IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විමල්/ මහින්දගේ පිළිවෙතට පයින් ගහලා

ජාතික ආරක්ෂාවට හා ජාතික ආර්ථිකයට හානිකර ආයෝජකයන්ට ශ්‍රි ලංකාව තුළ අයෝජන අවස්ථා වලට ඉඩ දිමට තමන් අකැමැති යැයි අද (03) විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසිය.

ත්‍රිකුණාමල වරාය සතු ඉඩම්වල පදිංචි ජනතාවට එම ඉඩම් අයිතිය ලබාදිම සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයයේ වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමේදී විපක්ෂ නායකවරයා ජාතික නිදහස් පෙරමුණේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත විජේසේකර මහතා කළ ප්‍රකාශයක් පදනම කරගෙනය.

‘ආයෝජන අවස්ථා සඳහා දැනට තිබෙන වරාය සතු ඉඩම් විදේශිය ආයෝජකයන්ට ලබාදෙන්නේ නම් වරාය, තෙල් ටැංකි, නාවික හමුදා කදවුර හා යුද හමුදා කදවුර අවට වරාය සතු ඉඩම් විදේශිය ආයෝජකයන්ට නොදෙන්නැයි ජයන්ත විජේසේකර මහතා ඉල්ලිමක් කළේය. විපක්ෂ නායක සම්බන්ධන් මහතා කිවේ ජාතික ආරක්ෂාවට හා ජාතික ආර්ථීකයට හානියක් නොවන විදේශිය ආයෝජකයන්ට ඕනෑම තැනකින් ඉඩම් ලබාදිමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය. එහිදි සභාව උණුසුම් වි ගිය අතර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ ජාතික ආරක්ෂාවට මුල් තැන දී ආයෝජනයට ඉඩ දෙන බවත් ජාතිවාදය අවුස්සන්න එයා යැයි’ද කිය.

සභාවෙන් පිටවි යාමට නැඟී සිටි ජයන්ත විජේසේකර මහතා යළි සිය අසුන් ගනිමින් කිවේ තමන් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරයකු වුවත් හිටපු ජනපති මහින්ද  රාජපක්ෂගේ හෝ තම නායක විමල් විරවංශගේ ජාතිවාදී අදහස් ප්‍රතික්ෂේප කරන බවයි. සිත් රිද වුයේ නම් සමාව ද ඉල්ලුවේය.



අදහස් (0)

විමල්/ මහින්දගේ පිළිවෙතට පයින් ගහලා

දුමින්ද Thursday, 03 March 2016 09:07 AM

ජාතිවාදය සහ ජාතිකවාදය පටලවාගෙන (බ)

:       0       0

නලින් යහම්පත් Thursday, 03 March 2016 12:39 PM

ජාතිවාදය හෝ ජාතිකවාදය යනු එකම කාසියේ දෙපැත්තකි ,දුමින්ද මහතාට තේරෙනවද දන්නේ නෙහැ , සමාවන්න පැහැදිලි කරාට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1080 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2108 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1013 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2457 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1713 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site