IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


විමල් වීරවංශ බුද්ධගයා ප්‍රහාරය හෙළා දකියි

බුද්ධගයා ත්‍රස්ත ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකින බවත්, ඊට හවුල් සියලු දෙනාට නීතිය මගින් ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් නිවාස ඇමැති විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

පටු ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් සිදු කරන ක්‍රියා සමාජයේ පැවැත්මට බෙහෙවින් අහිතරකර යැයි ද, ජාතීන් අතර සමගියට බාධාවක්යැයි ද ඔහු කියයි.

ත්‍රස්තවාදය ලොවෙන් අතුගා දැමීමට සියලු බේද පසෙකලා සියලු දෙකා එකතු විය යුතු බව ද ඔහු කියයි.

 



අදහස් (0)

විමල් වීරවංශ බුද්ධගයා ප්‍රහාරය හෙළා දකියි

චමල් Sunday, 07 July 2013 08:52 PM

ප්‍රහාරය හෙලා දැකපු එකම ලංකිකය මෙයා විතරයි . අනිත් අය සතුටු වුනා. (ත)

:       0       0

කඩවත හේමසාර හිමි Sunday, 07 July 2013 08:57 PM

මේ වගේ වැඩ කරන්නේ මෝඩ මිනිස්සු . අපි මේවට තරහ ගන්න හොද නැහැ .(ත)

:       0       0

තිස්ස Sunday, 07 July 2013 09:07 PM

ඔබ තුමා හරි. අපි පෙලපලික්වත් යං (ත)

:       0       0

තිලක් ඩුබායි Sunday, 07 July 2013 09:21 PM

බුද්ධගයා ත්‍රස්ත ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකින බවත්, ඊට හවුල් සියලු දෙනාට නීතිය මගින් ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් නිවාස ඇමැති විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. ලංකාවේ හරියට නීතිය මගින් චරියා කරලා දඩුවම් දුන්න වගේ කියලනේ (අ)

:       0       0

අචිනි Monday, 08 July 2013 09:45 AM

කරමුද ඇමතිතුමෝ මාරාන්තික උපවාසයක් , බෝම්බ දාපු අයව අල්ලනකන් ..? (නි)

:       0       0

අශෝක Monday, 08 July 2013 09:47 AM

මුලින්ම දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ මේගොල්ල නේද ? දැන් බයිල ගහනවා (අ)

:       0       0

ගාමිණී Sunday, 07 July 2013 09:47 PM

මෙයාද ලංකාවේ ජනාධිපති? (ත)

:       0       0

සමන් Sunday, 07 July 2013 10:03 PM

ඔය තියෙන්නේ, දැන් මුළු ඉන්දියාවම කැලඹේයි. දකුණු ආසියාවේම ඉන්න ලොකුම විප්ලවවාදිය හෙලදෙකලා තියෙන්නේ. (ත)

:       0       0

පාලිත වීරතුංග Sunday, 07 July 2013 10:19 PM

ජේ.වී.පී බෝම්බ පත්තුකරනකොට හොඳයි දැන් තමා හෙළා දකින්නේ (අ)

:       0       0

නෙතුමි Sunday, 07 July 2013 10:42 PM

අනේ මෙයාගේ හෙලා දැකීම,, මීට කාලෙකට කලින් මෙයා මේ වගේ කීයක් කරලා ඇද්ද,, එතකොට ඔය හෙලා දකිනකොට හිතෙන දේවල් මතක නැතුව ඇති, (ත)

:       0       0

නිර්මල Monday, 08 July 2013 05:56 PM

මේවා අහලා දැන් අපිට එපාවෙලා (දී)

:       0       0

ගිමාල් Monday, 08 July 2013 10:24 AM

පෙනේද මෙහි අදහස් දාන පොනිල්ලාගේ ද්‍රෝහී බාවය? (නි)

:       0       0

චතුල වෙරෝනා Sunday, 07 July 2013 11:21 PM

පටු ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් සිදු කරන ක්‍රියා සමාජයේ පැවැත්මට බෙහෙවින් අහිතරකර යැයි කියලද කියල තියෙන්නෙ ඒකෙ තේරුම ලංකාවට අයිති නෑත්ද දන්නෑ (ත)

