IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විමල් මානව හිමිකම් යයි

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට උත්සාහ කළැයි තමා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළැයි රහස් පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ දී අද (29) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, ජානක වක්කුඹුර යන මහත්වරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස්ද ඊට එක්විය.

webwimal_20151029

 



අදහස් (0)

විමල් මානව හිමිකම් යයි

රොහාන් Thursday, 29 October 2015 01:22 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

වල්පොල Thursday, 29 October 2015 01:26 PM

දේශපාලකයන් කිසිමදාක තමන් වැරදි කරන බව පිළිගන්නේ නැහැ. සියලුම වැරදි කරන්නේ බලයක්, ශක්තියක් නැති අහිංසක මිනිසුන්... (නි)

:       0       0

ලක්විදු Thursday, 29 October 2015 01:50 PM

ඇඩ්රස් නැහැ ෆිල්ම් එකට තවත් හොඳ කටවුට් එකක්! (අ)

:       0       0

ලලින් Thursday, 29 October 2015 02:29 PM

මෙහෙම ගියොත් හොරු, කුඩුකාරයෝ ඔක්කොම යයිනේ මානව හිමිකම් එකට. (අ)

:       0       0

රාධා Thursday, 29 October 2015 02:37 PM

ආගමන විගමන කන්තෝරුව උදේ 7.30 ට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කල එකට මොකද කරන්න ඕන (අ)

:       0       0

සේරම් පැරිස් Thursday, 29 October 2015 02:59 PM

විමල් විරවංශට කන්න ඕනේ වුනාම කබරගොයාත් තලගොයා වෙලා , මානව හිමිකම් කොමිසමට දොස් නගන විවේචනය කරමින් , එකේම පිහිට පතන්නේ වෙන මොකක් හරි ලෙඩක් වන්නම ඕනේ (බ)

:       0       0

සිල්වා බර්ලින් Thursday, 29 October 2015 03:59 PM

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොස් අට්ටාලයක් අටවාගෙන උපවාසයක් ආරම්භ කරන්න (බ)

:       0       0

රසික කුමාරජීව Thursday, 29 October 2015 09:03 AM

ඇයි....රට යන්නේ නැද්ද ....? (බ)

:       0       0

මලිත් Thursday, 29 October 2015 09:05 AM

වැරදි කරලා මානව හිමිකම් ගැනත් කතා කරනවා. මෙහෙමත් මිනිස්සු. (බ)

:       0       0

සේන Thursday, 29 October 2015 09:13 AM

අර උපවාසෙට වඩා විහිළුවක් වෙනවා (බ)

:       0       0

සනත් ගුණවර්ධන - ස්විස් Thursday, 29 October 2015 09:15 AM

මානව හිමිකම් කොමිසමට යන කොට විමල්ගේ හොර පාස්පෝර්ට් දෙකත් අරන් ගියාම පරීක්ෂණ ඉක්මන් වෙනවා , තව විමල්ගේ බිරිඳගේ උපන් දින වෙනස් කරපුවත් අරන් යන්න , මේ දෙකම මානුෂික කඩවීම් කියන්න (බ)

:       0       0

අසෝක Thursday, 29 October 2015 09:17 AM

මාර හොරු සෙට් එකක් සෙට්වෙලා ඉන්නේ. වෙන රටක වුනානම් වසර 10ක් පාස්පෝර්ට් නැහැ. අවුරුදු 10ක් හිරේ (බ)

:       0       0

දුමින්ද Thursday, 29 October 2015 09:25 AM

මෙතන වරදක් ඇත (බ)

:       0       0

රෝහිත Thursday, 29 October 2015 09:23 AM

මේ වගේ කෙනෙක් අපේ රටට කවදාවත් ලැබෙන්නේ නෑ. ඔහු ලංකාවට සිටින එකම කෙනා විමල් (බ)

:       0       0

අමාලි Thursday, 29 October 2015 09:27 AM

එහෙමවත් කරලා බලමු. (ර)

:       0       0

අමල් Thursday, 29 October 2015 09:24 AM

අනේ මන්දා මොනවා කියන්නද කියලා. (ර)

:       0       0

වජිර Thursday, 29 October 2015 09:25 PM

අපි උපවාසයක්වත් කරමුද? (නි)

