රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති සමයේ ඇති කළ නිවාස යෝජනාවල තීන්ත ගා ඒවා රජයේ දසලක්ෂයේ නිවාස බව පවසමින් නිවාස ඇමති විමල් වීරවංශ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙතියි ප්‍රේමදාස මහතාගේ පුත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ගලේවෙල අකුරංබොඩදී පැවසීය. ‘මගේ තාත්තා හදපු නිවාස යෝජනාවලට ගිහින්, මුල්ගල් හා සමරුපළක ඉවත් කර ඒවා රජයෙන් හැදූ බව පෙන්වන උත්සායහක් තිබෙනවා. ‘
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘විමල් වීරවංශ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙනවා‘
විමුක්ති Sunday, 14 October 2012 08:23 PM
විමල් වීරවංශ නමනම් තියෙනවා.
මංජුල Sunday, 14 October 2012 11:46 AM
හැබැයි ප්‍රේමදාස මහත්තයත් ඔය ටිකම කළා.(නදී)
තිලක් Sunday, 14 October 2012 12:54 PM
එජාපයේ මුල්ගලත් ගලවන්න හදන නිසා ඕවත් වෙන්න පුළුවන්. (නි)
සිල්වා Sunday, 14 October 2012 01:09 PM
කට විතරයි, වැඩ නෑ. ජනතාවට සේවයක් දුන් නායකයන්ව ජනතා හිත් තුලින් මකන්න බෑ.
saba Sunday, 14 October 2012 01:10 PM
මෙයා ඔය වගේ වැඩ තමයි කරන්නේ
උදයකාන්ත Sunday, 14 October 2012 01:35 PM
රජකාලේ වැඩනේ මෙයාලා කරන්නේ (ස)
නිරාන් Sunday, 14 October 2012 01:46 PM
මෙයාගේ තියෙන්නේ අමුතුම වචන (ස)
විකී Sunday, 14 October 2012 10:41 PM
පුත්තලමේ ඉන්න ජාතයේ කෙනෙක්ද?
චන්ද්‍රසිරි Sunday, 14 October 2012 01:53 PM
කයිවාරු සමාජවාදය.... අනේ මන්දා. මට නම් ඕවා තේරෙන්නේ නැහැ. (නි)
උපාලි Monday, 15 October 2012 01:43 AM
කතාව ඇත්තනම් වැඩේ කැතයි. තමන්ට පුළුවන් ටික හරි කරන එක වටිනවා. අනුන්ගේ ඒවාට නම් දෙනවාට වඩා.
මුතුකුඩ Sunday, 14 October 2012 02:10 PM
මෙයා කෙරුවොත් ඔය විදිහේ වැඩක් තමයි කරන්නේ? ඇයි සීගිරිත් ගියේ නැහැ කිවුවානේ. (නි)
රජිත් Sunday, 14 October 2012 02:11 PM
කිවුවොත් කියන්නේ ඔහොම කතාවක්මනේ (නි)
බමුණා Monday, 15 October 2012 04:42 AM
ගෙදර ඉන්නෙත් එහෙම අයද?
වරුණ Monday, 15 October 2012 08:00 AM
කලින් තිබුණු දේශප්‍රේමය, ජාතිමාමකත්වය මුදලය යටවෙලා. (නි)
දිනේෂ් Sunday, 14 October 2012 03:36 PM
කොහොම හරි කමක්නෑ ජනතාවට සේවයක් වෙනවනම් (ස)
තිසර Monday, 15 October 2012 02:29 PM
එයාගෙ අතීතය කොයි වගේද? (නි)
සරත් Monday, 15 October 2012 09:31 AM
මට ඇහුනේ නැහැ
යොහාන් Sunday, 14 October 2012 04:19 PM
දැන් කියන්නේ ප්‍රතිසංස්කරණය කරන්න එපා කියලද? (නි)
ගයාන් Monday, 15 October 2012 03:10 PM
අයියෝ සල්ලි
දිමුතු Monday, 15 October 2012 10:36 AM
කියන කෙනා ගැනත් අපිට පොඩ්ඩක් හිතන්න වෙනවා. (නි)
ගයා Sunday, 14 October 2012 04:52 PM
මේකද සමාජවාදය?
පාලිත Sunday, 14 October 2012 05:05 PM
බොරු එපා සජිත්.(නදී)
ක්‍රිෂ්නා Sunday, 14 October 2012 07:30 PM
ඩිස්නිලන්තෙත් මිනිහාගේ වැඩක් වෙච්චි,මාලිගාවත්ත මොකක්ද.
කුමාර Sunday, 14 October 2012 07:40 PM
අහන්න ලැජ්ජයි මේවගේ දේවල්. බොහොම කණගාටුයි රට මග. මම එකගයි සිල්වා මහත්මයාගේ අදහසට.