:       0       0

කවී Monday, 08 July 2013 10:39 AM

මේකත් අමෙරිකන් කුමන්ත්‍රණයක්ද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

බංඩා Sunday, 07 July 2013 11:33 PM

ඔයාට කොස්සක් ඕනද අතුගාන්න. බොරුවට කෑ ගහන්න එපා. ඇමෙරිකාව උත්සහ කරන්නේ මේවා කරන උන් විනාස කරන්න.(නදී)

:       0       0

අමිල Monday, 08 July 2013 10:45 AM

කුරුනේරු ඔබ බෝම්බ දැමීම අනුමත කරන බවක් පෙනෙනවා.ජාතිවාදය වපුරන්නේ ඔබලාගේ අයමයි. මක්කමට බෝම්බ දැම්මොත් ඔබ කියන්නේ කුමක්ද? ආගමික සිද්ධස්ථාන වලට බෝම්බ දැමීම ඔබල සාධාරණීකරණය කරන්නේ කොහොමද? (නි)

:       0       0

සිරිපාල Sunday, 07 July 2013 11:57 PM

හොරාට කලින් කෙහෙල් කැණ වැට පැනල වගේ.(නදී)

:       0       0

සුරංග ලක්මාල් Monday, 08 July 2013 12:00 AM

සක්කිලි වැඩ. (නදී)

:       0       0

පෙරුමාල් Monday, 08 July 2013 02:13 PM

ඇත්තමයි සුරංග ලක්මාල්, මේවා පහත් වැඩ! (දී)

:       0       0

විමලේ Monday, 08 July 2013 12:24 AM

ධෛර්යය තියෙනවනම්, ඉන්දියාවටම ගිහින් කියන්න ර්‍ එපැයි බෝම්බ දාපු අය ඉදිරිපිට. මෙතන ඉඳන් කයිවාරු නොගහා.(නදී)

:       0       0

රූපා Monday, 08 July 2013 11:02 AM

මෙහි අදහස් දාන සමහර මිනිස්සුගෙ ජාති ද්‍රෝහී බාවය රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඔබ තුමා නිවේදනයක් නිකුත් කල එක හෙලා දැකපු එක හරි.(නදී)

:       0       0

අර්ෂා Monday, 08 July 2013 02:25 PM

ඔබ මොන කිවුවත් දැන් ඉතින් ඔබත් දේශපාලන කුණුබක්කියට වැටී අවසන් (දී)

:       0       0

ලෙස්ලි Monday, 08 July 2013 02:30 PM

9 වන ශ්‍රේණිය පමණක් සමත් අයට ඇමතිකම් දීමත් හෙලා දකිමුද ?(නදී)

:       0       0

කමල් Monday, 08 July 2013 01:16 AM

පුහ්!

:       0       0

කොස්වත්ත Monday, 08 July 2013 02:43 AM

වැඩක් නැහැ සර් , උපවාසයක් කරන්න ඕකට.(නදී)

:       0       0

ශ්‍රීලාල් Monday, 08 July 2013 03:26 AM

නීතිය මගින් ක්‍රියා කරන්නේ මොකාද? ඔක්කොම හොරු. අපේ අයටත් ඔය අස්සේම රිංගන්න ඕනේ. ලංකාවේ ඕනෙ තරම් ආගමික ස්ථාන තියෙනවනේ. ආගම තිබෙන්න ඕනේ තමන්ගේ සිත්වල. ඔනෙකමටම මේ අයගෙන් ගුටි කන්න යනවද මන්දා. අපට පෙනෙන්නේ ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් වෙලා ඉවරයි වගේ.(නදී)

:       0       0

මාටින් Monday, 08 July 2013 03:32 AM

මෙයාගේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා. ජාති වාදය මත යැපෙන තමන්, අනිත් යට වැදී බන දේශනා කරාට මොලේ ඇති එකෙක් නම් පිළිගනිද ?(නදී)

