IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


විමල් වීරවංශ මැතිසබේ නැති ප්‍රශ්නයක් අදියි

පාර්ලිමේන්තුව අද (06) රැස්වු අවස්ථාවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකින් සභාවේ වැඩ අවුල් විය. රැස්විම් මිනිත්තු දහයකට නැවැත්විමට  නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට  සිදු විය.

එක්සත් ජාතින්ගේ ජිනිවා  යෝජනාව අනුව ශ්‍රි ලංකාවේ සිදු වී යැයි  කියන යුද අපරාධ ගැන සෙවිමට  හයිබ්‍රිඩ් අධිකරණයක්  පත් කර ඇතැයි විමල් වීරවංශ මහතා කිවේය. එවැන්නක් නැතැයි රජයේ මැති ඇමැතිවරු කීවේය. එහෙත් එය නොපිළිගත් විරවංශ මහතා  කියා සිටියේ මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවයි. නිසි කල්හි  විවාදයකට  ඉඩ ලැබෙනු  ඇතැයි  සභා නායකවරයා කිවේය. ජාතික නිදහස් පෙරමුණේ සිසිර  ජයකොඩි ඇතුළු මන්ත්‍රීවරු බැනරයක් ප්‍රදර්ශනයක් කරන්නට  වුහ. මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ද ඊට  එක් විය. එජාපයේ  පාලිත තේවරප්පෙරුම මන්ත්‍රිවරයා  ඇතුළු තවත්  පිරිසක්  එ දෙසට  එමින් සිටියදී  තවත් මන්ත්‍රිවරු  පිරිසක් එය වළක්වාලිය.

ජංගම දුරකථනයකින් විරවංශ මහතා  ඡායාරූප ගත් බව කියමින් මන්ත්‍රීවරු කෑගසුවේය. රාවුෆ් හකිම් ඇමැතිවරයා  පැවසුවේ විමල් විරවංශ  මහතා කළ වැඩේ  වැරදි බවයි. මිනිත්තු දහයකට පසු සභාව යළි ආරම්භ විය.

හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු පැමිණ සිටියේය.

webparliaent20151006_133025



අදහස් (0)

විමල් වීරවංශ මැතිසබේ නැති ප්‍රශ්නයක් අදියි

සමන් Tuesday, 06 October 2015 02:12 PM

ජයවේවා ඔබට! (නි)

:       0       0

රුවන් රාජපක්ෂ Tuesday, 06 October 2015 03:49 PM

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු පැමිණ සිටියේය. (බ)

:       0       0

නිෂා Tuesday, 06 October 2015 09:16 AM

විමල් මතිදුණි ඔබට ජයම වේවා (අ)

:       0       0

රෝහිත Tuesday, 06 October 2015 09:19 AM

පිස්සෝ යවපුව ඔහොම තමයි (අ)

:       0       0

ජයතිලක Friday, 09 October 2015 07:09 PM

අයියෝ, මෙතුමා නම් තාම හැදිලා නැහැ වගෙයි (නි)

:       0       0

රොහාන් Tuesday, 06 October 2015 11:32 AM

අංගොඩ යන්න ඕන අය පාර්ලිමේන්තුවට ඇවිල්ල ..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 4 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 14 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 294 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 61 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 486 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 583 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14583 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site