:       0       0

කපිල Thursday, 29 October 2015 09:31 AM

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානෙටද කරන්නෙ? ඔයාම නේද කිව්වෙ උන්ව විශ්වාස කරන්න බෑ කියල..හි හි..මාර ජෝකර්ල සෙට් එක..ඉන්න හෑටි විතරක්..කෑතේ බෑ...ඈත්තටම මේ අය හිතාගෙන ඉන්නෙ ජනතාව හරිම ගොන් සෙට් එකක් කියලා..අපේ සීයත් මේ අයගෙ වයසේ..විශ්‍රාම අරගෙන ගෙදර ඉන්නෙ.. මේ අයටත් ඒක කරන්න කාලෙ හරි. (බ)

:       0       0

සිසිර Thursday, 29 October 2015 09:31 AM

ඔව් මොනාහරි කරන්නත් ඕනනේ. (ර)

:       0       0

දිනුක Thursday, 29 October 2015 09:37 AM

දැන් මාස 10 ක් ගත වෙලා දැන් යහපාලනයෙන් සුරපුරක් වෙන්න ඕන ලංකාව කියපු විදියට. හැබැයි තිබුණට වඩා දැන් බර පතලයි. අපරාදේ අපි යහපලනෙට ජන්දෙ දුන්නේ (ම)

:       0       0

සුසන්ත Thursday, 29 October 2015 09:45 AM

දැන් එතකොට ඒ කරපු වැඩේ හරි කියලද කියන්නේ. (ර)

:       0       0

දුසාර Thursday, 29 October 2015 09:58 AM

නීතියෙන් දඩුවම් දුන්නානම් ඉවරයිනේ. (ර)

:       0       0

පරණවීර Thursday, 29 October 2015 10:19 AM

වැරදි වැඩ කරලා ලජ්ජා නැතුව තවත් කතා කරනවා.සාමාන්‍ය කෙනෙකුට වුනානම් තවමත් ඇතුලේ.යහපාලනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙයි කියල. (බ)

:       0       0

සෑම් Thursday, 29 October 2015 10:31 AM

රෝහිත ඔබ හරි, නරියා සහ කේජු මට මතක් වුනා, (බ)

:       0       0

සිරී Thursday, 29 October 2015 10:36 AM

මේවා විශ්වාස කරමින් අප්පුඩි ගහන අයත් ඉන්න එකයි දුක. (ර)

:       0       0

උපුල් Thursday, 29 October 2015 11:20 AM

මටනම් මේ අය දකිනකොට දුකයි. (ර)

:       0       0

යෝනක Thursday, 29 October 2015 11:49 AM

මේක පුදුම කතාවක්නේ. එතකොට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශගතවීමට උත්සාහ කිරීම නිවැරදි දෙයක්ද? (නි)

:       0       0

පෙරුමාල් Friday, 30 October 2015 10:21 AM

ඉති්න් කතා කර කර ඉන්නෙ පැමිණිල්ල දාන්න.(ර)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 29 October 2015 12:58 PM

කපිල මහත්තය කැත හරියට දැකල නැහැ වගේ.ඒක හරියට බලන්න ඔය කැබිනට් ප්‍රකාශකගේ එහෙම නැත්නම් මංගල මහත්තයාගේ එහෙමත් නැත්නම් අර හැරිසන් මහත්තයාගේ මාධ්‍ය හමුවක් බලන්න...මං බැලුවේ කපිල මහත්තයෝ මහින්ද මහත්තය නැත්නම් මේ සෙට් එක නැත්නම් මොන තරම් බරකින් ඔහෙලගෙ හිත නිදහස්ද කියල..ලැජ්ජයි මහත්තයෝ..යහපාලනෙට ඕන විපක්ෂ නැති විපක්ෂයක් කියල අපි දන්නවා.. ඒ වැඩේට මෙයාල ලොකු හිසරදයක් කියලත් දන්නවා..කනගාටුයි මහත්තයෝ..පාලු ගෙවල් වල වලන් බිදින්න හීන මැවුවට මේ රටේ ලක්ෂ 48ක අපේ ජනමතය පාර්ලිමේන්තුවේ සැබෑ ලෙස නියෝජනය කරන මේ හඩවල් මකල ඒ දේ කරගන්න ටිකක් රෑ වේවි.(අ)

:       0       0

යටවත්ත Thursday, 29 October 2015 01:09 PM

ඒ කියන්නේ වරදක් කරලා නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3675 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 90 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 278 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 115 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 141 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 142 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site