:       0       0

දසුන් Monday, 08 July 2013 04:02 AM

දළදා මාලිගාවට ගහපු කම්බ හොරු ටික ලග තියාගෙන මෙයා බන කියනවා අපි නොදන්නා..(නදී)

:       0       0

විමල් Monday, 08 July 2013 04:25 AM

අර කාලේ හමුදුරුවෝ මරපුවාට සමාව ගත්තනම් නේද හොද .(නදී)

:       0       0

සුජාත සිංහ Monday, 08 July 2013 05:35 AM

ඔයා හරිම කෙනෙක්නෙ. එදා මරපු මිනිස්සු අමතකද? (නදී)

:       0       0

කැනඩා දිසා Monday, 08 July 2013 06:21 AM

ලොක්කා දැන්ද නැගිට්ටේ ...පව් හීනෙන් බය වෙලාද කොහෙද ,කුක්කු ටිකක් බීල දොයියන්න.(නදී)

:       0       0

වාවේසු Monday, 08 July 2013 06:25 AM

ලංකා දේශපාලනයේ තවත් එක් අවස්තාවාදී දේශපාලඤයෙකුගෙන් අහන්ඩ ලැබෙන වචන පෙළක් කියලයි මට නම් හිතෙන්නේ. මට නම් මේවා අහලම ඇති වෙලා.(නදී)

:       0       0

සුනිල් Monday, 08 July 2013 12:04 PM

බුදුදහම ආරම්භ වුනේ ඉන්දියාවේ වුනාට එහෙ බෞද්ධයෝ ඉන්නේ මුළු ජනගහනයෙන් සීයට එකක් විතරයි (නි)

:       0       0

අසේල Monday, 08 July 2013 06:59 AM

ඔබ කුමා කව්ද ත්‍රස්තවාදය ලෝකෙන් තුරන් කොරන්න ඕන කියල කියන්න? බොරුවට කැ නොගහ ඉන්න. ඔබ තුමා නෙමේනේ යුද්ද කොරන්නේ? ඔබ තුමා නම් කියාවී සීත කාමරකෙට වෙලා ෆෝන් මගුල් කනේ ගහ ගෙන.(නදී)

:       0       0

අමිල Monday, 08 July 2013 12:05 PM

මෙයා තමයි දැන් ලොක්කා !! ජාති වාදය අවුස්සනවා. මෙයාට වැඩ නැහැ නේ

:       0       0

පිටබෙද්දර ජයා Monday, 08 July 2013 07:02 AM

සිරිමා බෝධිය ළඟ අමු අමුවේ මිනිස්සු සියගානක් මැරුවා , දළදා මාලිගාවට බෝම්බ දැම්මා , අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා සිය ගානක් කපලා කොටලා අපවත් කෙරෙවුවා , පනස් දාහකට වැඩිය අහිංසක ජීවිත නැති කරලා දැම්මා. මේවට මොකද කළේ? මොකක්ද ගත්ත පියවර? (නි)

:       0       0

ඩෙන්සිල් Monday, 08 July 2013 03:29 PM

අපි ත්‍රස්තවාදයට සම්පුර්නයෙන්ම විරුද්ධයි. මේවා පිලුකුල් සහගත සිද්දි. නමුත් අපේ රටේ බෞද්ධ සිද්දස්ථාන වලට පහර දීපු සංඟයා වහන්සේලා කපලා දාපු අයවලුන් ඔබේ ඇමති මන්ඩලයේ සගයෝ නේද?. අනිත් එක පහුගිය කාලෙ රුපවාහිනී නාලිකා වල නීතිය පතුරු ගහපු ඔබට අපරාදකාරයෙක් නීතිය ඉස්සරහට ගේන්න කියන්න පුලුවන්ද?.(නදී)

:       0       0

ෆනෑන්ඩු Sunday, 07 July 2013 06:57 PM

එතකොට ශ්‍රී මහා බෝදියට, දළදා මාලිගය බෝම්බ දාපු අයට දඩුවම් දෙන්න එපාද? (ත)

