IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වයිකෝගේ ලියුම බාර නොගනී

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා රජයට සංදේශයක්  බාරදීම සඳහා කොටි හිතවාදී, ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ කළ ඉල්ලීමක් චෙන්නායි හි සිටින ඇමෙරිකා කොන්සල් ජනරාල් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කර සිටී.

ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බව සඳහන් කරමින් අදාළ සංදේශය චෙන්නායි හි සිටින ඇමෙරිකා කොන්සල් ජනරාල්වරයා හමුවී බාර දීමට වයිකෝ උත්සාහ කර ඇති අතර එම ඇමෙරිකා කොනසල් ජනරාල්වරයා තමා හමුවීම මඟ හැරිය බව වයිකෝ ඉන්දීය මාධ්‍ය වෙත ප‍්‍රකාශ කොට ඇතැයි හින්දු වාර්තාවේ සඳහන් වේ.



අදහස් (0)

වයිකෝගේ ලියුම බාර නොගනී

පාලිත Thursday, 03 September 2015 08:18 AM

මදැයි වෙච්ච දේ? (නි)

:       0       0

නිශ්ශංක Thursday, 03 September 2015 08:32 AM

අය්යෝ පව්. දැන් විමල් වීරවංශට යි ගම්මන්පිලටයි බෙරිහන් දෙන්න මාතෘකාවක් නැති වෙලාම යනවා මෙහෙම ගියොත්. (බ)

:       0       0

තිලක් Thursday, 03 September 2015 08:33 AM

මහින්ද කළේ කට්ටියත් එක්ක රට තුළ ජාතිවාදය අවුස්සලා ජනතාවගේ මනස විකෘතිකර දේශපාලන වාසි ගන්න බලයේ රැදිලා ඉන්න සැමදා. විදේශ සබදතා සම්පුරන්යෙන් විකෘති කරා එතුලින් නැගුනු ප්‍රතිපලය මානව හිමිකම් උගුලක පටලවලා රට ලෝකෙන් වෙන්කළා. දේශපාලන විද්‍යාවේ අවබෝධය සැමට මෙතුලින් වැටහෙනු ඇත. (බ)

:       0       0

රන්ජනී Thursday, 03 September 2015 08:50 AM

වර්තමාන රජයේ දක්ෂතා ඉතා හොඳ පෙරනිමිතක් ගරු අගමති තුමා ලොව පිළිගත් නායකයා.(ම)

:       0       0

චමිල්ක Thursday, 03 September 2015 10:35 AM

බොහොම හොඳ දෙයක් !!! (ම)

:       0       0

සිල්වා Thursday, 03 September 2015 08:06 AM

කොහොමද වැඩ? බුද්ධිමත්ව ලෝකෙත් එක්ක වැඩකරන්න, ඒ තුළින් ලංකාවට ප්‍රතිලාභ ගන්නේ කියලා අපේ අගමැතිතුමා පෙන්වනවා. ශක්තිමත් විදේශ ප්‍රතිපතියක් තිබෙනකොට කාටවත් රටට ඇඟිලි ගහන්න බැහැ. අද ඒ දේ තමයි පෙන්නුම් කරන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 756 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 674 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 949 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 198 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1154 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site