එපා හැමදාම එක වගේ කියල, කිසිම දෙයක් ස්ථිර නැති බව හිතුවොත් කාටත් සෙතක් ශාන්තියක් ලැබේවි. (බ)
බන්දුල Tuesday, 10 January 2017 06:03 AM
ආ අදත් නෑ ගම් ගිහිල්ල වගේ වැරැද්දක් කරලා තියෙනවන් කනෙන් ඇදල මහ උළුගෙදරට ගන්නේ නැතුව සක්මන් කරවනවා මේ මනුස්සයටත් මොන තරම් වදයක් ද මේ ,අනික කොයි තරම් වැඩ තියන කෙනෙක්ද මේ පව් අසරණයා (බ)
චින්තක Tuesday, 10 January 2017 06:22 AM
එෆ්සීඅයීඩි, මිනී ගොඩ ගැනීම, උද්ගෝෂණ ,ජල ප්‍රහාර කදුළු ගෑස් ,රට සවාරි, කටින් බතල සිටුවීම , බොරුව ... මේවා පමණි අවුරුදු 2 තිස්සෙම දැක්කේ. (බ)
සරත් Tuesday, 10 January 2017 06:35 AM
මේකත් හරියට මෙගා ටෙලි නාට්ට්යයක් වගේ නළු නිළියෝ කිහිප දෙනෙක් රඟපාන (බ)
රත්න Tuesday, 10 January 2017 06:40 AM
එෆ්සීඅයිඩී එක ඇතුළේ නවතින්න කාමර නැද්ද. විමල්ට කාමරයක් දුන්නොත් හොඳයි කොච්චර හරි මෙතනට එන්න තියෙන නිසා. (නි)