:       0       0

වසන්ත Sunday, 07 July 2013 07:00 PM

ඔහේ කෑගැහුවම මුළු ලෝකෙම බයවෙනවා,අනේ මහත්තයෝ පොඩි එවුන් ටික බයවෙයි. (ත)

:       0       0

චුට්ටා Monday, 08 July 2013 07:33 AM

එතකොට අර 1989 කාලේ කරපු දේවල් විමලසිරි ගම්ලත් නමින්.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 08 July 2013 07:53 AM

ඔවා දෙනු පර හට - තමා සම්මතෙහි පිහිටා සිට.(නදී)

:       0       0

දමයන්ති Sunday, 07 July 2013 07:11 PM

ඒ කාලේ දළදා මැදුරට හානි කරපු අයට මොකද වුණේ? (නි)

:       0       0

කුරුනේරු Monday, 08 July 2013 12:33 PM

මේකේ අදහස් දාන අයගේ ජාත්‍යාලය රෙද්ද පල්ලෙන් බේරෙනවා. (නි)

:       0       0

සෙන්සා Monday, 08 July 2013 08:15 AM

හෙලා දැකීම කෙසේ වෙතත් මෙයාගේ ඔක්කොම දැන් හැමෝම දැකල තියනවා. උණහපුලුවගෙ කට හින්දා තමයි ජත්‍යන්තරයේ අපේ රටට අප්‍රසාදයක් ගොඩ නැගෙන්නේ. .. මෙයාගේ කට වැහුවේ නැත්නමි ඉස්සරහට රජයට තියෙන ඡංද ටිකත් නැති වේවි (අ)

:       0       0

දිසානායක Monday, 08 July 2013 12:39 PM

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද? නැතිනම් එන්.ජි.ඕ. වැඩක්ද? රට අරාජික කරන්න උත්සාහයක්ද?දේශ මාමක බලවේග ඉදිරියට යා 'යුතුද? පස්සට යා යුතුද? කියන්න (නි)

:       0       0

සුපුන් Monday, 08 July 2013 12:45 PM

කොහොමත් මෙය දන්නේ හෙලා දකින්නයි, කඩේ යන්නෛයි, උඩ දාගෙන කැ ගහන්න විතරයි.ජවිපේ අයගේ හැටි ඔහෝම තමා (අ)

:       0       0

හේරත් Wednesday, 10 July 2013 04:01 PM

වයිකොට කරුණට ලලිතලටත් පුළුවන් නම් හෙළා දකින්න මොකද අපේ අයට බැරි? (දී)

:       0       0

අස්මිත් Monday, 08 July 2013 08:46 AM

දේශපාලනය කළාට කමක් නැහැ, මිනිසුන් මෝඩයට අන්දන එක නරකයි (නි)

:       0       0

කෙවින් Monday, 08 July 2013 08:48 AM

මනමෝහන් සින් බරක් ඔබමා කියල වීරවංස ඇමතිතුමා හමු වෙන්න වෙලාවක් අරන් දෙන්න කියල මේ ගැන සාකච්ඡා කරන්න.(නදී)

:       0       0

රාජා Monday, 08 July 2013 08:55 AM

පිටබෙද්දර මහත්තයෝ, ඒ අයගෙන් කොටසක් දැන් උපහාර පවා ලබනවා. අපේ රණවිරුවෝ දුක් විදිනවා. (නි)

:       0       0

අසේල Sunday, 07 July 2013 08:18 PM

මෙයාට දැන්වත් ඇස් අරුනනම් හොඳයි. (ත)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 08 July 2013 09:03 AM

කට ඇරියොත් මුළු ලෝකෙම ගද ගස්වනවා. (අ)

:       0       0

කුරුනේරු Monday, 08 July 2013 09:08 AM

විසකුරු ජාතිවාදීන්ගේ දැඟලිල්ලට ලැබුන ප්‍රතිචාරයක් තමයි මේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 1012 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 444 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 288 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 865 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 722 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 323 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site